මචන්ලා ...මට ලොකු උදව්වක් ඕනේ.

wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මචන්ලා ...මට ලොකු උදව්වක් ඕනේ.

    මචන්ලා ...මට ලොකු උදව්වක් ඕනේ.

    මේක ඇත්තටම අවුරුදු ගානක් තිස්සේ මට තියෙන ප්‍රශ්නයක්.

    මේකයි....මට ඕනේ හැම තිස්සෙම කැපිල පේන්න ....ඒ කියන්නේ මම කොහේ ගියත් ....හැමෝම මාත් එක්ක හොඳින් කතා කරන්න ඕනේ....මම එතන පොර වෙන්න ඕනේ...එතන ඉන්න අයට මම හැම දේම කියල දෙන්න ඕනේ....ඕව තමා මම බලාපොරොත්තු වෙන්නේ ...ඒ වුනාට මම සමාජෙට ගියාම හෙන මෝඩයෙක් වගේ...හරියට මිනිහෙක් එක්ක වචනයක් කතා කරනෙත් නැහැ....මිනිස්සු කියන දේ මට හරියට තේරෙන්නෙත් නැ....

    අනික් කාරණේ .....මම ක්‍රිකට් මැච් එකක් බලනකොට මම මැච් එක නෙමේ බලන්නේ ...මම සිහින දකිනවා මම ලංකාවේ හොනද batsman කෙනෙක් වෙනවා ...පරදින්න යන මැච් ගොඩ දානව....

    football මැච් එකක් බලද්දිත් ඔය වගේ .....ෆිල්ම් එකක් බලනකොට මට නළුවෙක් වෙන්න ඕන ....සින්දුවක් අහද්දී මම ඒ සින්දුවේ විසුවල් එකක් හිතින් මව ගන්නවා .....

    ඇයි බන් මට මෙහෙම ආත්මාර්තකාමී හැගීම් හැම තිස්සෙම එන්නේ ...අනික මට විනාඩි 2 ක් හිත එක තැන තියන් වැඩක් කරන්න බෑ .....
    මගේ රස්සාවෙත් මේ හින්ද හෙන ප්‍රශ්න .....මගේ අතින් ගොඩක් mistake වෙනවා ....
    මට කියන දෙයක් හරියට මතක හිටින්නෙත් නෑ ......

    මට පුළුවන් නම් හොඳ දනාත්මක , තමන් ගැන ඕනවට වඩා හිතන්නේ නැතිව ඉන්න පුළුවන් ක්‍රමයක් හොයල දෙන්න ..

    මේ ගැන online මොනා හරි පොත් තියෙනව නම් කියන්න ....

    බුදු දහමේ මේ සම්බන්දව මොනා හරි ඉගෙනීම් ,බාවන ක්‍රම තියෙනව නම් මට කියන්න ..පිං සිද්ද වෙනවා ... :(
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මෙහෙමයි බොස්. කවුරුත් ආසයි පොර වෙන්න. මං තරම් වැඩ්ඩෙක් ආය ලොවෙත් නෑ කියා හිතනවා. ඕක ඇවිල්ල අතිමානය.
    ඊලගට ඔයාම කියනවා ඒත් අන්තිමේ ඔයා මෝඩයෙක් ගානට වැටෙනවලු. එහෙම හිතන එක හීනමානය. ඔය දෙකම හොද නෑ. (වරද්ද ගන්න එපා මං කියන්නෙ තමන්ගෙ හැකියාවක් පෙන්නල ඉස්සරහට යන්න තියෙන ආසාව අතිමානය කියල නෙවෙයි) අපි හැමෝටම හැකියාවන් තියෙනවා. ඒ දේ අදුනගන්න ඕනි. ඔයා රස්සාව කරන කොට වෙන කෙනෙක්ට උදව් කරන්න පුලුවන් වෙලාවට උදව්වක් කරන්න. කල යුතු පමණින්, කල හැකි පමණින්, කල යුතු අයට කරන්න. හිමින් ගමනක් යන්න. කල් යද්දි ඔයා අන් අය අතරෙ විශේෂ කෙනෙක් වෙයි.
    අනිත් දේ, සැලකිලි හැමෝගෙන්ම බලාපොරොත්තු වෙන්නෙපා. එහෙම ලැබෙන්නෙ නෑ. අපි හැමෝම වෙනස් මත තිබෙන අය.

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Mchn ubata self confidence adui wage..ekai hithin hari weerayek wage wenna hitenne...man hitanne api hemotama oka podda podda tiyenwa...ubata podi social anxiety ekakuth tiyenwa wage eka hinda...uba uba gena trust karanna,anith aya hitana karana ewalin wedak ne...pora wenna yannath epa godak un ubata kemathi nethi wei....oya wage ewa hithenakota hithana eka nawattanna amaruwen hari...mae okma hena podi kalayay life is tempory uba pora unath moka unath heta ledak hadila marenna puluwan...so take it easy....monawath hitanna epa,anith minissu uba gena hitana ewa uba hitanna yannath epa...etakota life eka easy.
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    ado matat 0hamane bn .........

    hebei aulak ne ... ara qwa wage kawrut kemati porak wenna ............. athal 1ke hitapan ...
    uba heeenamane tami enne kiyala matat hitnwa .... echchra hitan epa bn api kawrut ohoma tami
     
    Last edited:

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මචන් උබ උබ ගැන තියන විශ්වාසය සහ ගෞරවය වැඩි කර ගනින් කොහොමහරි හිතල, ඒ වගේම පොර වෙන්න දගලන්න යන්නෙපා උබ චාටර් වෙයි අනිත් මිනිස්සු හිතන දේ ගැන ගැන වැඩිය හිතන්නත් යන්න එපා උන් මොනවා හිතුවම මට මොකද කියල හිතපන්. අදිෂ්ටානයෙන් වැඩ කරපන් කොහොමහරි හරියටම කරනවා කියල. තවත් උබට පුළුවන් නම් භාවනාවක් පුරුදු කරපන්
    උබට ජය...
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    machan oka gana echchara lokuwata hithanna epa,matath ohoma adahas ena welawal thiyenawa,hodama de poddak oluwen hithala wada karapan,anith de onawata wada pora wenna yanna epa,anika hamadema dannawa wage innath epa
     
    Sep 12, 2011
    884
    120
    0

    මේකයි....මට ඕනේ හැම තිස්සෙම කැපිල පේන්න

    අනික් කාරණේ .....මම ක්‍රිකට් මැච් එකක් බලනකොට මම මැච් එක නෙමේ බලන්නේ ...මම සිහින දකිනවා මම ලංකාවේ හොනද batsman කෙනෙක් වෙනවා ...පරදින්න යන මැච් ගොඩ දානව....

    football මැච් එකක් බලද්දිත් ඔය වගේ .....ෆිල්ම් එකක් බලනකොට මට නළුවෙක් වෙන්න ඕන ....සින්දුවක් අහද්දී මම ඒ සින්දුවේ විසුවල් එකක් හිතින් මව ගන්නවා .....

    අපි දෙන්නාම එකම බෝට්ටුවේ කියල හිතාගනින් :)
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    හිමින් ගමනක් යන්න. කල් යද්දි ඔයා අන් අය අතරෙ විශේෂ කෙනෙක් වෙයි.
    අනිත් දේ, සැලකිලි හැමෝගෙන්ම බලාපොරොත්තු වෙන්නෙපා. එහෙම ලැබෙන්නෙ නෑ. අපි හැමෝම වෙනස් මත තිබෙන අය.

    ස්තුති යාළුවා ..හෙමින් ගමනක් යන්න කිව්ව එක සහ සැලකිලි හැමෝගෙන්ම බලාපොරොත්තු වෙන්නෙපා ... කියන ටික හිතට වැදුනා :yes:....
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    Mchn ubata self confidence adui wage..ekai hithin hari weerayek wage wenna hitenne...man hitanne api hemotama oka podda podda tiyenwa...ubata podi social anxiety ekakuth tiyenwa wage eka hinda...uba uba gena trust karanna,anith aya hitana karana ewalin wedak ne...pora wenna yannath epa godak un ubata kemathi nethi wei....oya wage ewa hithenakota hithana eka nawattanna amaruwen hari...mae okma hena podi kalayay life is tempory uba pora unath moka unath heta ledak hadila marenna puluwan...so take it easy....monawath hitanna epa,anith minissu uba gena hitana ewa uba hitanna yannath epa...etakota life eka easy.

    යාළුවා කියන දේත් හරි වගේ...මගේ ආත්ම විශ්වාෂය සෑහෙන දුර්වලයි .... :(

    ඇත්ත තමයි ජිවිතේ කියන්නේ බොහොම ටික කාලයක් තියෙන දෙයක් වෙන්න පුළුවන්
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මචන් උබ උබ ගැන තියන විශ්වාසය සහ ගෞරවය වැඩි කර ගනින් කොහොමහරි හිතල, ඒ වගේම පොර වෙන්න දගලන්න යන්නෙපා උබ චාටර් වෙයි අනිත් මිනිස්සු හිතන දේ ගැන ගැන වැඩිය හිතන්නත් යන්න එපා උන් මොනවා හිතුවම මට මොකද කියල හිතපන්. අදිෂ්ටානයෙන් වැඩ කරපන් කොහොමහරි හරියටම කරනවා කියල. තවත් උබට පුළුවන් නම් භාවනාවක් පුරුදු කරපන්
    උබට ජය...
    ස්තුති යාළුවා ... බාවන කරන්න try එකක් දෙන්න ඕන :love: