මචන්ලා මට ලොකු අවුලක් තියෙනවා බ0 කෙල්ලෝ

chazer2010

Junior member
  • Oct 23, 2010
    171
    22
    18
    මචන් මට පොඩි හෙල්ප් එකක් කරපන්.උම්බ කෙල්ලන්ට කෑමති නෑද්ද කියල අහපු කෙල්ලට ගහපන් එකක් කන කුඩු වෙන්ඩ..ඔය වගෙ කෙල්ලො හිතන් ඉන්නෙ මචන් වටේම ගිහින් ඈරගෙන ආවහම හෙන බඩ්ඩ කියල:angry:..උම්බට කියන්න තියෙන්නෙ මචන් ඉවසල හිටපන් බන්.උම්බ වගෙ එඋන් තව ඔනෙ තරම් ඉන්නව කියල අමතක කරන්න එප මචො.අව් රුදු 20ක් වෙලා මටත් නෑ බන් තාම කෙල්ලෙක්.උම්බ හිතනවට වඩ ගොඩක් එව්න් ඔය තත්වෙ තමයි ඉන්නෙ.එක උම්බට තෙරෙන්නෙ නෑ උම්බෙ ඉන්න සෙට් එකෙ එඋන්ට කෙල්ලො ඉන්න හින්ද.අපි හෑමොටම හරියන දවසක් එනව බන්.එතකන් ඉවසල හිටපන්.
    Time Solves Everything :):):)
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,491
    273
    83
    Kingdom of Solitude..!!
    අපෝ බන් උබට කෙල්ලෙක් සෙට් උනාම හිතෙයි තනිකඩව හිටපු කාලේ කොච්චර හොදද කියලා. මල කරදරේ බන් වැඩක් කරගන්නත් නැ :no: :no: මට උබට කියන්න තියෙන්නේ පොඩ්ඩක් ඉවසලා හිටු හරි වෙලාව එනකන්. කලබල වෙලා කෙල්ලෙක් හොයාගෙන පස්සේ පසුතැවිලි වෙන්න වෙයි:(:(:(
    හරි වෙලාව එනකන් " මේරි සපුනොකි රාණි කබු අයෙගිතු " කියා කියා fun එකේ ඉඩහන් මචන්:P:P
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,881
    1,331
    113
    Society ekata one widiyata natanna giyoth ubata hemadama wenne nata nata inna..

    පුදුම සමාජයක් බං ඉන්නේ. ඕනේ නැති මගුලක් නෑ :angry: . තමන් ජීවත් වෙන්න ඕනේ තමන්ට ඕනේ විදිහට :) , නැතුව මේ එක එක්කෙනාට ඕනේ විදිහට ඕනේ විදිහට නොවෙයි.

    Why buy a cow when you can get milk for free;)

    Last edited:

    SonyXperia

    Member
    Oct 29, 2013
    79
    5
    0
    oya jara jathiya nathi tharamata hodai ban... sathutuweyan kellek nathi eka gana.. sirawata kiyanne..
    ow ban apa clz wala inna awunga jara katwala thiynna ne:dull:
    badu gahanna purudu weyan

    යකෝ මටත් 23 මටත් තාම කෙල්ලෙක් නැහැ. පිස්සු කෙලින්න්නේ නාහ්තුව හිටු. :frown:
    hm ehamada api dennama eka boat eka:)
    මට තාම 21යි මචෝ...මම යාලු වුනේ අවුරුදු 16දී...තාම ඒ කෙල්ලම තමයි ඈහ්හ්....මම උඹට ටිප්ස් ටිකක් දෙන්නම්..උඹ කැමති නම් පිලිගනින්..නැත්නම් මම පොඩි එකා කියල අත ඇරලා දාපන්...
    !)මුලින්ම බන් හොඳ personality එකක් හදා ගනින්.ඒ කිව්වේ දකින දකින එකාට පුක් පාට් දාන්න නෙමෙයි හොඳේ...සැහැල්ලුවෙන් උඹට වැදගත් උන් එක්ක හිනා වෙලා ෆිට් එකේ ඉඳපන්..උඹට කෙල්ලෙක් නැති වුනත් desperate පාටක් පෙන්නන්න එපා...උඹේ ආතල් එකේ උඹ ඉඳපන්...
    2)පිරිසිදුව ඉඳපන්...මේ කිව්වේ ගෙයින් එලියට බහිද්දී නාහේ කඩාගෙන යන්න තරම් perfume,bodyspray ගහන්න කියල නෙමෙයි..එත් පිළිවෙලකට ඇඳලා කරල නියපොතු,කොන්ඩේ,රැවුල ගානට maintain කරපන්..bodyspray ගහපන් ගානකට.
    3)කෙල්ලෝ එක්ක ගානකට ඉඳපන්..ඕනවට වඩා විහිලු දාන්න යන්න එපා..සමහර උන් ඉන්නවා බන් අපි නිකන් joke එකක් දැම්මම උන් හිතන්නේ අපි උන්ට සීන් එක කියල...කෙල්ලෝ කැමති උන්ව ගණන් නොගන්න කොල්ලොන්ට..මේක වචන වලින් පැහැදිලි කරන්න බෑ බං..

