ප්‍රශ්නෙත් උබේ.. උත්තරෙත් උබම ලියලා තියෙන්නේ.. THINK!








උබ වගෙම එකෙක් මන්.ජපුර ඩිග්රි එකක් තියන් ගෙඩරට වෙල ඉන්නව අපතය වගෙ.මටත් මෙ ත්‍රෙඩ් එක වටිනවා
ලෙ වල හිමොග්ලොබින් අඩු වෙලද දන්නෙ නැ බන්.මන් මර විදියට මහතයි
හායි නබී අයියාරත්තරං;19740715 said:මචන් කෙට්ටු කොල්ලො මහත් වෙන්න බැරුව අමර දුකක් විදින්නේ.උබට වැඩකුත් නැත්නම් ජිම් පලකො.. ඇග හදාගනින්

උබ වගෙම එකෙක් මන්.ජපුර ඩිග්රි එකක් තියන් ගෙඩරට වෙල ඉන්නව අපතය වගෙ.මටත් මෙ ත්‍රෙඩ් එක වටිනවා
ලෙ වල හිමොග්ලොබින් අඩු වෙලද දන්නෙ නැ බන්.මන් මර විදියට මහතයි
මෙන්න රත්තරං වචන ටික,අපේ කරුමෙ,ලබා උපන් හැටි කිය කියනම් ඉන්න එපා මචන්.අපි දන්න සුපිරියටම පින් කරපු කෙනා බුදු හාමුදුරුවොනෙ,ඒත් බුදු හාමුදුරුවොත් බුදු උනේ රම්‍ය සුරම්‍ය සුභ වල ඉඳලා නෙවෙයි.අවුරුදු ගානක් දුෂ්කර ක්‍රියා කරලා.ඒක නිසා පිනක් උනත් පඩිසන් දෙන්නෙ මහන්සි වෙලා වැඩ කරන එකාට විතරයි.ලංකාවෙ උන් හිතාගෙන ඉන්නෙ හයියෙන් සාදු කිව්වම,පන්සලක් බෝධියක් ගාවින් යනකොට පස්ස ඉස්සුවහම දියුනු වෙනවා කියලා![]()
කම්මැලි වෙලා තියෙන්නෙ හොඳටමරත්තරං;19737149 said:උදේ 6ට නැගිටපන්.... පැයක් දුවපන් හොදට දාඩිය දාන්න.. මාසෙකින් රිසාල්ට් කියපන්
උඹට dippression .තියනව තියල කියන්න මං ඉක්මන් වෙන්නේ නෑ....
නමුත්, මෙන්න මේක කියපං මට...
උඹ මහත ද?
පහුගිය මාස 6 ඇතුලත බර වැඩි වෙලා මහත් වුනා ද?
විශේෂයෙන් මූණ සහ ඉන මහත් වුනා ද?
පට්ටම කම්මැලිය ද?
කිසි ෆිට් එකක් නෑ වගේ තේරෙනව ද?
ඕව ප්ලස් නම් පුටා...උඹේ තයිරොයිඩ් හෝමොන අඩුවෙලා...
ඩොකෙකුට පෙන්නපං.....

