මචන්ලා උදව්වක් දෙන්න... මම මේ මාසේ බදිනවා.. මචන්ලා... :no::no: මට silver coat එකක් ඕනි වෙලා තියෙනවා.. මට ඕවා අලුතින් ගන්න තරම් සල්ලි නැහැ බං.. හයර් එකට ගන්න තැනක් දන්නා කෙනක් එවනවද? ලොකු උදව්වක් කොළඹ පැත්තෙන් නම හොදය්...:yes::oo: