මචන්ලා මගෙ පොඩි පුතාට නමක් දාන්න උද්වුවක&#3530

HRD

Member
Aug 5, 2010
69
2
0
මචන්ලා මගෙ පොඩි පුතාට නමක් දාන්න උද්වුවක&#3530

මචො, මෙන්න මෙ අකුරු වලින් නම් ටිකක් පොස්ට් කරනවද ?
"ත" "රු"රෙ" රො" ස" ඔ" ගො" ස" සි" සු"
 

pissu lokayak

Member
Mar 28, 2014
159
13
0
මචො, මෙන්න මෙ අකුරු වලින් නම් ටිකක් පොස්ට් කරනවද ?
"ත" "රු"රෙ" රො" ස" ඔ" ගො" ස" සි" සු"

සගීත්
සකිත්
සහස්
සවන්
සදෙව්
සියොත්
ගෝතම්
චේතන්
සදීප්

සාහි
සන්වි
සවි
සරන්
 

Suddha1

Member
Jan 27, 2014
45
5
0
රැසිත් තරැස
රසික සම්පත්
තරෑස ගයාන්
තරිදු සම්පත්
 

HRD

Member
Aug 5, 2010
69
2
0
Thanks Macho UOTE=pissu lokayak;16743506]සගීත්
සකිත්
සහස්
සවන්
සදෙව්
සියොත්
ගෝතම්
චේතන්
සදීප්
සාහි
සන්වි
සවි
සරන්[/QUOTE]