මචන්ලා ගෙවතු අලංකරණ උදව්වක්... තණකොල ඇට ටිකක් ගන්න පුලුවන් තැනක් කියපල්ලාකො... ගාන කීයක් විතර වෙයිද පැකට් එකක කියලත් දන්න එකෙක් ඉන්නවනම් කියපල්ලා.. ස්තූති වේව!:yes::yes::yes::yes::yes: