දවල් 3ට විතර පොඩි නයි පැටියෙක් ගෙදර බැක්සිඩ් එකේ ඉන්නව කියල අපේ ගෙදර වැඩ කරන සර්වන්ට් මට කතා කලා.
මමත් දැක්කා ඌව පොඩි එකෙක්.
එත් 1 මීටර් වත් නැහැ
උහ් අන්තිමටම ගෙදර බැක්සයිඩ් එකෙ කොනකට සෙට් වුනා,එතන තිබ්බ ලොකු ගල් දෙකක් අස්සට
ඊටපස්සෙ මන් බූමිතෙල් ගැහුව ගැහුව එහ් පැත්තට , උහ් එහ් ගල් අස්සෙ පේන්න නැහැ,හෙලවෙන්නෙත් නැහැ, ගල් අස්සෙ ඉන්නව හැබැයි.
එන්නෙ නැති හින්ද උහ් අතුරුදහන් කියල මන් ගියා
විනාඩි තිහකට පස්සෙ මන් පොඩි නැප් එකක් දැම්ම 1 හවර් වගේ...
නැගිටල ලන්ච් එක ගත්තට පස්සෙ උඩ තට්ටුවෙ ජනෙලෙකින් අර පොට් එක දිහා බලනකොට මෙන්න අර ගල අස්සෙන් අරට වැඩිය දිග එකෙක් එනව 5ට වගේ
මන් හිතන්නෙ අරූගෙ අම්ම
කෞරුහරි කියන්නකො මොකක්ද කරන්නෙ කියල
උහ් නයෙක් කියල කිව්වෙ සර්වන්ට් , එයා කිව්ව පෙනයක් පිපූව කියල
බට් දෙන්නම කලු පාට නැහැ
දැන් ප්‍රොබබ්ලි උන් දෙන්නම වත්ත අස්සෙ ඇති
උන් ඉන්න සයිට් එකට භූමි තෙල් ගැහුවට උන් අර ගල් දෙක අස්සෙ පොට් එකෙන් යන්නෙත් නැහැ
සත්තුන්ට භූමිතෙල් ගහන්නෙපා.උන් ඇදිල යනව එක තැන ඉන්නෑ.දවල් වෙලාවක ගල්ටික මොකකකින් හරි එහාට මෙහාට කරල උන්ට රිංගන්න ඉඩක් නැති විදිහට තියන්න.වත්ත සුද්ද කරල තියාගන්න