මචන්ලා පොඩි ප්‍රශ්නයක් චන්දෙ ගැන.

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මචන්ලා පොඩි ප්‍රශ්නයක් චන්දෙ ගැන.

    මචන්ලා පොඩි ප්‍රශ්නයක් චන්දෙ ගැන. සාමන්‍යයෙන් චන්දෙ දාන්න යන්න දවස් කියක් නිවාඩු දෙනවද.? මේ අහන්නේ කටවචනෙට නෙවෙයි ඔප්පු කරන්න පුළුවන් ශාක්ෂිත් එක්ක මට උත්තරයක් දෙන්න මොකද මට චන්දෙ දාන්න ලැබෙන්නේ නැති තත්වයක් තියෙන්නේ දුර වැඩි නිසා..
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මරාට නම් ජන්දෙ දෙන්නෙ නොදා හිටපන්, :P
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    rajaye nam chanda madyasthanayata
    1. palamu 10km walata - chandaya pewethwena dinaye dina bagayai
    2. 10-50km - chandaya pewethwena dinaya sampurnayen
    3. 50km wada wedi nam - chandaya pewethwena dinaya ha ita pera dinaya sampurnayen

    pudagalika ansaye danne netha.
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    නැත්තන් දවස් දෙකක් නිවාඩු

    ඒ කිවුවේ මචන්.? කොහෙද එක තියෙන්නේ මොකද මට ඕක කියන්න ශාක්ෂියක් ඕනේ මොකද අපේ කොම්පැනිය ලංකාවේ එකක් නෙවෙයි. :sorry::sorry::sorry::sorry:
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    rajaye nam chanda madyasthanayata
    1. palamu 10km walata - chandaya pewethwena dinaye dina bagayai
    2. 10-50km - chandaya pewethwena dinaya sampurnayen
    3. 50km wada wedi nam - chandaya pewethwena dinaya ha ita pera dinaya sampurnayen

    pudagalika ansaye danne netha.

    බොහොම ඉස්තුති මම පවුද්ගලික අංශයේ බන්. :sorry::sorry::sorry:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ඒ කිවුවේ මචන්.? කොහෙද එක තියෙන්නේ මොකද මට ඕක කියන්න ශාක්ෂියක් ඕනේ මොකද අපේ කොම්පැනිය ලංකාවේ එකක් නෙවෙයි. :sorry::sorry::sorry::sorry:

    HR eken ahapanko company eke
     

    uji00

    Member
    Dec 29, 2014
    19
    2
    0
    uba nadu daapan yanna dunne naththan.ubata supreme court ekatama yanna puluwan mulika aithiwasikamak kada wuna kiyala
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    mama danna tharamin machan private sector ekata ehema specifically kiyala naha mechchara dawasak kiyala,eka itin distance eka base karala thamai waruwak da naththam dawasak da dekak da kiyala decide karanne,ubata puluwan formal requisition ekak in writing company eken leave apply karanna.ehema kaloth company eka aniwaren consider karanna ona,ehema nokaloth employer ta fine karanawa or imprisonment or both :P
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    Read this machan,
    You have to apply leave for the election according to the distance.
    http://www.slelections.gov.lk/pdf/pre2015/media release/MR_16_Sin.pdf

    Apply for the leave and attach this document with it :D

    By the way, how many miles( / Km) do you have to voting place?
    The number of leave days( or hours) may differ according to the distance.

    මචන් මම ඉන්නේ කොලබ මට චන්දෙ තියෙන්නේ මාතර. ඉතින් කොහොමද නිවාඩු ලැබෙන්නේ මට.
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    machan ube situation eka kiyala HR/administration department ekata email ekak daapan. ehema naththam (email naththam) letter ekakin request karapan,mathaka athuwa dena dawasa acknowledge karaganin
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දුර වැඩි නම් අනිවා දවසක් පඩි සහිත නිවාඩු දෙන්න ඕන මචං ඒක ඡන්ද ආඥා පනතේ එන විධිවිධානයක්.
    අඩු දුරක් නම් දින බාගයක් අවම වශයෙන් පඩි සහිත නිවාඩු දිය යුතුයි.-මේ විධිවිධාන රජයේ සහ පෞද්ගලික අංශයේ සියළු දෙනාට ම හිමි වරප්‍රසාදයක්.
    ඡන්දය ප්‍රකාශ කරන්න නිවාඩු ලබාදීම ප්‍රතික්ෂේප කරන්න බෑ මොන ආයතන ප්‍රධානයටවත්.........