මචන්ලා ගෙදර වත්තෙ නයි දෙන්නෙක් ! HELP DUDEZ 😱

JuIcE_wRld

Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    දවල් 3ට විතර පොඩි නයි පැටියෙක් ගෙදර බැක්සිඩ් එකේ ඉන්නව කියල අපේ ගෙදර වැඩ කරන සර්වන්ට් මට කතා කලා.
    මමත් දැක්කා ඌව පොඩි එකෙක්.
    එත් 1 මීටර් වත් නැහැ
    උහ් අන්තිමටම ගෙදර බැක්සයිඩ් එකෙ කොනකට සෙට් වුනා,එතන තිබ්බ ලොකු ගල් දෙකක් අස්සට
    ඊටපස්සෙ මන් බූමිතෙල් ගැහුව ගැහුව එහ් පැත්තට , උහ් එහ් ගල් අස්සෙ පේන්න නැහැ,හෙලවෙන්නෙත් නැහැ, ගල් අස්සෙ ඉන්නව හැබැයි.
    එන්නෙ නැති හින්ද උහ් අතුරුදහන් කියල මන් ගියා
    විනාඩි තිහකට පස්සෙ මන් පොඩි නැප් එකක් දැම්ම 1 හවර් වගේ...
    නැගිටල ලන්ච් එක ගත්තට පස්සෙ උඩ තට්ටුවෙ ජනෙලෙකින් අර පොට් එක දිහා බලනකොට මෙන්න අර ගල අස්සෙන් අරට වැඩිය දිග එකෙක් එනව 5ට වගේ
    මන් හිතන්නෙ අරූගෙ අම්ම

    කෞරුහරි කියන්නකො මොකක්ද කරන්නෙ කියල
    උහ් නයෙක් කියල කිව්වෙ සර්වන්ට් , එයා කිව්ව පෙනයක් පිපූව කියල
    බට් දෙන්නම කලු පාට නැහැ

    දැන් ප්‍රොබබ්ලි උන් දෙන්නම වත්ත අස්සෙ ඇති
    උන් ඉන්න සයිට් එකට භූමි තෙල් ගැහුවට උන් අර ගල් දෙක අස්සෙ පොට් එකෙන් යන්නෙත් නැහැ


    snake GIF by Nat Geo Wild
     

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    මේකට ගිහින් ඔයාගේ ප්‍රදේශය බලලා කතාකරන්න.
    https://letsprotectsnakes.blogspot.com/2020/10/779865543-702330183-715327301-760016496.html?m=1

    නැතිනම් facebook එකේ තියෙනවා https://www.facebook.com/groups/653799404751862 (සර්පයින් ගැන දැන ගනිමු. ඔවුන් රැක ගනිමු. Snake Conservation With Education) කියල group එකක්. එකේ post එකක් දාල කියන්න එයාල උදව් කරයි.
     
    Last edited:

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    නයි එහෙම කරදර කරන්නේ නැහැ. ඔයත් බුමි තෙල් ගහන්න යන්න එපා. ගෙනියන අයට කෝල් කරලා අරං යන්න කියන්න. නයි හෙන calm දැක්කම හොයා ගත්ත හැකි.
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    උඹ ඉන්නෙ කොහෙද කියහන්.

    1. උඹට කිට්ටුව ඉන්න සර්පයො අල්ලන කෙනෙක්ව හොයලා දෙන්නයි

    2. උඹ භූමිතෙල් ගත්ත තැන දැනගන්නයි
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    pusanta ballanta gahannat epa.
    පූසන්ට බල්ලන්ට බුමිතෙල් ගහන වේස හුකන්නොත් ඉන්නවද බන්? සර්පයන්ට නම් ගහන්නේ නොදන්නකමට බයට කියමුකෝ.. බල්ලන්ට පූසන්ට ගහනවා කියන්නෙ තනිකර පෙරේත වෙසවෙක්..
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,577
    3,149
    113
    භූමිතෙල් ගහන්ට එපා බං. ඇගට වැදුනොත් උන්ට තුවාල වෙනවා. කොරපොතු දියවෙලා wida අනාව උන්. රතිඤ්ඤා දාපුවාම සද්දෙටත් උන් ඉන්න තැන් වලින් එනවා එළියට.
    FB Group තියනවා සර්පයෝ ගැන. එහම ඒකක දැම්මනම් ළග පාත අල්ලන කෙනෙක් ඇවිත් අල්ලන් යාවි
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,945
    6,620
    113
    ගග අද්දර
    පූසන්ට බල්ලන්ට බුමිතෙල් ගහන වේස හුකන්නොත් ඉන්නවද බන්? සර්පයන්ට නම් ගහන්නේ නොදන්නකමට බයට කියමුකෝ.. බල්ලන්ට පූසන්ට ගහනවා කියන්නෙ තනිකර පෙරේත වෙසවෙක්..
    මගේ පුසෙක්ට ගහලා තිබ්බ බං දවසක් උදේ පාන්දර, ඌ වෙලාවට එහෙම්මම ගෙදරට දුවන් ආවා හෙනට කෑ ගගහා.
    පස්සේ ඌව පැය ගානක් නාවල ගොඩ දැම්මේ.
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Copied
    සර්පයින් හා භූමිතෙල්!

