ඔය මම දාල තියෙන ඔක්කොම ගේ සෑහෙන්න charge එකක් ගන්නවා. ඒක ඔක්කොමටම කලිං බලන්න. ඕවා use කරන්නේ ඔක්කොම ලොකු කොම්පැණි.
උන්ගේ payment වුණේ නැත්ත ත් company ප්‍රොෆයිල් maintain කරන්න, well reputed ඇන්ඩ් trusted එකක් පාවිච්චි කරන්නේ.
උබ ලොකු company එකක් නෙමේ නම් third party platform එකක් එක්ක වගේ යන්න.