මචන්ලා බලු මැක්කන්ට බේත් මොනවද මචන්ලා බලු මැක්කන්ට බේත් මොනවද?
Casinoboy Well-known member Jun 6, 2011 5,244 2,682 113 Sep 20, 2014 #1 මචන්ලා බලු මැක්කන්ට බේත් මොනවද මචන්ලා බලු මැක්කන්ට බේත් මොනවද?
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Sep 20, 2014 #3 Last edited: Sep 20, 2014
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Sep 20, 2014 #4 තියෙනවා බන් ඔනේ තරම් පවුඩර් ඡාති ,ලොෂන් ,ඩොර්ප් ට්‍රට්මන්ට් ,ඉන්ඡෙක්ෂන් ,ස්ප්‍රේ ෆාමසි වල ඔනේ තරම් ගාණත් වෙනස් වෙනවා ෆාමසියකින් අහලා බලන්න නැත්තම් පසුවෛද්‍ය කෙනෙක් ගෙන් අහන්න .
තියෙනවා බන් ඔනේ තරම් පවුඩර් ඡාති ,ලොෂන් ,ඩොර්ප් ට්‍රට්මන්ට් ,ඉන්ඡෙක්ෂන් ,ස්ප්‍රේ ෆාමසි වල ඔනේ තරම් ගාණත් වෙනස් වෙනවා ෆාමසියකින් අහලා බලන්න නැත්තම් පසුවෛද්‍ය කෙනෙක් ගෙන් අහන්න .
bootboy Member Mar 2, 2014 2,513 76 0 Sydney,NSW Sep 20, 2014 #5 mulinma hodata shampoo ekak daala nawahan ....shampoo eke thick eka wadi kerela danna....mulin meka kerela balanna..
mulinma hodata shampoo ekak daala nawahan ....shampoo eke thick eka wadi kerela danna....mulin meka kerela balanna..
kash123 Well-known member Nov 16, 2011 4,732 571 113 Fort - Galle Sep 20, 2014 #6 na machan ,podi liquid ekak thiyenawaa(1.5ml wage) bawwage bellata daanna thiyenne,ape ekata damma danata masa 5 kata waithara kalin, thaama behethakatawath ganna makkek naa ban ,,
na machan ,podi liquid ekak thiyenawaa(1.5ml wage) bawwage bellata daanna thiyenne,ape ekata damma danata masa 5 kata waithara kalin, thaama behethakatawath ganna makkek naa ban ,,
chamal89 Well-known member Aug 1, 2008 5,114 949 113 Sep 20, 2014 #7 බෙහෙත් නම් ගොඩක් තියනව මචන් හොදම එක ෆ්‍රන්ට් ලයිනර් . බල්ලව ගැට ගහල බල්ලගෙ බර අනූව ගත්ත ෆ්‍රන්ට් ලයිනර් ඩොට් එකක් බල්ලගෙ කට ලංකරන්න බැරිතැනක දාන්න.. ගොඩක් වෙලාවට මේක දාන්නෙ බෙල්ල සහ ඔලුව අතරට.. අල්ලපු ගෙවල් වල ඉන්න බල්ලන්ගෙ මැක්කොත් ඇවිත් උබේ බල්ලගෙ බෙල්ලට නැගල මැරිල ඉදි එහෙම කරල මැක්කො වද වුනයින් පස්සෙ දවස් දෙකකට පාරක් කැන් කැන් ඩෝග් ශැම්පු එක දාල බල්ලව නාවල බොල්ෆෝ පව්ඩර් එක දාල හොදට බ්‍රශ් කරන්න
බෙහෙත් නම් ගොඩක් තියනව මචන් හොදම එක ෆ්‍රන්ට් ලයිනර් . බල්ලව ගැට ගහල බල්ලගෙ බර අනූව ගත්ත ෆ්‍රන්ට් ලයිනර් ඩොට් එකක් බල්ලගෙ කට ලංකරන්න බැරිතැනක දාන්න.. ගොඩක් වෙලාවට මේක දාන්නෙ බෙල්ල සහ ඔලුව අතරට.. අල්ලපු ගෙවල් වල ඉන්න බල්ලන්ගෙ මැක්කොත් ඇවිත් උබේ බල්ලගෙ බෙල්ලට නැගල මැරිල ඉදි එහෙම කරල මැක්කො වද වුනයින් පස්සෙ දවස් දෙකකට පාරක් කැන් කැන් ඩෝග් ශැම්පු එක දාල බල්ලව නාවල බොල්ෆෝ පව්ඩර් එක දාල හොදට බ්‍රශ් කරන්න
Sachinth Well-known member May 11, 2008 3,759 162 63 Sep 20, 2014 #8 bothaleka ena ekak tiyanawa 1ml for 1l water walata kalawam karala spray karanda tiyenne eka ela
machan :D Well-known member Jul 14, 2014 3,843 290 83 Sep 20, 2014 #9 ජාති නම් හෙන ගොඩක් තියනවා "බුල්ෆෝ" කියල පව්ඩර් එකක් තියනවා එකත් අව්ලක් නැ අපේ එකාටත් දාන්නේ ඕක , පව්ඩර් දාල අනිත් දවසේ ඔය මැක්කන්ට හොද shampoo එකක් දාල නාවපන් , තව ඒවා තියනවා එවා දාන්න ඕන නැව්වට පස්සේ බල්ලාගේ ඇගේ තෙත තියනකොට ඒක spray කරලා තියන්න ඕන
ජාති නම් හෙන ගොඩක් තියනවා "බුල්ෆෝ" කියල පව්ඩර් එකක් තියනවා එකත් අව්ලක් නැ අපේ එකාටත් දාන්නේ ඕක , පව්ඩර් දාල අනිත් දවසේ ඔය මැක්කන්ට හොද shampoo එකක් දාල නාවපන් , තව ඒවා තියනවා එවා දාන්න ඕන නැව්වට පස්සේ බල්ලාගේ ඇගේ තෙත තියනකොට ඒක spray කරලා තියන්න ඕන