මචන්ලා මට එපාවෙලා බං HELP ME

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ප්‍රශ්නෙත් උබේ.. උත්තරෙත් උබම ලියලා තියෙන්නේ.. THINK!

    :yes::)

    මචං ලද දෙයින් සතුටු වන්න ඔිනා මචං,පුලුවන් උත්සහ නමි ජොබි ,බිස්නස් එකක් හොයා ගන්න බලන්න,වැඩවල යෙදෙන්න,සමාජ ආශ්‍රය,කතා බහ,වැඩිහිටි පන්සලේ හාමුදුරැ වන්ගෙන් උපදෙස්,බන ටිකක් අහන්න,සාමන්‍ය වෛදවරයෙක් ගාවට යන්න උපදෙස් ගන්න,ඔයා ප්‍රබෝධමත් නැහැ,දොස්තර ඔිවා බලලා මොලේට ඇගට පන එන්න බෙහෙත්,උත්තේජක දෙනවා..නැත්තමි ගෙදර වි්‍යායාම කරන්න දවසට 2 වරක්,විටමින්ස්,හොදට කැම ගන්න ඔිනා..ශක්තියක් එනවා,ක්‍රියාශිලි වෙන්නෙ එතකොටයි,මාස 6 කට වරක් ලේ පරික්ශා කරන්න..

    වැඩිය කිසිවක් හිතන්න යන්න එපා,ඔයාට ආතිතය තියනවද? අපි හැමොටම මොවනවහරි මානසික ලෙඩක් තියනවා,හොදම දේ හිත හදගන්න එකයි..ඔයා Buddhist කිවිවා නේද,මම කියනවට the Buddhist චැනල් එකේ බන ටිකක් අහන්න,එතකොට හිතට සැනසිමක් දැනෙයි,පන්සල් යන්න,ආගමක් ධර්මයක් අදහන්නෙ නැති වුනාම ඔහොම වෙනවා,ගෙදර මල් තියලා, උදේ හවසට බුදුන් වදින්න..කෙල්ලො,කාර්,බාර් තියන අයටවත් හිතේ සැනසිමක්,සතුට නැහැ මචං..

    හිත තමා හැමදේටම මුල
    ,මෙි හිතයි ඇගයි අපි මෙල්ල කරගන්න ඔිනේ,දැන් ඔයා වැඩ කරන්නෙ ඔයාගේ ඇගට ඔින විදියටයි,ඒකයි කමිමැලි වෙලා තියෙන්නෙ,ඒක වලක්වගන්න,බලෙන් හරි,ක්‍රියාශිලි වන්න..හිත හදාගන්න, විනෝදංශයක් කරන්න,සිංදු අහන්න..කාටහරි පිහිට වෙන්න, උදවි කරන්න,හොද යළුවෙක් හොයාගන්න, ධමිම පද,පන්සිය පනස්,පන්සල් යන්න,භාවනා කරන්න,දාන දෙන්න,බෝධි පුජා,පිං කං ,බුද්ධ ධර්ම පොත් කියවන්න..පන්සල් යන්නම අවශ්‍ය නැහැ,හිත,ඉන්න තැන ගෙදර,මනස,හදවත,යන එන තැන පන්සලක් කරගන්න..etc

    ජිවිතය අතහරින්න එපා,හිතින් අතහරින්න,ඒත් මානසිකව වැටෙන්න එපා,ඔයා උගත් කෙනෙක්,යුතුකම,වගකිමි ඉශ්ඨ කරන්න..යහපත් දේ කරන්න..හොද දෙයකට,උත්සහ කරන්න,කරන්න ඔිනා,ලැබෙනකං බලා ඉදලා හරියන්නෙ නැහැ,කවුරැ මොවා කලත් කිවිවත්,තමාට තමා විතරයි ඉන්නෙ,ඒක මතක තබාගන්න,හොද හිත ශක්තිමත් බුද්ධිමත් මිනිහෙක් වෙන්න..එතකොට කවුරැවත් ඔිනෙ නැහැ,තනියම වුනත් ජිවත් වුන හැකි..

    නිදිමතට බෙහෙත් ගන්න ඔිනා, ලේ සේටි ගන්න,අසනිප ගති නමි බෙහෙත් ගන්න, ඒත් හිතට, මනසට, හොදම බෙහෙත සද්ධර්මය තුල තිබෙන්නෙ,හිත හදාගැනිම තමා හොදම බෙහෙත,ධර්මය හොදින් අවබෝධ කරගත්තොත්, ධර්මය අනුව ජිවත් වුවේාත්,ඔක්කොම ලෙඩ සුව වෙයි..

