මචන්ලා පේරාදෙනිය ඩෙන්ටල් help.....

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113

    මචන්ලා පේරාදෙනිය ඩෙන්ටල් එකේ ෆ්රීද දේවල් කරන්නේ,තව දෙයක්,දැන් මම යන දවසෙම මට ඒ මගෙ වැඩේ කරගෙන එන්ඩ පුලුවන්ද ? නැත්නම් ලිස්ට් එකේ ඉන්ඩ ඕනිද බන්.පොඩ්ඩක් විස්තර දන්න කෙනෙක් කියන්ඩකෝ..

    Okkoma Free karala denne. Pandara 5.30-6.00 withara weddi gihilla Reg wela no 1k daganna oni 7-8 weddi doc enawa. samahra ewwa ewelema karala denawa. samahara ewwata date denawa. weeek day 1kaka palayan
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    Man me den dental ekata awa ban appo patta senagak inne ude pandara waren enawa nam.

    Uba ahuwe free da kiyala. Me tiyenn price lists. Man me miss kenek meet wenna apu gaman eya na idan innawa lol

    IMAG3754_1.jpg

    අඩේ පට්ට තෑන්ක්ස් බොක්ක :love: ඔව් මම උදේම යන්ඩ බැලුවේ..සතියේ දවස් 5 වැඩ ඇති නේද.මගෙ යාලුවෙක් කරගෙන තිබ්බා.ඒකිනම් කලින් දවසෙ ඔහෙ ඇවිත් නතර වෙලා 6 වෙද්දි එතනට ගිහින්

    මචන් මේකේ තියෙන්නේ දත් දාන කේස් නේද? :confused: මගෙ වැඩේ අර මගෙ යාලුවා කරගත්තෙ නිකන් කිව්වා..කටේ දතක් නරක් වෙලා කියලා ඒකිගෙනම් ඒකත් පුරවලා දුන්නලු (කෙල්ලෙක් නිසාද දන්නෙ නෑ) :P
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    අඩේ පට්ට තෑන්ක්ස් බොක්ක :love: ඔව් මම උදේම යන්ඩ බැලුවේ..සතියේ දවස් 5 වැඩ ඇති නේද.මගෙ යාලුවෙක් කරගෙන තිබ්බා.ඒකිනම් කලින් දවසෙ ඔහෙ ඇවිත් නතර වෙලා 6 වෙද්දි එතනට ගිහින්

    මචන් මේකේ තියෙන්නේ දත් දාන කේස් නේද? :confused: මගෙ වැඩේ අර මගෙ යාලුවා කරගත්තෙ නිකන් කිව්වා..කටේ දතක් නරක් වෙලා කියලා ඒකිගෙනම් ඒකත් පුරවලා දුන්නලු (කෙල්ලෙක් නිසාද දන්නෙ නෑ) :P

    Oya price list eke dath dana prices. Purawana ewa ehema free karanawa athi but, nerve filling 700i kiwwa ekkenek.