මචන්ලා උදව්වක්

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මචන්ලා උදව්වක්

    උඹලා දන්නා කවුරුහරි ඉන්නවද කොකා කෝලා ෆැක්ටරියේ වැඩ කරන ?
    මට ඒකේ වැඩ කරන එකෙක් අවුරුදු ගාණකට කලින් කිව්වා පිට රටින් කොකා කෝලා සංතෘප්ත කැටයක් එන්නේ ,ඒක ලොකු ටැංකියට දාලා වතුර දාලා තමා මුළු ලංකාවටම බෙදන්නේ කියලා .
    මම මේ සීන් එක අපේ කොල්ලෝ සෙට් එකකට කිව්වා උන් වැඩේ පිළිගන්නෙම නෑ.
    internet එකේ බැලුවා හොයා ගන්න බැරි උනා .
    සීන් එක දන්නා එකෙක් හරි ඉන්නවනම් කියපන් මචන්ලා ,internet එකේ හම්බුනොත් ලින්ක් එක දාපන්.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹ කාගෙ හරි ලණුවක් ගිලල.. උඹ ඒක තව උන්ට ගිල්ලවන්න හදල උන් ගිලල නෑ :D දැන් උඹ ලණුවට සාක්ශි හොයනව කෝම හරි ගිල්ලවන්න :yes:
     
    dgvirajm

    Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    hmmm... sahenda bonda oney prashnayak... mamanam ahala thiyenne un spirit eka ewanawa mehedi co2 and water anan manan daanawa kiyala..
    spirit ekey ingredients kohomath rahasak lu bn.. eka danna un loketama dennai lu inne... un dennata ekama plane ekey wath yanda dennaha lu :P
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    hmmm... sahenda bonda oney prashnayak... mamanam ahala thiyenne un spirit eka ewanawa mehedi co2 and water anan manan daanawa kiyala..
    spirit ekey ingredients kohomath rahasak lu bn.. eka danna un loketama dennai lu inne... un dennata ekama plane ekey wath yanda dennaha lu :P

    මේ වගේ එකක් මාත් අහල තියනවා
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ow macahn ehema seen ekak teyenawa. mage yaluwek innawa pora kalin burger king eke wada kare. porath oya katawa kiwwa

    ubata hariyatama wistare ugen ahala kiyannam . pora EK member kenek
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    අපේ sir කෙනෙක් කිව්වා උන්ව campus එකෙන් Coca-Cola Beverages එකට ගිහින් management සම්බන්දයෙන් වැඩකට, coca cola හදන්න ඕන අමුද්‍රව්‍ය tank වල හයිකරලා තියෙනවලු මිශ්‍ර කරන්න ඕන අනුපාතය online America වල ඉදන් පාලනය කරනවලු. ඒ අනුපාතය සහ අමුද්‍රව්‍ය වල අන්තරගතය කව්රුවත් දන්නේ නෑලු
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    hmmm... sahenda bonda oney prashnayak... mamanam ahala thiyenne un spirit eka ewanawa mehedi co2 and water anan manan daanawa kiyala..
    spirit ekey ingredients kohomath rahasak lu bn.. eka danna un loketama dennai lu inne... un dennata ekama plane ekey wath yanda dennaha lu :P

    thanks kolla,spirit ekakda cube ekakda kiyana eka thama hoya ganna one
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Oka secret recipe ekak machan,mama ahala tiyana widiyata powder ekak thamayi meheta ewanne,mageth yaaluwo dennekma innawa eth me prashne kawadawath ahanna hithune na
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ow macahn ehema seen ekak teyenawa. mage yaluwek innawa pora kalin burger king eke wada kare. porath oya katawa kiwwa

    ubata hariyatama wistare ugen ahala kiyannam . pora EK member kenek

    kiyanna puluwan nam loku deyak machan
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Oka secret recipe ekak machan,mama ahala tiyana widiyata powder ekak thamayi meheta ewanne,mageth yaaluwo dennekma innawa eth me prashne kawadawath ahanna hithune na

    ehemada machan.mata kiyapu eka kiwwe nikan 30cm wage diga palala usa katayak wage thama enne kiyala.hariyatama seen eka danaganna puluwan nam kiyapan machan.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අපේ sir කෙනෙක් කිව්වා උන්ව campus එකෙන් Coca-Cola Beverages එකට ගිහින් management සම්බන්දයෙන් වැඩකට, coca cola හදන්න ඕන අමුද්‍රව්‍ය tank වල හයිකරලා තියෙනවලු මිශ්‍ර කරන්න ඕන අනුපාතය online America වල ඉදන් පාලනය කරනවලු. ඒ අනුපාතය සහ අමුද්‍රව්‍ය වල අන්තරගතය කව්රුවත් දන්නේ නෑලු

    machan mama hithanne oya new technology eka.mama ahanne issara oya wade kale kohomada kiyala