    අනික අපි කන්නෙ වස විස කැම,අනං මනං,..etc දින චර්යාවට කැමත් බලපානවා,එලවඵ වලට කෘතිම, විස පෝහොර දාලා,ඒවා ශරිර ගත වෙලා,අවලස්සන,කමිමැලි,රෝගි,මනස පවා අවුල් කරනවා,අපි කන්නෙ ගුන කැම නොවෙි,පුලුවන් තරමි ගෙදර වත්තෙ, ස්භාවික පොහෝර දාලා, නැවුමි එලවළු පලතුරැ වවාගෙන උයලා කන්න ඔිනා,වෙනත් රස කැම අපිරිසිදු ජරා කඩවල්වලින් ගන්නෙ නැතුව ගෙදරම හදලා කන්න ඔිනා.. සැහැල්ලු ආහාර ගන්න,බත්වලට,පොල් කිරි වලට ඔලුවට බර ගති,නිදිමත,කමිමැලිකම ඇතිකරනවා..රතු කැකුළු හාල් කන්න,රැට එලවළු,
    මස්, මාළු තමිබලා කන්න,මිරිස්, තෙල්,කිරි තේ,සිනි,පිටි පාන් ආප්ප,පැනි රස කැම අඩු කරන්න..ඌරැ මස් හරක් හොදම නැහැ..ගමි කුකුල් මස් කන්න..අඩුවෙන් කාලා,වැඩියෙන් වැඩ කරන්න..වැඩියෙන් කැවාමත් මහත,මැලි,උදාසින etc උදේ පාන්දර 2 නැත්තමි 5 ට නැගිටලා වතුර බිලා,කැද බොන්න..ඇවිදින්න,වි්‍යායාම කරන්න..පලතුරැ වැඩියෙන් කන්න..:)

    ඉන්න ගමන් කමිපුයුටර් එකේ මෙිවාත් කියවන්න..හිතට සැනසිමක් ලබාගන්න..!


    කඩිසර වන තරමට අපට වඩ වඩා විවේකය ලැබෙයි..

    උත්සහවන්තයා ජයගනි,ඉවසිමෙන් දුක වෙිදනා ,ප්‍රශ්න ඇතිවුනත්,ඒවගේම සැනසිමත්,ජයත් ලැබෙි..

    කතාවෙන් නොව ක්‍රියාවෙන් වඩා හොද දේශනා කළ හැක..ප්‍රතිපලය හොද නරක,සාර්ථක වුනත් නැතත් 1000ක් වාරයක් උත්සහ කරලා,වඩා හොද ප්‍රතිඵල ලබාගන්න..


    සැම රජෙක් ම මිනසෙක්,සැම මිනිසෙක් රජෙක් නොවෙි

    ආත්ම දමනයක් නැති පුද්ගලයා නිදහස් පුද්ගලකේ නෙවෙි

    හිමින් පිය තබන්නා බෝහෝ දුර යනු ඇත

    කොතරමි අග හිගකමි තිබුනත් සතුටින් ජිවත් වන්න

    මිනිස් ජිවිතයට සතුට සැනසුම උදාවන්නෙ හොද දැ කිරිමෙනි..

    දුකශ්කරතා ජයගත හැක්කෙ ආත්ම විස්වාසයෙන් වැඩකරිමෙනි

    නියම ජයග්‍රහනය යනු නොවැටි සිටිම නොව වැටෙන පාරට ධෛර්යමත්ව නැවත නැගිසිටිමයි..

    ජිවිතයට මුහුන දිම හොදම ක්‍රමය,අදට යෙදි ඇති යුතුකමි අදම කිරිමය..

    වාසනාව යනු ක්‍රියාශිලිත්වය නැමැති මාර්ගයේදි හමුවන ත්‍යාගයකි..

    ලෝකයයේ ලොකුම ධනවතා ලද දෙයින් සතුටු විය හැකි පුද්ගලයාය..

    ඉවසිම නැති මිනිසාගේ සදාකාලික උරැමය දුක වෙිදනාවයි

    බොහෝ දෙනෙකුට නැත්තෙ ශක්තිය නොව අධිෂ්ඨානයයි

    නිරෝගිකම කොතැනද සතුටත් එතැනය.