    ලංකාවේ සාමාන්‍ය සිරිතක් තමයි ගැරඩියෙක් දැක්කත් භූමිතෙල් ගහලා එලවා දැමීම . නමුත් මේක සර්පයාට අපේ ඇගට ඇසිඩ් වක්කිරීමට සමානයි.

    සර්පයින්ගෙ පිටත වැස්ම තියෙන්නෙ කොරපොතු වලින් හැදිලා, මේ කොරපොතු හැදිල තියෙන්නෙ කෙරටීන් කියන ප්‍රෝටීනයෙන්, ඒ නිසා මේකට භූමිතෙල්, පෙට්‍රල් , ඩීසල්, තිනර් වගේ ඕනම දෙයක් දාපු ගමන් ඒකත් එක්ක ප්‍රතික්‍රියා කරන්න ගන්නවා, ඒක සර්පයට ගොඩක් වේදනාකාරියි, ගොඩක් වෙලාවට වේදනාවෙන් දිනගණනක් දුක් විදලා මැරන එකයි වෙන්නේ.

    ගොඩක් සර්ප වර්ගවල හම ඉතාම මෘදුයි, අපිට ගොරෝසුවට අහු වුණත් මියුකස් ශ්‍රාවය වෙන සමක් තියෙන්නෙ. භූමි තෙල් ගැරඬි හමට විතරක් නෙවෙයි, හම හරහා මස්වලට ඇතුළු වෙලා කොඳු නාරටියට පවා උරා ගන්නවා. ගැරඬියාට වෙන දේ තේරුම් ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි තමන්ගෙ ලිංගේන්ද්‍රයේ ඉදිරි කොටසේ (ශිෂ්ණ මුණ්ඩය හෝ යෝනි විවරය) බැටරි ඇසිඩ් ටිකක් ගාගෙන බලන එක.

    දැන් හිතන්න ඒ දැනෙන වේදනාව වගේ 4 ගුණයක වේදනාවක්. සල්ෆියුරික් අම්ලය මියුකස් සහිත ලිංගේන්ද්‍රයේ කෙළවර හරහා උරා ගන්නවා තරම්ම වේගෙන් භූමිතෙල් ගැරඬියා තුළට ඇතුළු වෙනවා. නමුත් ස්නායු සංවේදනය 4 ගුණයක් වැඩියි. අන්න ඒ වේදනාව තමයි උට මුළු ඇඟ පුරාම දැනෙන්නෙ.

    මිනිස්සු වන අපේ ස්නායු පද්ධතිය දැඩි වේදනාවකදී හිරි වැටෙනවා. හැබැයි ගැරඬියාට එහෙම නැතිව දිගටම වේදනාව දැනෙනවා. අපි වේදනාවකදී කෑ ගහනවා. ඒ සඳහා මොළය ක්‍රියාත්මක වෙනකොට වේදනාව යම් තරමකට අඩු වෙනවා. මේ කිසිම පිහිටක් ගැරඬියාට නැහැ.

    තව දෙයක්, ගැරඬියා පොළොවේ කම්පන තේරුම් ගන්න යොදා ගන්න පද්ධතිය අපිට කරන්ට් වැදුණාම වගේ සම්පූර්ණයෙන්ම විකෘති සංඥා නිකුත් කරන්න ගන්නවා. දඟල දඟල ඇඹරෙන්නෙ අමාරුවට විතරක් නෙවෙයි, මාංශ පේශි පාලනය ගිලිහෙන නිසා. භූමිතෙල්වලින් උගේ ස්නායුවල රසායනික විකෘති වෙලා කරන්ට් වැදුණා වගේම ගැහෙන්න ගන්න නිසා.

    අදහන ආගම මොක වුණත්, නිරාගමික වුණත් කවදාවත් මේ පව්කාර, කාලකන්නි වැඩේ කරන්න එපා. ඇත්තටම ගැරඬියාව දෙපැත්තෙන් අල්ලා බ්ලේඩ්වලින් කපලා පිච්චුවත් ස්නායු පිහිටන විදිහ නිසා ඒ තරම් වේදනාවක් උට දැනෙන්නෙ නැහැ. සර්පයන් මරන්න කියල මම කවදාවත් කියන් නෑ.
    සර්පයින් පිළිබඳ ඇති නොදැනුවත්කම , මිනිස් බලපෑම් , නාගරීකරණය , වරදවා හදුනා ගැනීම් වැනි බොහෝමයක් හේතු නිසා බහුතරයක් සර්ප විශේෂ වඳවී යාමේ අවධානමට ලක් වී හමාරයි. ඒ නිසා ඔබත් හැකි අයුරින් අපේ සර්පයින් සුරැකීමට දායක වන්න......

    Copied ✍
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    danna taramin bumithel walata yanne garadiyaa witarai... nai bumithel walata react karanne nee.... garadiyata agatama gahanna onaa. na.. uu inna hariye kittuwata demma athi... smell ekath uuta awul... agata danna epa,.... eka nikan uuta acid wage
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Arugen awe nam bumithel ganda bn, anika bn pusekge katen pena wage enne uta inna berima wedanawak awamalune, anna ehemai pusa gdr awe.
    gahanwa athi ganawa athi.. . mam ahala thiyenne petrol gahanwa kiyala tamai.. oya kathaawatath api kiyanne aruge pupata petrol gahanna ona kiyala..... hethuwa petrol cool ne bn ape unath body eke gewunaama.... puso tikak cool dewal walata bayayi... ekai petrol gahanne....