මචන්ලා මගෙ කොන්ඩෙ යනවා .help

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    වතිල කියන්නේ පාරම්පරික දක්ෂ වෙදෙක්.මේකේ මෙම්බර් කෙනෙක්.හැබයි මිනිහා ටිකක් බඩු කාරයා.ගර්ල් ෆ්‍රෙන්ඩ්ව එක්කගෙන යන්න එපා.

    :lol::lol::lol::lol:
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    :lol:


    castor oil gapan machan.. Hariyanwa Gindara wage.. Google karla balapan:D
    :lol::lol::lol::lol: යකෝ castor oil කියන්නේ එඬරු තෙල් dictionary එක බලපන් මොකටද Google කරන්නේ pharmacy සහ සිංහල බෙහෙත් බඩු කඩ වල තියනව එලකිරි විසඳුමක් කොන්ඩේ යනවට හැබය් පොඩි අව්ලක් තියනව මේ තෙල මාර ඝනකම්