මචන්ලා මට හෙල්ප් එකක් කරපල්ල.
මචන්ලා මට හෙල්ප් එකක් කරපල්ල...මගෙ Phone එක නැති උනා ගිය මාසේ 26...මම පොලිසියටත් ගියා TRC එකටත් ගියා...ඒ කරන්න ඕන වැඩ ඔක්කොම කරා..මේකයි කේස් එක..ඊයේ මගෙ Girlge Mobile එකට SMS එකක් ඇවිල්ල තිබුන..ඒ ඇවිල්ල තිබුනෙ අපි කෝල් එකක් ගන්නකොට අපි Busy නම් I`ll Call You Later කියන Message එක..ඒක මම Edit කරල වෙන මැසේජ් එකක් ගහල තිබ්බේ..මම ඒ මැසේජ් එක දැක්ක ගමන් දැන ගත්ත ඒක මගෙ Phone එකෙන් ආපු SMS එකක් කියල...මම ඊට පස්සේ ඒ නම්බර් එකට කෝල් එකක් ගත්ත..අරගෙන උගෙන් ඇහුව ඔය නම්බර් එකෙන් මගේ එකට SMS ඇවිල්ල තිබ්බ උබ කවුද කියල..ඌ කිවුව වැරදිලා වෙන්න ඇති කියල

පස්සෙ මම Phone එක තිබ්බ...මම ඊට පස්සේ ආයෙත් කෝල් එකක් ගත්ත..අරගෙන අරූට කිවුව ඔයා 26 එකක් ඇහුලුවද කියලා..ඌ කිවුව නෑ කියල..මම පස්සේ උට කියුව මම පොලිසියටත් කියල තියෙන්නෙ ලෙඩ දා ගන්නෙ නැතුව ඇත්ත කියපන් කියල...ඊට පස්සෙ මූ කියනව මට ඔවු මම 26 කුඩු කාරයෙක්ගෙන් රු.3000ක් දීල Phone එකක් ගත්ත කියලා..මම ඌට කිවුව ඔය මගෙ Phone එක කියලා..ඌ කියනවා ඔයාගෙ වෙන්න ඇතිලු ඒත් එක දෙන්න බැරිලු එක ඕනෙ නම් රු.3000ක් දෙන්නලු..
දැන් මම මොකද කරන්න ඕනේ??..මූ අතටම මාට්ටු වෙලා ඉන්න වෙලේ මම පොලිසි ගියොත් වැඩේ චොර වෙයිද..මූ සිම් එක මාරු කරොත් ගන්න එකත් නැති වේයිද??
TRC එකෙන් හොයනවට වඩා මූ අහුවෙලා ඉන්න එකේ මම මොනවද කරන්න ඕනේ...????
- HELP ME MACHAN LA PLEASE GIVE ME A IDEA