මචන් මට පොඩි හෙල්ප් එකක් කරපන්.උම්බ කෙල්ලන්ට කෑමති නෑද්ද කියල අහපු කෙල්ලට ගහපන් එකක් කන කුඩු වෙන්ඩ..ඔය වගෙ කෙල්ලො හිතන් ඉන්නෙ මචන් වටේම ගිහින් ඈරගෙන ආවහම හෙන බඩ්ඩ කියල
..උම්බට කියන්න තියෙන්නෙ මචන් ඉවසල හිටපන් බන්.උම්බ වගෙ එඋන් තව ඔනෙ තරම් ඉන්නව කියල අමතක කරන්න එප මචො.අව් රුදු 20ක් වෙලා මටත් නෑ බන් තාම කෙල්ලෙක්.උම්බ හිතනවට වඩ ගොඩක් එව්න් ඔය තත්වෙ තමයි ඉන්නෙ.එක උම්බට තෙරෙන්නෙ නෑ උම්බෙ ඉන්න සෙට් එකෙ එඋන්ට කෙල්ලො ඉන්න හින්ද.අපි හෑමොටම හරියන දවසක් එනව බන්.එතකන් ඉවසල හිටපන්.
Time Solves Everything


..උම්බට කියන්න තියෙන්නෙ මචන් ඉවසල හිටපන් බන්.උම්බ වගෙ එඋන් තව ඔනෙ තරම් ඉන්නව කියල අමතක කරන්න එප මචො.අව් රුදු 20ක් වෙලා මටත් නෑ බන් තාම කෙල්ලෙක්.උම්බ හිතනවට වඩ ගොඩක් එව්න් ඔය තත්වෙ තමයි ඉන්නෙ.එක උම්බට තෙරෙන්නෙ නෑ උම්බෙ ඉන්න සෙට් එකෙ එඋන්ට කෙල්ලො ඉන්න හින්ද.අපි හෑමොටම හරියන දවසක් එනව බන්.එතකන් ඉවසල හිටපන්.Time Solves Everything








(මට කැමති ගෑනු ළමයි මට කතා කරාට කමක් නෑ
)
ඊට පස්සේ ඕන කෙල්ලෙක් හොයාගන්න 


