මචන්ලා පොඩි ප්‍රශ්නයක් චන්දෙ ගැන.

uji00

Member
Dec 29, 2014
19
2
0
uba fb eke ehema my3 ta support ewa mukuth dammada.lokka mr ta support da danne naha ubata yanna denne naththe:P
 

spgun

Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    Matara nam Ubata machan 3 days denna ona

    ehema niyamayak ne machan.

    See : http://www.slelections.gov.lk/pdf/pre2015/media release/MR_16_Sin.pdf


    10888869_10204558358011745_1799193606216001327_n.jpg
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    Matara nam Ubata machan 3 days denna ona

    යකො උඹට වරුවයි නිවාඩු දෙන්නේ පැය එකහ්මාරෙන් මාතර ගියා චන්දේ දාල ඉවරවෙලා ඕනෙ නම් තේකකුත් බොන්න පැයක් දෙන්නම් ආපහු පැය එකහමාරෙන් ආව පැය 4 යි. Only half day approved.:yes:හැබැයි මයිත්‍රීට චන්දේ දාන්න ඕන.
    :P
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා යාමට සහ ඒමට ප්‍රමාණවත් නිවාඩු ලබා දෙන ලෙස මැතිවරණ කොමසරිස් මහින්ද දේශප්‍රිය මහතා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සියලු සේවා යෝජකයින්ගෙන් ඉල්ලා සිටී.

    මැතිවරණ මහලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයට අනුව සිය සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට යා යුතු දුර ප්‍රමාණය අනුව ලබා දිය යුතු නිවාඩු කාල සීමාව පහතින් දැක් වේ.

    leave.jpg


    ඉහත සටහනින් යෝජනා කර ඇත්තේ, ලබා දිය යුතු අවම කාලය බව ත් ඡන්ද පොළට යාමට සහ ඒමට දින තුනක් අවශ්‍ය වන අවස්ථාවලදී ඒ පිළිබඳව ද අවධානය යොමු කරන ලෙස ත් අදාළ නිවේදනයෙන් දැනුම් දී තිබේ.

    මැතිවරණ කොමසාරිස්වරයා පැවසුවේ, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ මාර්ග උපදේශ සැලකිල්ලට ගෙන ගෙන කම්කරු අමාත්‍යංශයේ ලේකම්වරයා ත් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ත් අතර ඇති කර ගන්නා ලද එකඟතාවකට අනුව අදාළ දුර ප්‍රමාණය සහ ලබා දිය යුතු නිවාඩු කාල සීමාව ප්‍රකාශයට පත් කළ බව ය.


    Source : http://goo.gl/EIbzwG
     
    Last edited:

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    HIGHWAY වරෙන්, ඇවිත් චන්දෙ දාල පල (MY3 ට)
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,790
    256
    83
    පෘතුවියේ
    දවස් 2 හම්බ වෙනවා බන්. මාතරට කිලෝ මීටර් 150 ට වැඩී නම්.නැත්නම් දවස් 1 1/2 හම්බවෙනවා.