මචන්ලා කියන්න දෙයක් තියනවා
ගොඩ දවසක ඉදන් මන් මුස්ලිම් දෙමල මිනිස්සුන්ට හබ්බයා කොටියා කිය කිය බැනගෙන යන ත්රෙඩ් පොස්ට් වල කොමොන්ට් කරපුවා දැක්කා හිතට එකගව මට මේ ප්රශ්නයට උත්තරයක් දීපල්ලා ලංකාවේ ඉන්න අපේ සහෝදර ජාතිකයන්ව මෙහෙම කොන් කරන්න ඕනෙද වයාපාරක් / ඇදුමක් අල්ලන් තව කොච්චර කල් අපිත් එක්කලා එකට කන බොන බස් එකේ යන එන මනුස්සයාට බයින්න ඕනෙද අපි හැමෝටම අසාවට පිටරටකින් අඩගහලා විසා දෙයිද අපිව ගණන් ගන්නෙත් මේ රටේම ඉන්න අනිත් මිනිස්සු නේද හිතලා බලලා උත්තරයක් දීපන්
එකට වැනසෙමුද එකට ජිවත් වෙමුද
මන් දන්නවා උබලට හිතෙන දේවල්
මු නම්
මොහොතක් හිතලා බලපන් මේ ළමයින්ට ඉස්සරහටත් හිනා වෙන්න ලංකාවක් ඉස්සරහට මේ තත්වෙන් ගියොත් ඉතුරු වෙයිද