    මෙලොව බිහි වු සැම මිනිසාගේම දුත මෙහෙවර වැඩකිරිමයි..

    මැරෙන්නට වඩා වැඩි එඩිතර කමක් දුක් විදිමට අවශයයි..

    ජිවිතය යනු මෙහොතක් හෝ අපතේ නොහැර ක්‍රියාවෙි යෙදවිමයි..

    අප මුහුනපාන ගැටලු මිනිසා විසින්ම ඇතිකරන ලද එවාය,ඊට විසදුම මිනිසුන් විසින් සොයාගත යුතුයා..


    Buddha quotes

    https://www.google.lk/search?q=mind...BT0Q_AUIBigB#tbm=isch&q=buddha+quotes+on+mind

    https://www.google.lk/search?q=mind...BigB#tbm=isch&q=buddha+quotes+on+life&imgrc=_

    View attachment 63627

    View attachment 63628

    View attachment 63629

    (තව මොනවහරි දැනගන්න ඔිනා නමි මට pm කරන්න)

    ඔයාට හදවතින් ම සුභ දවසක්, අනාගතයක් ප්‍රාර්තනා කරන එලකිරි කල්‍යාන මිතුරෙක්..:yes::)
     
    Last edited:

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    අඩො මේ ත්‍රෙඩ් එකෙන් සැහෙන දෙයක් ඉගෙන ගත්තා බන් මම. මටම කල්පනා උනා මම දැන් ඉන්න අපත අජූත මට්ටම. ත්‍රෙඩ් දාල උදව් ඉල්ලුවෙ නැති උනාට මමත් මූ වගෙ ම තමයි වෙනස තියෙන්නෙ මම it පැත්ත ගැන දන්න එකෙක් නෙවෙයි. උඹ මේ ත්‍රෙඩ් එක දැම්මට සහ මේකෙ උපදෙස් දීල තියන හැමෝටම බොහොම පින්.
     

    sumudu023

    Member
    Jun 24, 2013
    139
    6
    0
    ලේ වල හිමොග්ලොබින් අඩු උනාම(anaemia) කම්මලි කම, නිදිමත එනවා නිතරම. ලේ එකක් චෙක් කරලා බලපන්. පහුගිය මාස ටිකට උඹ මහත් උනාද ගොඩාක්???
     

    nspsandun

    Member
    Jun 1, 2010
    21
    3
    3
    සේරටම මුල හිත පුතා ... හිත හදාගත්තනම් සේරම හරි .... මානසිකව වැටෙන්න එපා ....
     

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    උබ වගෙම එකෙක් මන්.ජපුර ඩිග්‍රි එකක් තියන් ගෙඩරට වෙල ඉන්නව අපතය වගෙ.මටත් මෙ ත්‍රෙඩ් එක වටිනවා
    ලෙ වල හිමොග්ලොබින් අඩු වෙලද දන්නෙ නැ බන්.මන් මර විදියට මහතයි
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,822
    565
    113
    Hole
    විශාදය ..ටිකක් භාවනා කරපන්..හිතපන් හීන තිබට හැම එකම එක රයකින් හදාගන්න බැහැ..කාලයක් යනවා හැමදේටම.!!
    කතවක් තියනවනේ...හීන දකින්න හීන හැබෑ කරගන්න නින්දෙන් නැගිටින්න .
    මුලින් අඩියක් තියපන්..යකෝ ෆ්රිලාංසින් වලින් ගොඩ ආපු කීදෙනෙක් ඉන්නවද...
    බැරි දේ නෙමෙයි පුළුවන් දේ ගැන හිතපන්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබ වගෙම එකෙක් මන්.ජපුර ඩිග්‍රි එකක් තියන් ගෙඩරට වෙල ඉන්නව අපතය වගෙ.මටත් මෙ ත්‍රෙඩ් එක වටිනවා
    ලෙ වල හිමොග්ලොබින් අඩු වෙලද දන්නෙ නැ බන්.මන් මර විදියට මහතයි


    මචන් කෙට්ටු කොල්ලො මහත් වෙන්න බැරුව අමර දුකක් විදින්නේ.උබට වැඩකුත් නැත්නම් ජිම් පලකො.. ඇග හදාගනින්
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    රත්තරං;19740715 said:
    මචන් කෙට්ටු කොල්ලො මහත් වෙන්න බැරුව අමර දුකක් විදින්නේ.උබට වැඩකුත් නැත්නම් ජිම් පලකො.. ඇග හදාගනින්
    හායි නබී අයියා:baffled:
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    උබ වගෙම එකෙක් මන්.ජපුර ඩිග්‍රි එකක් තියන් ගෙඩරට වෙල ඉන්නව අපතය වගෙ.මටත් මෙ ත්‍රෙඩ් එක වටිනවා
    ලෙ වල හිමොග්ලොබින් අඩු වෙලද දන්නෙ නැ බන්.මන් මර විදියට මහතයි

    uba campus eke moko kale
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙන්න රත්තරං වචන ටික,අපේ කරුමෙ,ලබා උපන් හැටි කිය කියනම් ඉන්න එපා මචන්.අපි දන්න සුපිරියටම පින් කරපු කෙනා බුදු හාමුදුරුවොනෙ,ඒත් බුදු හාමුදුරුවොත් බුදු උනේ රම්‍ය සුරම්‍ය සුභ වල ඉඳලා නෙවෙයි.අවුරුදු ගානක් දුෂ්කර ක්‍රියා කරලා.ඒක නිසා පිනක් උනත් පඩිසන් දෙන්නෙ මහන්සි වෙලා වැඩ කරන එකාට විතරයි.ලංකාවෙ උන් හිතාගෙන ඉන්නෙ හයියෙන් සාදු කිව්වම,පන්සලක් බෝධියක් ගාවින් යනකොට පස්ස ඉස්සුවහම දියුනු වෙනවා කියලා :frown::frown::frown:


    අපේ උන්ගේ සබ්ජෙක්ට් වැඩී බන් හදහන් කියයි නැකත් කියයි අර පූජා කියයි මේ පූජා කියයි අපල කියයි රටේ නැති උට්ටවල් වැඩක් නොකර ඉන්න.. කරන්න හේතු නෑ
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    facebook account eka delete karala dapan...

    oya magulata set unoth iwarama thama bn...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    රත්තරං;19737149 said:
    උදේ 6ට නැගිටපන්.... පැයක් දුවපන් හොදට දාඩිය දාන්න.. මාසෙකින් රිසාල්ට් කියපන්
    කම්මැලි වෙලා තියෙන්නෙ හොඳටම
    මෙන්න මේ වගේ ෆුල් ඇක්ටිව් උනානම් එළකිරි මචෝ
    මාසයක් නෙවෙයි දිගටම කරපන් පට්ට ආතල් හා
    අඩුගානේ ගෙදර වටෙවත් දුවපන්
    දාඩිය දාන්න වැඩක් කරපන්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹට dippression .තියනව තියල කියන්න මං ඉක්මන් වෙන්නේ නෑ....
    නමුත්, මෙන්න මේක කියපං මට...
    උඹ මහත ද?
    පහුගිය මාස 6 ඇතුලත බර වැඩි වෙලා මහත් වුනා ද?
    විශේෂයෙන් මූණ සහ ඉන මහත් වුනා ද?
    පට්ටම කම්මැලිය ද?
    කිසි ෆිට් එකක් නෑ වගේ තේරෙනව ද?

    ඕව ප්ලස් නම් පුටා...උඹේ තයිරොයිඩ් හෝමොන අඩුවෙලා...
    ඩොකෙකුට පෙන්නපං.....
     

    Dimer

    Member
    Jan 6, 2016
    71
    5
    0
    උඹට dippression .තියනව තියල කියන්න මං ඉක්මන් වෙන්නේ නෑ....
    නමුත්, මෙන්න මේක කියපං මට...
    උඹ මහත ද?
    පහුගිය මාස 6 ඇතුලත බර වැඩි වෙලා මහත් වුනා ද?
    විශේෂයෙන් මූණ සහ ඉන මහත් වුනා ද?
    පට්ටම කම්මැලිය ද?
    කිසි ෆිට් එකක් නෑ වගේ තේරෙනව ද?

    ඕව ප්ලස් නම් පුටා...උඹේ තයිරොයිඩ් හෝමොන අඩුවෙලා...
    ඩොකෙකුට පෙන්නපං.....

    මහත නෑ කෙට්ටුයි අයියේ. බර වැඩි උනෙත් නෑ. මුඋන මහත නැ . බඩ නම් පොඩ්ඩක් තියෙනවා දැන් ලාවට.
    අනිත් ඒවානම් ඔක්කොම තියෙනවා. :(:eek: