මචන්ලා පොඩි අවුලක් - යාළුවො
තමන්ගෙ මුළු life එකේම ඉදී කියල හිතපු යාලුවො සෙට් එක තමන්ගෙ පිටිපස්සෙන් අනම් මනම් කිය කිය හිනාවෙනව කියල දැනගත්තහම එන පජාත feeling එක යවාගන්න ක්‍රමයක් තියනවද? අවුරුදු 4ක් මාත් එක්ක හිටපු කොල්ලො ටික. මේක දැනගත්ත වෙලාවේ ඉඳල මාරම stress බන්. මම එහෙම වැටෙන එකෙක් නෙවෙයි. හොඳ mental strength එකක් තියන, life principles තියන එකෙක්. මූනට එකක් කියල නැති තැන තව එකක් කියන උන්ව මට පෙන්නන්න බෑ. මම කාටවත් එහෙම කරන්නෙත් නෑ. ජීවිතේට කාටවත් බලු වැඩක් කරල නෑ. campus එකේදිත් අනිත් උන්ව ගොඩ දැම්ම මට පුළුවන් විදිහට. පුළුවන් තරම් honest විදිහට ජීවත්වෙන්න try කරන්නෙ මම. ඒත් මුන් මට මෙහෙමයි සලකල තියෙන්නෙ. බූටක් කෑවට වඩා අමාරුයි බන්. වැඩක් කරගන්නත් බෑ මතක් වෙද්දී.

fuck what they did කියල who cares ලෙවල් එකෙන් ඉදපන් මචන්
විස්තරේ හරියටම දන්නෙ උබනේ.. උබේ අතෙත් වැරැද්දක් තියෙනවනම් පාඩුවේ වැරදි නිවැරදි කරගෙන උබ උබේ ගමන පලයන්.. උබ හරිද වැරදිද කියල ඕකුන්ට ඔප්පු කරන්න ඕන නෑ 