මචන්ලාආ උදව්ව්ව්වක්

Hectorrr

Junior member
  • මචන්ලා , honda insight 2009 or Toyota Prius ( 2nd gen ) එක අතරින් හොදම තේරීම මොකක්ද? parts ගනන් අඩු, ලෙඩ වැඩියේ නොදෙන , shape එකේ එහෙ මෙහ යන්න හොදම මොකක්ද?