මචන්ලා මට හොද වැකි වගයක් ඕනි.

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මචන්ලා මට හොද වැකි වගයක් ඕනි.

    මචන් මට ඔයාලා දන්න වැකි ටිකක් දෙන්න පුලුවන්ද? පහල තියෙන එක වගේ ඒවා. 5ක් ඇති.

    මැක්සිම් ගෝර්කි = මිනිසෙක් සිරගත කළත් සිතිවිලි සිරගත කළනොහැක.:yes:
     
    • Like
    Reactions: delmar

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හොඳයි කියා කිව හැකි බදු වර්ගයක් නොමැත - වින්ස්ටන් චර්චිල්.
     
    • Like
    Reactions: mcwolfe

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ දුන්නෙ කෝපි නම් මට තේ ටිකක් දෙන්න, නමුත් මේ දුන්නෙ තේ නම් මට කෝපි ටිකක් දෙන්න - ඒබ්‍රහම් ලින්කන්
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    සිංහල ඒව නම් මම දන්නෙ නෑ. මෙන්න ඉංග්‍රීසි ඒව ටිකක්

    And in the end, it's not the years in your life that count. It's the life in your years.
    Abraham Lincoln

    Where there is love there is life.
    Mahatma Gandhi

    Chose a job you love, and you will never have to work a day in your life.
    Confucius

    Follow love and it will flee, flee love and it will follow.
    Proverb

    I have not failed. I've just found 10,000 ways that won't work.
    Thomas Alva Edison

    We may have all come on different ships, but we're in the same boat now.
    Martin Luther King Jr.

    Either write something worth reading or do something worth writing.
    Benjamin Franklin

    All that live must die, passing through nature to eternity.
    William Shakespeare

    Happiness is when what you think, what you say, and what you do are in harmony.
    Mahatma Gandhi

    Love is the beauty of the soul.
    Saint Augustine

    One thing only I know, and that is that I know nothing.
    Socrates

    A person will be just about as happy as they make up their minds to be.
    Abraham Lincoln

    The true sign of intelligence is not knowledge but imagination.
    Albert Einstein

    An eye for eye only ends up making the whole world blind.
    Mahatma Gandhi

    Every man must do two things alone; he must do his own believing and his own dying.
    Martin Luther

    The hottest love has the coldest end.
    Socrates

    I cannot teach anybody anything, I can only make them think.
    Socrates

    Everything has beauty, but not everyone sees it.
    Confucius

    Keep your eyes wide open before marriage, and half-shut afterwards.
    Benjamin Franklin

    ගත්තෙ මෙතනින්.
     
    • Like
    Reactions: mcwolfe

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    පුද්ගලයෙකු දුප්පත්ව ඉපදුනහොත් එය ඔහුගේ වරදක් නොවේ
    නමුත් ඔහු දුප්පත්ව මියැදුනහොත් එය ඔහුගේ වරදකි
    ~බිල් ගේට්ස්
     
    • Like
    Reactions: mcwolfe

    33000W

    Member
    හිස් වන්න. පිරෙන්නේ එවිටය.:D

    ඔබට වැරැද්දක් කල නොහැකි නම් ඔබට කිසිවක්ම කල නොහැකිය.:love:

    අවංකකම උකසට තබන හැම විටම එය උකසට සින්න වෙයි.:yes:

    නිතර වැලපෙන්නේ මනස දුර්වල වූ තනත්තමය.;)

    අපායෙන් ආ පුද්ගලයා ගිනි අගුරු වලට බිය නොවේ.:D

    දක්ෂයාට තණ කොලයද ආයුදයකි.:love:

    මිතුරෙකු ඔබ ගැන දන්නා තරම දාන ගත හැක්කේ ඔහු සමග දබර වූ විටය.:yes:
    නින්දා ඉවසන්න බැරි අය නම්බු විදින්නට නොවටින්නේය.:love:
     
    • Like
    Reactions: mcwolfe

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මේ දුන්නෙ කෝපි නම් මට තේ ටිකක් දෙන්න, නමුත් මේ දුන්නෙ තේ නම් මට කෝපි ටිකක් දෙන්න - ඒබ්‍රහම් ලින්කන්

    මේක ඇත්ත එකක්ද? :rolleyes:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    if u love two girls at the same time choose the second one.coz if u really loved d 1st one u wudn't hv fallen with second - tiral

    i'm in love with exams most times i take them twice-sugith
    :D:D;);):D:D
     
    • Like
    Reactions: mcwolfe

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    :( mage eka nene dala
    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Mozilla again.
    මචන් හැමෝටම දුන්නා කලින් දිල තිබුන නිසාද කොහෙද කස්ටියකට ෙරෙප්+ දෙනකොට මෙහෙම කේස් එකක් එනවා. මොනා කරන්නද? වෙන වෙලාවට ටයි එකක් දෙන්නම් මචන් :yes:
     

    Snake eyes

    Member
    Nov 18, 2009
    1,932
    69
    0
    Negombo,Now in U.K
    මේ ලොව ඇති දරුනුම දුප්පත්කම වනුයේ තනිකම සහ ආදරය නොලැබීමේ හැගීමය්. - තෙරේසා මව් තුමිය

    “The most terrible poverty is loneliness, and the feeling of being unloved.”
    Mother Theresa