මචන්ලා පේරාදෙනිය ඩෙන්ටල් එකේ ෆ්රීද දේවල් කරන්නේ,තව දෙයක්,දැන් මම යන දවසෙම මට ඒ මගෙ වැඩේ කරගෙන එන්ඩ පුලුවන්ද ? නැත්නම් ලිස්ට් එකේ ඉන්ඩ ඕනිද බන්.පොඩ්ඩක් විස්තර දන්න කෙනෙක් කියන්ඩකෝ..
Okkoma Free karala denne. Pandara 5.30-6.00 withara weddi gihilla Reg wela no 1k daganna oni 7-8 weddi doc enawa. samahra ewwa ewelema karala denawa. samahara ewwata date denawa. weeek day 1kaka palayan
ඔව් මම උදේම යන්ඩ බැලුවේ..සතියේ දවස් 5 වැඩ ඇති නේද.මගෙ යාලුවෙක් කරගෙන තිබ්බා.ඒකිනම් කලින් දවසෙ ඔහෙ ඇවිත් නතර වෙලා 6 වෙද්දි එතනට ගිහින්
මගෙ වැඩේ අර මගෙ යාලුවා කරගත්තෙ නිකන් කිව්වා..කටේ දතක් නරක් වෙලා කියලා ඒකිගෙනම් ඒකත් පුරවලා දුන්නලු (කෙල්ලෙක් නිසාද දන්නෙ නෑ) 