    අන්තිම සහ වැදගත්ම දේ තමයි බන් උඹේ අධ්‍යාපන මට්ටමට හරියන කෙල්ලෙක් සෙට් කරගනින්...නැත්නම් drama queen ලත් එක්ක යාලු වුනාම සංසාරේ එපා වෙනවා බන් ...
    ado thx machan me advice tikata thx a lot bro..
    Society ekata one widiyata natanna giyoth ubata hemadama wenne nata nata inna...oya ube clas eke 99% affairs tawa 2 years athulatha kadenawa.....miniussu kiyana okoma oluwata ganna yanna epa....dan inna 90% miniussu manasika pisso......podak nattan belle weladaganna set ekak....ohoma uben ahan un tamai tawa tika kalekin bella weladaganne boot kala.....konda kelin tiyan idapan...hadissi wenna epa 23 kiyanne wayasakda...hoda kellek dekkoth yaluwekta kiyala hari msg ekak danna....
    hm ehama tami goatak awa successful wenna na
    Be bit rude anith para ohoma ahuwama pal hinawak dala ignore karapan kello 1000k innnawa wage...etakota kello passen enawa

    නාකි විසේ ගෙටත් උසේ :dull:

    මට විස්සයි මං තාම සිංගල් :cool: (මට කැමති ගෑනු ළමයි මට කතා කරාට කමක් නෑ :love: )

    එනිවේ මමනං කරන්නෙ ඔයි ගැටේට අහුවෙච්ච උන්ට විහිලු කර කර ඉන්න එක :P
    :P
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    මටත් දෑන් 25යි...තම කෙල්ලෙක් නෑ බන්..දුකයි තමා..එත් මොනව කරන්නද..කෙල්ලො 4 දෙනෙක්ම මට බෑ කියුව..ගනන් ගන්න එපා බන්
     
    Last edited:

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මුලින්ම හොඳට ඉගනගෙන ඉන්න :rofl: ඊට පස්සේ ඕන කෙල්ලෙක් හොයාගන්න :rofl:
    වැදගත්ම දේ අනුන්ට ඕන විදියට තමන් ඉන්න ඕනෙ නෑ :)
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උබට සම්හරු කියයි ඉස්සෙල්ල තැනකට ඇවිල්ල ඉන්න කියලා ඒ කුහුක කම, තමන්ගෙ වැඩ කරගන්න ගමන් කෙල්ලෙකුත් සෙට් කරගන්න බලපන් මොකද වයස යන්න යන්න කෙල්ලොන්ගෙ බලාපොරොත්තු වැඩි වෙනවා :rofl:
    ආදරෙ කරන්න සල්ලි අවශ්‍යයි විවාහ වෙන්න සල්ලි අත්‍යවශ්‍යයි:dull:
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    උබට සම්හරු කියයි ඉස්සෙල්ල තැනකට ඇවිල්ල ඉන්න කියලා ඒ කුහුක කම, තමන්ගෙ වැඩ කරගන්න ගමන් කෙල්ලෙකුත් සෙට් කරගන්න බලපන් මොකද වයස යන්න යන්න කෙල්ලොන්ගෙ බලාපොරොත්තු වැඩි වෙනවා :rofl:
    ආදරෙ කරන්න සල්ලි අවශ්‍යයි විවාහ වෙන්න සල්ලි අත්‍යවශ්‍යයි:dull:

    sira kathawa..
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    මචන් මට පොඩි හෙල්ප් එකක් කරපන්.උම්බ කෙල්ලන්ට කෑමති නෑද්ද කියල අහපු කෙල්ලට ගහපන් එකක් කන කුඩු වෙන්ඩ..ඔය වගෙ කෙල්ලො හිතන් ඉන්නෙ මචන් වටේම ගිහින් ඈරගෙන ආවහම හෙන බඩ්ඩ කියල:angry:..උම්බට කියන්න තියෙන්නෙ මචන් ඉවසල හිටපන් බන්.උම්බ වගෙ එඋන් තව ඔනෙ තරම් ඉන්නව කියල අමතක කරන්න එප මචො.අව් රුදු 20ක් වෙලා මටත් නෑ බන් තාම කෙල්ලෙක්.උම්බ හිතනවට වඩ ගොඩක් එව්න් ඔය තත්වෙ තමයි ඉන්නෙ.එක උම්බට තෙරෙන්නෙ නෑ උම්බෙ ඉන්න සෙට් එකෙ එඋන්ට කෙල්ලො ඉන්න හින්ද.අපි හෑමොටම හරියන දවසක් එනව බන්.එතකන් ඉවසල හිටපන්.
    Time Solves Everything :):):)
    :lol::lol::yes::yes::yes::yes:
    ekita magul wise thibbata ubata thama na kiyapan :P

    oya hemadekatama kalayak enawa ban,ubata kello gena hithanawata wada me kale karanna godak weda thiyena,A weda iwara wenakota kello ubawa hoyagena nikan ma ay,Anika kellek oni kiyala oya mokek hari dahiriya wattuwakata kara gahala wedak na ne ban,A wage ekak set wenakam iwasagena idapan
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    මාත් ඉස්සෙලම කෙල්ලෙක් එක්ක යාලු උනේ 26 දී. ඊට පස්සේ කෙල්ලෝ කීප දෙනෙක් ම ආශ්‍රය කරා..හැබැයි ඉතින් තාම හිතට හරියන ඒක සෙට් උනේ නෑ...! මම ඉගෙන ගත්ත දේ තමයි. කෙල්ලෝ ඕනිවට වඩා ලොකු කරන්න හොඳ නෑ..අපිට ඕනි විදියට හදා ගන්න ඕනි..! ඕනිවට වඩා බොකු වෙන්නත් හොඳ නෑ..! උන් අපිට කොකා පෙන්නනවා..! ඒක නිසා අපි උන්ට කොකා පෙනන්න ඕනි ඉස්සර වෙලා...! (if you know what I mean).
     
    sachitha4444

    Active member
  • කෙල්ලෝ ඇවිත් උඹෙන් අහනකම් හිටියොත් ‍තෝ නාකි වෙනකම්ම ඔහොම්මම තමා.......... යමක් ලබා ගන්නනම් කැපකිරීම් අත්‍යාවශ්‍යයි මල්ලියෝ....වටේට ඊතල විදපන් ලැජ්ජාව පැත්තකින් තියලා..... කවද හරි එකකට වදියි. නමුත් එකකට විතරක් කවදාවත් ඉලක්ක කරන්න එපා......
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    there-isnt-rush.jpg

    :):):):)
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    uba gay da kiyala ahapu kella innawa neda? eekiwa talk karapan.... aniwa daganna puluwan.. dagena erala ahapan mama tama gay da kiyala...

    ubata tama kellek nethnam machoo hodama de tama financially side eken hoda thenakata ewilla age eka 26,27 wedde marry karahan....
     
    SonyXperia

    Member
    Oct 29, 2013
    79
    5
    0
    යකෝ මටත් 23 මටත් තාම කෙල්ලෙක් නැහැ. පිස්සු කෙලින්න්නේ නාහ්තුව හිටු.
    dannam kellk hitynam hodi kiyala hitnawa danpodi awunoth love karanawa
    yako 23 kiyanne kello daganna wayasak da ban. e kale pahu wela dan. friends with benefits :P :P:P :D
    :dull:
    :)
    මට මට 21 යි . තවමත් නෑ බන් ... ;)\\\\

    ඔය සීන් එකමයි මගේ යාළුවොත් කියන්නේ,,, මං කෙල්ලෙක් ගැන හිතන්නේ 25 දී 28 බදිනවා .

    මුන්ටික කියන්නේ එතකොට , උබට බදින්න වෙන්නේ මම ගහපු කෙල්ලෙක් තමා කියලා . දැන් ඉන්න කෙල්ලෝ අවු : 15 16 වෙනකොටම කෙලවාගෙන , කොල්ලෙක් ආශ්‍රය කරපු නැති කෙල්ලෙක් නෑ යකෝ කියනවා ..... :P

    මගේ අදහසනම් .. මම මේ විදියට ඉන්නවනම් , මට ගැලපෙන කෙල්ලෙක් ඉන්න බැරිකමක් නැත්ද ??
    ow ban antimadi wata giyapu ekak marry karanna waida danna na:dull:
    යකෝ මටත් 22 මටත් තාම කෙල්ලෙක් නැහැ!!!!!!
    :shocked:
    යකෝ මටත් 23 මටත් තාම කෙල්ලෙක් නැහැ. පිස්සු කෙලින්න්නේ නාහ්තුව හිටු.
    :shocked:
    ubata pissu ban.api minissu kiyana kiyana widiyata natanna one naha.oya ewun apita satha 5ka deyak karala thiyenawada.ubta hari kiyala hithena galapenna dee witharak karapan.kello kiyanna maha loku ewa neme ban.poddak hithapan uba mee kaledi gon kellek dagena awurudu ganak love karala bootak kanna wunoth sorryma thamane.eka hinda oya wage dewal hadissi wela karanna baa ban
    ow ekat atta tami et ban life eka eka parak hari love karala e experience eka ganna ona ne ban
     
    Sep 23, 2013
    188
    6
    0
    [FONT=&quot]මචන්ලා මට ලොකු අවුලක් තියෙනවා බ0 කෙල්ලෝ සම්බන්දයෙන්[/FONT]
    [FONT=&quot]මට දැන් අවුරුදු 23 වෙනවා මචන්ලා එත් මට තාම කෙල්ලෙක් නැ එක නිසා ලොකු අවුලකින් ඉන්නේ ජීව්තට කෙල්ලෙක් එකක් හරියට කතා කරලා නැ තාම මට දැන් පාර එහෙම යන කොට [/FONT]couple[FONT=&quot] එහෙම දකිත් පුදුම දුකක් හිතෙන්නේ මට එ වගේ ආදරය කරන්න කවුරුත් නැති නිසා අද තමයි ගොඩක් හිතට තදින්ම වැදුනේ අද [/FONT]clz[FONT=&quot] එකේ ඉන්න කොට කොල්ලෝ කෙල්ලෝ තමන්ගේ [/FONT]bf[FONT=&quot] gf ගැන ඇහුව එ අයගේ විස්තර කීව්ව් එත් මගේ කෙනා ගැන ඇහුවම මට කර ගන්න දෙයක් නැති උනා එ අය මාව නොන්ඩි කරා අවුරුදු 23 වෙලා කෙල්ලක් නැද්ද කියලා එක කෙල්ලෙක් ඇහුවා කෙල්ලොන්ට කැමති නැද්ද කියලා gay ගනට දාලා වගේ මාව මම මොක්කද බ0 කරන්නේ මෙකට කැමත්ත අහන්නවත් කෙල්ලෙක් නැ කෙල්ලේක්ට talk කරන්න දන්නනේත් නැ මට කෙල්ලෝ කැමති වෙයිද දන්නෙත් නැ යාලුවනේ එපා වෙලා තියෙන්නේ මට[/FONT]
    මචං මේ වෙබ් සයිට් එකේ රෙජිස්ටර් වෙයන් මේක නොමිලේ සර්විස් එක දෙන්නෙ තව දන්න උන්ට කියපන් මම දන්න කෙනෙක් මේක කරන්නෙ හැබැයි බොරුවට රෙජිස්ටර් වෙන්න එපා ඇත්තටම මැරි කරන්න අදහසින් නම් රෙජිස්ටර් වෙයන් http://ranhuya.com/
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    ganunwa satha pahakata ganan ganna epa :P un innawa wagema pada seen eke hitapan. idala hitala ganthiyak deepan. ganu enawa passen. apita wage kellongen fb request ena widiyata hada ganin. pimpy style karanna epa. genta+playfull seen ekak daapan. poth kiyawana type ekakuth dapan :P idala hitalawath car/bike ekak bassapan,habay pada show nathuwa paduwe padapan.

    habayi matath thama sirawata kellek na :(
    kello kochchara dakkath set unath fit unath love karanna hithune 1ma 1yi. eya inne dura hinda eka thama karaganna bai una.........
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431

    100% ඇත්ත :)