මචන්ලා උදව්වක් ඕනි...

Tharidu822

Active member
  • Oct 3, 2013
    502
    90
    43
    මචන්ලා උදව්වක් ඕනි...

    මචන්ලා මම මේ පාර A/L කරා... B 1යි C 1යි S 1යි Commerce කරේ.. මන් දෙවෙනි පාරත් කරන්න ඉන්නේ බන්. අපේ ගෙදර උන් කියනවා මට Minco College එකට යන්නලු... දන්න කෙනෙක් එකේ විස්තර කියහන්කො... උබලා දන්න කවුරු හරි එකට ගිහින් තියෙනව ද?? එක හොදයි ද? අනේ යාලුවේ එක ගැන විස්තර ටිකක් හොයලා දෙන්නකො...:eek:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    aye karanna epa ban degree ekak start karapan...commerce 2parak karala monawada karannada?
     
    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    aye karanna epa ban degree ekak start karapan...commerce 2parak karala monawada karannada?

    ගෙදරින් කරන්න කියනවා බන්.. කැම්පස් යන්න ට්‍රයි කරන්නලු..... මටත් එහෙම පොඩි ආසවක් තියෙනව බන්...
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ගෙදරින් කරන්න කියනවා බන්.. කැම්පස් යන්න ට්‍රයි කරන්නලු..... මටත් එහෙම පොඩි ආසවක් තියෙනව බන්...

    ayyo time waste ban dan next year karala aye campus select wela yanakota tawa 2 yearsma waste wenawa e tike ubata degree eke final year ekata enna puluwan....26th paniy ban management karala enakota campus wala...
     
    redjohn

    Member
    Oct 16, 2013
    291
    11
    0
    kandy
    mama nam kiyanne aye karapan. minco gana nam danne na. et mage yaluwek oya wage ekakata giya shy 2ma fail . et 3rd shy b 1i c2k tiyanawa . bio kale. tawat poddak hoyala blapan. gd luck bn.
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ayyo time waste ban dan next year karala aye campus select wela yanakota tawa 2 yearsma waste wenawa e tike ubata degree eke final year ekata enna puluwan....26th paniy ban management karala enakota campus wala...

    මේ පාර Double Batch ගන්නව. ඒ හින්දා වැඩි කාලයක් ගෙදර ඉන්න වෙන එකක් නෑ.
     
    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    http://minco.mahiyangana.com/

    mekada ban unge site eka? melo rahak nehene? podi ekekge wedak wage. e madiwata adsense da koheda ads dala salli hoyanna.

    එ ඔව් බන් සයිට් එක නම් මේලොම රහක් නෑ... ගිය පොරක් හොයා ගත්ත නම් හරියටම හොදට වැඩ කරනවද කියලා දැන ගන්න පුලුවන්..