මචන් වැඩ කරන තැන් වල එක එක මිනිස්සු එක එක විදියයි. හොඳම දේ තමයි ඒ අයත් එක්ක අති කරගන්න සම්බන්දතා හුදෙක් රාජකාරි මට්ටමට ම සීම කරන එක. කිසිම කෙනෙකුව 100% විශ්වාස කරන්න එපා. එහෙමයි කියල 100% අවිශ්වාස කරන්නත් එපා...
අලුත් කෙනෙක් අවම එක එක කෙනා එක එක දෙවල් කියන්න බලඉ, උඹව මානසිකව වට්ටන්න බලයි. ඒ මොක වුනත් ඒ කිසිම ඩෙහ්යක් හිතට ගන්න එපා මොකද තම්නුගෙ ගමන් මග තීරනය කරන්නෙ තමුන්ම විතරයි. ඉරිසියාකාරයො ගොඩක් හම්බෙයි දුක් වෙන්න නම් එපා සතුටු වෙයන් එහෙම වුනොත්.
උඹේ ඉමීඩියට් බොස් ව හැමතිස්සෙම ශේප් එකේ තියාගනින්. උඹට පවරන දේ බලපොරොත්තු වෙනවටත් වඩා හොඳින් කරපන්.උඹට මොන දේ ලබුනත් ආයතනයෙන්, උඹට දෙන්න පුලුවන් හොඳම දේ ආයතනයට දීපන්.
උඹට ගොඩක් පහල මට්ටමේ අයව අතේ දුරින් පමනක් සමීප වෙයන්. (රාජ්කාරී මට්ටමෙන්ම පමනක්).
පෞද්ගලික ජීවිතයයි ජොබ් එකයි පටල්වගන්න එප කිසිම විටක.
උඹේ සම මට්ටමේ අය එක්ක ඉතාමත් සුහද වෙයන්. මිත්‍රශීලී වෙයන්.
මේ ඉතින් මට හිතුන ටිකක් තමයි කිවේ.... මොකද මමත් ටික කාලයක් පොඩි පොඩි ජොබ්ස් කලා.