මචන්ලා මගේ පලවෙනි වාහනේ ගන්න ඕනේ! Wagon-r vs Navara

Myth

Well-known member
  • Jul 9, 2009
    18,984
    12,328
    113
    Behind u :p
    Nissan wingroad, Mazda demio ,Mazda 323,
    Nissan march,, or alto ekak aran Dan Padala,
    Import restrictions ain kalama aluth ekak ganin
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    That was an alien territory. I never felt that country as somewhere I ever wanted to go!
    මොකක්ද අවුල බන්.education,healthcare,income,development,country system අතින් ඉහලින්ම ඉන්න රටක්නේ.පඩි හොද නිසා හම්බ කරලා ආතල් එකේ තමනට කැමති දෙයක් අරගන අඩුවට හොද වාහනේකුත් අරන් ඉන්න තියෙන්නේ.එකම අවුල ඉතින් බාශාව ඉගෙන ගන්න එක.දැම්ම කොහෙට කොහෙට හරි යන එක හොදයි හැමෝම ජේවිපී කාලකන්නි ආවම රටටම කෙල වෙලා නවතින්නේ.
     
    • Wow
    Reactions: Asmodeus

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,965
    13,054

    Jvp ekata nam ekagai, i have been to japan three times (business visit) and i got some friends there, even locals. That life sux. Wahana araganna puluwan. Mehe wage deginayak marenna wenawa. No work life balance. Zombie wage. Mehe thathwayak thiyena ekekta ehe inna amarui.

    Jeewitheta aye yanne na kiayala mage list eke thiyena ratawal 3n ekak. Ee athin middle east hoda job karana un athal eke innawa (not talkinf about housemaids and labors)

    Rate system eken minissunge jeewithe maninna ba. Wisheshayen immigrant first generations eka. Giyoth second third generations goda yawi
     
    ලංකාවේ උන් ඉතින් ලෝකෙන්ම කම්මැලිම ජාතියක් කියන එක රහසක් නෙමේනේ.no work life balance කියන්නෙ බන් ඇයි වැඩියෙන් පැය ගානක් වැඩ කරන්න තියන්වද? කොච්චර වැඩ කලත් හොදට ගෙවනවනේ.ලංකාවේ උන් නම් ගොඩක් part time කරනවනේ සල්ලි පෙරේත කමට.යනවනම් ඉතින් අවුරුදු 20-25 දි වගේ යන්න ඕන එතකොට ඒ රටේ system එකට හැඩගැහෙන්න කල් තියනවනේ. අවුරුදු 30 පැනලා නාකි වෙලා මොලේ වැඩ කරන්නේ නැතුව ගිහින් ජපන්නු වගේ high iq ඩයල් එක්ක හැරෙන්න බැරුව ඇති ඉතින්.මන් නම් කියන්නේ හොද පඩියක් හම්බවෙනවනම්,ඒ හම්බවෙන පඩියෙන් පොඩි ගානක් උනත් වියදම් කරලා තමන්ට ඕන ඇදුමක්,සපත්තු දෙකක්,වොච් එකක් ගන්න පුලුවන් නම් පට්ට වාහනයක් ගොඩක් අඩුවට ගන්න පුලුව්න නම් ඕන කෑමක් බීමක් කාලා ඉන්න පුලුවන් නම් quality healthcare system එකක් තියනවනම් political stable එකක් තියනවනම් දියුණුම රටක් නම් ආයි මොනාද් බන් ඕන.ලංකාවට වඩා x1000 හොදයි ඒකනම් දන්නවා ලංකාවේ තියන එකම හොදේ ජීවන වියදම අඩුයි.වෙන නම් මුකුත් නෑ.මෙලෝ දියුණුවක් නෑ,මෝඩයෝ පිරිලා,සුද්දා රට දීලා ගියපු දවසේ ඉදන් කෑවා මේක,පේනමානෙක පොලිටිකල් ස්ටේබල් එකක් නෑ,කම්මැලි කාලකන්නින්ට නියම රට,ඩොක්ටර් ලට වදින මෝඩයෝ ඉන්න ගූම හෙල්ත් කෙයා එකක් තියන system එක බොක වෙල කුජීතම වෙලා තියන රටක්.මේ කාලකන්නි රටනම් ජීවිතේට හදන්න බෑ හැදෙන්නෙත් නෑ දියුණු රටකට ගිහින් කොන් වෙවී හරි මැරෙන ටිකට ජීවත් වෙන්න තිබ්බොත් ඇති.මාත් යනවා UK ලබන අවුරුද්දේ හිත හදාගන්න අමාරුයි පවුලේ අයව දාලා යන්න කොරන්න දෙයක් නෑ😔.
     
    • Haha
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,825
    11,257

    මෙකෙන් නං මහ අඩුම කුලේ පේස්බුක් එකෙන් ඉගෙන ගත්ත ස්මෙල් එකක් හමනව වගේ දැනෙනවනෙ.

    වර්ක් ලයිෆ් බැලන්ස් ගැන කතා කරද්දිවැ ඩියෙන් වැඩ කරන එක ඕකේ වැඩියෙන් ගෙවනවනං කියලා හිතෙනවනං ආයෙ එතනින් එහාට කතා කොරල වැඩක් නෑ

    එනිවේ වාහනේ ගන්න එකා. මං වැගන් ආර් එකට ආස නෑ ඒ නිසා ගන්ඩ එපා. නාවර එකෙ නමේ කැත බලකො ඒකත් එපා. සෝලෝ පරයගෙ අදහස මරු හ්ඹැයි ඒක නාකි පාටයි. කොලු පාට කොරලා ගන්ඩ බලාගෙන ඒකක් ගමු
     
    • Like
    Reactions: ttj

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මෙකෙන් නං මහ අඩුම කුලේ පේස්බුක් එකෙන් ඉගෙන ගත්ත ස්මෙල් එකක් හමනව වගේ දැනෙනවනෙ.

    වර්ක් ලයිෆ් බැලන්ස් ගැන කතා කරද්දිවැ ඩියෙන් වැඩ කරන එක ඕකේ වැඩියෙන් ගෙවනවනං කියලා හිතෙනවනං ආයෙ එතනින් එහාට කතා කොරල වැඩක් නෑ

    එනිවේ වාහනේ ගන්න එකා. මං වැගන් ආර් එකට ආස නෑ ඒ නිසා ගන්ඩ එපා. නාවර එකෙ නමේ කැත බලකො ඒකත් එපා. සෝලෝ පරයගෙ අදහස මරු හ්ඹැයි ඒක නාකි පාටයි. කොලු පාට කොරලා ගන්ඩ බලාගෙන ඒකක් ගමු
    Fail ලංකාවෙට වෙලා නියපොත්තෙන් පුක කහ කහ ඉන්න එකෙක් නේ උබ? ඉගෙනගත්ත එකෙක් නම් ඔය පොන්න රටේ ඉන්නේ නෑ ගූ ගොඩේම ඉපදිලා ඒකේම මැරිලා පලයන් කිරි පනුවෝ වගේ🤢.ශුවර් එකටම it පොන්නයෙක් වෙන්න ඕන උබ? ලංකාවේ it පොන්නයෝ දන්න work life balance😂. ලංකාව තමා හොදම රට ගාන්නේ කාලකන්නි කම්මැලි නිකම්මු ටික තමා. උබලට අයිස් ගගහා මොලේට බර දෙන්නේ නැතුව පොඩි ගානක් හම්බ කරන් මෙලෝ මගුලක් වියදම් කරලා ගන්න බැරුව වාහනයක් ගන්න බැරුව නාකි වෙනකන්ම සල්ලි එකතු කරන පොන්න රටක පොන්න පුරවැසියෝ.ගිහින් ඩොක්ටර් කෙනෙක්ට වැද වැද ඉදපන් ෆේල් පොන්නයෝ ටික.උබලට තියෙන්නේ වෙන රටවල් වල ඉන්න උන් එක්ක ඇරියස් එකක් උන් හොදට හම්බ කරලා තමන් කැමති දේවල් අරන් හොද වාහන අරන් අඩු වයසින්ම ජීවිතේට ලකේ පංකාවේ ඒවා කරන්න බැරි නිසා එන ඉරිසියාව.
     
    Last edited:
    • Haha
    Reactions: wissnshaftler

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,667
    113
    Auckland
    lol you can’t compare those to each other
    :lol:

    Thota galapena eka ganin specifically

    Think of wht you need and why you need it

    If you want a 4wd then compare them to each other option and look for an ideal one

    If you want kei car then compare them and buy the one you need :lol:

    How can you compare a diesel truck to a kei car mitto? Running cost will be vastly different to each other as well.

    I owned a D40 Navara around 10-12 years ago and it was really good. 2008 Aventura from UK. 2.5 common rail diesel manual 6 speed. It had some mods installed by UK owner so it was extremely quick!

    There were rust spots on chassis because they put salt on highways during winter. Maybe it got worse I don’t know didn’t effect when I had it. Common on any UK imported vehicle unless it’s not been driven in winter.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,965
    13,054
    113
    ලංකාවේ උන් ඉතින් ලෝකෙන්ම කම්මැලිම ජාතියක් කියන එක රහසක් නෙමේනේ.no work life balance කියන්නෙ බන් ඇයි වැඩියෙන් පැය ගානක් වැඩ කරන්න තියන්වද? කොච්චර වැඩ කලත් හොදට ගෙවනවනේ.ලංකාවේ උන් නම් ගොඩක් part time කරනවනේ සල්ලි පෙරේත කමට.යනවනම් ඉතින් අවුරුදු 20-25 දි වගේ යන්න ඕන එතකොට ඒ රටේ system එකට හැඩගැහෙන්න කල් තියනවනේ. අවුරුදු 30 පැනලා නාකි වෙලා මොලේ වැඩ කරන්නේ නැතුව ගිහින් ජපන්නු වගේ high iq ඩයල් එක්ක හැරෙන්න බැරුව ඇති ඉතින්.මන් නම් කියන්නේ හොද පඩියක් හම්බවෙනවනම්,ඒ හම්බවෙන පඩියෙන් පොඩි ගානක් උනත් වියදම් කරලා තමන්ට ඕන ඇදුමක්,සපත්තු දෙකක්,වොච් එකක් ගන්න පුලුවන් නම් පට්ට වාහනයක් ගොඩක් අඩුවට ගන්න පුලුව්න නම් ඕන කෑමක් බීමක් කාලා ඉන්න පුලුවන් නම් quality healthcare system එකක් තියනවනම් political stable එකක් තියනවනම් දියුණුම රටක් නම් ආයි මොනාද් බන් ඕන.ලංකාවට වඩා x1000 හොදයි ඒකනම් දන්නවා ලංකාවේ තියන එකම හොදේ ජීවන වියදම අඩුයි.වෙන නම් මුකුත් නෑ.මෙලෝ දියුණුවක් නෑ,මෝඩයෝ පිරිලා,සුද්දා රට දීලා ගියපු දවසේ ඉදන් කෑවා මේක,පේනමානෙක පොලිටිකල් ස්ටේබල් එකක් නෑ,කම්මැලි කාලකන්නින්ට නියම රට,ඩොක්ටර් ලට වදින මෝඩයෝ ඉන්න ගූම හෙල්ත් කෙයා එකක් තියන system එක බොක වෙල කුජීතම වෙලා තියන රටක්.මේ කාලකන්නි රටනම් ජීවිතේට හදන්න බෑ හැදෙන්නෙත් නෑ දියුණු රටකට ගිහින් කොන් වෙවී හරි මැරෙන ටිකට ජීවත් වෙන්න තිබ්බොත් ඇති.මාත් යනවා UK ලබන අවුරුද්දේ හිත හදාගන්න අමාරුයි පවුලේ අයව දාලා යන්න කොරන්න දෙයක් නෑ😔.
    ela, documentations, SOP walata wage support eka one nam kiyanna honda discount ekak dala dennam.
    // වැඩියෙන් පැය ගානක් වැඩ කරන්න තියන්වද? කොච්චර වැඩ කලත් හොදට ගෙවනවනේ.//
    මේක ජපානෙ ගත්තම වෙනස් කථාවක් :) . මේකෙ ජපානෙ ඉන්න අය ඇති එහෙම කෙනෙක් කියයි, ජප්පොන්ගෙ සුවිසයිඩ් රේට් එක හොයල බලන්න

    මම වැඩිය රට වලට ගිහින් නෑ, `මම වැඩ කරල තියෙන්නෙ ජර්මනි (Bonn), කැනඩ (Ontario, Yellow Knife) , South Africa + Gambia , India (Delhi, Laknow, Chennai) මෝල්ටා, කටාර් (එතනත් මුල් රටවල් තුනම එකම කම්පැනි එකක. කටාර් නම් මම වැඩත් කලා බිස්නස් එකකුත් දැනටත් තියෙනව) , විසිට් ගිහින් තියෙන්නෙත් US (බ්‍රේකින් බෑඩ් එකේ තියෙන හුත්තෙ ටවුන් එක) , UK (Manchester, London), Japan (Osaka, Tokyo) , Maldives, Singa/Maly, South Sudan, Russia, Dubai විතරයි, ඒකත් හුත්ත ලෙශර් ට්‍රප් නම් ගිහින් නෑ.

    ඔය ටිකෙන් නම් ඇත්තටම ඔය කට්ටිය කියන, වැඩකරන තරමට පඩි, ආතල් ටයිම්, ඕනෙ බ්‍රෑන්ඩ් එකක් වන්ඩියක් බස්සල වීක් එන්ඩ් එක චිල් එකේ ගතකරන්න මට නම් සෙට් උනෙ මිඩ්ල් ඊස්ට් විතරයි. (වයිට් කොලර් ජොබ්) අනිත් හැම රටේම මම දැක්කෙ රැට් රේස් එකක්, මෙහෙන් යන උන්ට දුවන්න වෙන්නෙ. දෙවෙනි තුන්වෙනි පරම්පරා නම් ගොඩ.

    ඔතනින් අන්තිම අවුරුදු හය කසාද බැඳල වයිෆ් මාත් එක්කමයි හිටියෙ (එයත් London වල ඉගෙන ගත්ත කෙනෙක් මාස්ටර්ස් වෙනකම්) එකට හිටියත් ලමයෙක් හදන්න තියා අපිට වාඩි වෙල හරියට කතා කරන්නත් ලැබුනෙ ලංකාවට ආවට පස්සෙ. ආවෙත් ඩිප්‍රෙශන් අනන් මනන් ඔක්කොම හදාගෙන. දැන් නිදහසේ ඉන්නව මෙහෙ වැඩක් කරගෙන, එක තැන හිටපු අම්ම නැගිට්ට මාස දෙකෙන් අපි ආවාම.

    දැන් ආතල්, මෙහෙ මැච් එකක් ගහන් සුද්දෙක් රවට්ටගෙන ඉන්වෙස්මන්ට් එකක් ලංකාවට පටවල, දවසෙම ගෙදර ඉන්නව පොඩි එකාට ගිය සතියට අවුරුද්දයි. රැට් රේස් නෑ.
    සමහර විට මේක ආතල් දැන් වයසට යන නිසා වෙන්න ඇති.

    කට්ටිය දකින ආතල් එක ගන්න පුළුවන් රත්තරං ෆේස් බුක් එකේ දාන ඒව වගේ කලොත් නම්. එහෙම කරගන්න මිසක් එයාපෝට් එකෙන් බහිනකොට හතරමහ නිදානෙ පහල වෙල, අපි එහෙ නේටිව් උන් ගානට වැටෙන්නෙ නැහැ. එහෙම කරන්න වෙන්නෙ තුන් වෙනි පරම්පරාවට. අපි කොහොම ගියත් ස්ට්‍රගලින් ඉමිග්‍රන්ට් තමයි.
     
    Last edited:

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,965
    13,054
    113
    Fail ලංකාවෙට වෙලා නියපොත්තෙන් පුක කහ කහ ඉන්න එකෙක් නේ උබ? ඉගෙනගත්ත එකෙක් නම් ඔය පොන්න රටේ ඉන්නේ නෑ ගූ ගොඩේම ඉපදිලා ඒකේම මැරිලා පලයන් කිරි පනුවෝ වගේ🤢.ශුවර් එකටම it පොන්නයෙක් වෙන්න ඕන උබ? ලංකාවේ it පොන්නයෝ දන්න work life balance😂. ලංකාව තමා හොදම රට ගාන්නේ කාලකන්නි කම්මැලි නිකම්මු ටික තමා. උබලට අයිස් ගගහා මොලේට බර දෙන්නේ නැතුව පොඩි ගානක් හම්බ කරන් මෙලෝ මගුලක් වියදම් කරලා ගන්න බැරුව වාහනයක් ගන්න බැරුව නාකි වෙනකන්ම සල්ලි එකතු කරන පොන්න රටක පොන්න පුරවැසියෝ.ගිහින් ඩොක්ටර් කෙනෙක්ට වැද වැද ඉදපන් ෆේල් පොන්නයෝ ටික.උබලට තියෙන්නේ වෙන රටවල් වල ඉන්න උන් එක්ක ඇරියස් එකක් උන් හොදට හම්බ කරලා තමන් කැමති දේවල් අරන් හොද වාහන අරන් අඩු වයසින්ම ජීවිතේට ලකේ පංකාවේ ඒවා කරන්න බැරි නිසා එන ඉරිසියාව.
    ලංකාවෙ උන් කම්මැලි කියන එක නම් එකෙන්ම එකඟයි, මලබාරි එහෙම ගහණ මැච් දැක්කම තමයි අපෙත් ඇස් ඇරුනෙ. හැබයි මලබාරි උනුත් රට යන්නෙ උන්ගෙ ප්‍රාන්තෙ කරගන්න දෙයක් නැති නිසා.
    අපේ ලේ මිශ්‍ර වෙලා තියෙන්නෙ බංගලි එක්ක (හැඩරුව ගතිගුන ඔක්කොම එකයි) ඉඳල හිටල සුද්දොන්ගෙ ලේ මික්ස් උන නිසා තමයි මෙහෙම හරි ඔලුව උස්සන් ඉන්නෙ.
    කල්ලො එහෙම වැඩ කරන හැටි බලන්න ඕන, මැශින් වගේ. හැබැයි හයිය විතරයි මොලේ නෑ.