මචන්ලා ...මට ලොකු උදව්වක් ඕනේ.
මචන්ලා ...මට ලොකු උදව්වක් ඕනේ.
මේක ඇත්තටම අවුරුදු ගානක් තිස්සේ මට තියෙන ප්රශ්නයක්.
මේකයි....මට ඕනේ හැම තිස්සෙම කැපිල පේන්න ....ඒ කියන්නේ මම කොහේ ගියත් ....හැමෝම මාත් එක්ක හොඳින් කතා කරන්න ඕනේ....මම එතන පොර වෙන්න ඕනේ...එතන ඉන්න අයට මම හැම දේම කියල දෙන්න ඕනේ....ඕව තමා මම බලාපොරොත්තු වෙන්නේ ...ඒ වුනාට මම සමාජෙට ගියාම හෙන මෝඩයෙක් වගේ...හරියට මිනිහෙක් එක්ක වචනයක් කතා කරනෙත් නැහැ....මිනිස්සු කියන දේ මට හරියට තේරෙන්නෙත් නැ....
අනික් කාරණේ .....මම ක්රිකට් මැච් එකක් බලනකොට මම මැච් එක නෙමේ බලන්නේ ...මම සිහින දකිනවා මම ලංකාවේ හොනද batsman කෙනෙක් වෙනවා ...පරදින්න යන මැච් ගොඩ දානව....
football මැච් එකක් බලද්දිත් ඔය වගේ .....ෆිල්ම් එකක් බලනකොට මට නළුවෙක් වෙන්න ඕන ....සින්දුවක් අහද්දී මම ඒ සින්දුවේ විසුවල් එකක් හිතින් මව ගන්නවා .....
ඇයි බන් මට මෙහෙම ආත්මාර්තකාමී හැගීම් හැම තිස්සෙම එන්නේ ...අනික මට විනාඩි 2 ක් හිත එක තැන තියන් වැඩක් කරන්න බෑ .....
මගේ රස්සාවෙත් මේ හින්ද හෙන ප්රශ්න .....මගේ අතින් ගොඩක් mistake වෙනවා ....
මට කියන දෙයක් හරියට මතක හිටින්නෙත් නෑ ......
මට පුළුවන් නම් හොඳ දනාත්මක , තමන් ගැන ඕනවට වඩා හිතන්නේ නැතිව ඉන්න පුළුවන් ක්රමයක් හොයල දෙන්න ..
මේ ගැන online මොනා හරි පොත් තියෙනව නම් කියන්න ....
බුදු දහමේ මේ සම්බන්දව මොනා හරි ඉගෙනීම් ,බාවන ක්රම තියෙනව නම් මට කියන්න ..පිං සිද්ද වෙනවා ...

....