මචන්ලා ගිටාර් එකක් ගත්තා....

kabba123

Active member
  • Oct 22, 2011
    77
    240
    33
    In a town without pity
    පුලුවන් තරම් open chords වගේම (barre chords) බාර් කෝඩ් අල්ලන්න පුරුදු වෙන්න..බීට් බෑන්ඩ් වල අය ගහනව වගේ යන්තම් එක ස්ට්‍ර්ම් එකක් දෙන්නෙ නැතුව ..හොඳින් strumming patterns ටිකක් ඉගෙන ගන්න ..4/4 වගේ beat වලට යන strumming patterns ගොඩක් තියෙනව..කෝඩ් අල්ලත්දි මුලින් (දකුනත හුරු කෙනක් නම්) වම් අතේ ඇඟිලි strings වලට කැපිල කානු හෑරෙනව..ඒව නොසලකා හරින්න..එහෙම ඇඟිලි වල කානු හෑටෙන එක පස්සෙ කාලෙක පහසුවක් වෙනව කෝඩ් එකක් එක පාර අල්ලන්න ගියාම..මුලින් open chords ටික පුරුද වෙන්න.ඊට පස්සෙ කෝඩ් මාරු කරන්න පුරුදු වෙන්න..පස්සෙ ෆ්‍රෙට් බෝඩ් එක බාර් කරල බාර් කෝඩ් ගහන්න ඉගෙන ගන්න..major,minor වලට අමතරව 7th,sus,augmented,diminished කෝඩ්ස් ටිකත් අනිවා පුරුදු වෙන්න...මුලදි ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයගෙ මලට බඹරෙකු,සිහින ලොවක් වගේ සරල ගීත වාදනය කරන්න...කෝඩ්ස් 3-4 ක් විතරක් use වෙන..පස්සෙ ටික ටික ඇඩ්වාන්ස් වෙන්න...ඊට පස්සෙ හොඳින් කෝඩ්ස් මාරු කරමින් ගීතයක් වාදනය කරන්න හොඳ හුරුවක් ආවට පස්සෙ scales වාදනය කරන්න ඉගෙන ගන්න..පස්සෙ ටික ටික lead guitar part ගහන ගමන් ම සිංදුවක් ගහන්න පුලුවන්...ගිටාර් වාදනය ඉගෙන ගන්නවත් එක්කම වගේ මූලික සංගීත සිද්ධාන්ත ටික chords..intervals.. notes .... harmony වගේ ඉගෙන ගන්න.ඒ ටික අනිවා ඩෙෆාම ඉගෙන ගන්න.. මියුසික් තියරි එක ඉගෙන ගන්න the everything A-Z music theory book කියන පොත නෙට් එකෙන් හොයන් කියවන්න..හරියට මේ පොත කියවල තේරුං ගත්තොත් සංගීත සිද්ධාන්ත ගැන හොඳ අවබෝදයක් තනියම ගන්න පුලුවන්..කෝඩ්ස් ෆ්‍රෙට් බෝඩ් එකේ අල්ලන විදිය ෆොටෝස් එක්ක බලන්න jamorama chord book කියන පොත නෙට් එකෙන් හොයා ගන්න...FB ඉන්නව නං "සංගීත භාණ්ඩ වාදන දැනුම group එකට join වෙලා ඒකෙ ඉන්න අයගෙන් උපදෙස් ගන්න... අමරනාත් රණතුංග ..බුද්දික පෙරේරා.. නාලක අංජන කුමාර ..නාලක සජී රණසිංහ වගේ අය වාදනය කරන ඒව අහන්න... මුලදි බාර් කෝඩ් අල්ලත්දි මහපට ඇඟිලි රිදනෙ එක වගේ දේවල් සාමාන්‍යයි..ඒව නොසලකා හරින්න..ඔයා මියුසික් කරල නැති කෙනක් නං උඩ කිව්ව දේවල් එච්චර පැහැදිලි නැති වෙන්නත් ඇති...ඔයා කැපවීමෙන් internet එකෙන් ගුරු ඇසුරෙන් ස්ව් උත්සාහයෙන් වැඩේ කර ගත්තොත් ..මේ දෙසැම්බර් වෙත්දි උඩ කියපු හැම දේම තේරුං අරං සිංදුවකට තනියෙන් කෝඩ් ටික දාගන්න පුලුවන් ගානට කනත් හදා ගනී..හොඳ වාදකයෙක් වෙන්න කලින් හොඳ ශ්‍රාවකයෙක් වෙන්න..ජය
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    :love::love::love::love::love::love::love: