මචන්ලා මට hernia හැදිලලු බන්

Lollah

Member
May 14, 2012
81
9
0
machan,, oka podi operation ekak.. gemak ne, ape aunty kenek ta kala,, bara ussanna yanna epa,,kalata passe,,,
owa bohoma common leda ban,, take it easy..
 

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,021
    9,624
    113
    එක තැනක නෑ
    Thnx My deaR Frnds

    baya wenna tharam deyak na bro...
    habai op eken passe kalayak bara wada karanna hoda nda.
    doc ge upades hariyatama karapan. good luck

    ඔවු මචන් ඩොක්ටර් කියන විදිහටම කරනවා බන්. ගොඩක් ස්තූතියි මචන්..:yes::yes:


    eka dawasak hospital eke inna wei.. echcharai.. oka podi operation ekak.

    එක දවසයිද බන්. යේ.. මම හිතුවෙ ටික දවසක් ඉන්න වෙයි කියලා.. යේ.. දැන් එහෙම ඉන්න ඔනෙ නෑ.. මම හිතුවෙ මට ක්ලාසස් ගොඩක් මිස් වෙයි කියලා. බට් එහෙම වෙන්නෙ නෑ. තැන්ක්ස් මචන්...
    3.gif
    3.gif


    get well soon bRO

    Thanx my deaR fRnd
    1.gif
    1.gif


    happada ... oka aduwenna kanna ona elawalu jathiyak thiyenawa mata dan nama mathaka nae ban :sorry:

    එහෙමද බන්.. ඩොකා මට කිව්වනෙ කොහොමත් ඔපරේෂන් එකක් කරන්න වෙනවා, වෙන කරන්න දෙයක් නෑ කියලා. අනේ මොකක්ද බන් බෙහෙත ? :confused:

    Get well soon, I'll pray for your pain!!!!

    Tnk U sooo much my Frnd. Tnx again
    1.gif
    1.gif


    podi operation ekak bn,

    එහෙමද බන්.. ඉක්මනටම මේක ඉවරයක් කරගන්න ඕනෙ බන්. හොද වෙනතම් කෙල්ලව මීට් වෙන්නත් එපාලු. මට බස් වල යද්දි ටයර්ඩ් වෙයිලු...

    get well soon bro

    tnk u Soo much Frnd
    1.gif
    1.gif

    බය වෙන්න එපා අයිය. අපි එළකිරි බුවාලා ඉන්නවනේ. ඕක ඒ තරම් දරුණු දෙයක් නෙමෙයි.
    කොයි දේත් වෙන්නේ මිනිස්සුන්ටනේ. ඔපරේෂන් එකෙන් පස්සේ අපිට විස්තර කියන්න.
    images

    මගේ එළකිරි පවුල ඉන්නකොට මම මේ ලොකෙ කිසිදෙකට බය වෙන්නෙ නෑ. මම දන්නව මගේ ඔන දෙකට මට උඹල ටික ඉන්නව කියලා. ගොඩාක් ස්තූතියි යාලුවනේ..
    1.gif
    1.gif


    බණ්ඩාර නිළමෙ;12983352 said:
    පොඩි දෙයක් බං මටත් ආවා පොඩි operation එකක්. එක දවසක් වැඩිම උනොත් දෙකක් hospital ඉන්න වෙයි. එච්චරයි. බය නැතිව කරගනින්. කිසි ප්‍රශ්නයක් නෑ.

    මම ඉක්මනටම එනවා මචන්.. ගොඩාක් ස්තූතියි
    1.gif
    1.gif


    Everything will be alright ...

    ya. Everything will be alright machan. thank u sooo much my Frnd
    1.gif
    1.gif


    bayawenna epaa machan.. Sulu deyak.. :)

    වචනෙතින් හරි මට උදවු කරන, වැටිල හිටපු මාව දිරිමත් කරපු උඹල ටික මට, මගේ සහොදරයො වගේ.. මම ගොඩාක් ගරැ කරනවා, මම ගොඩාක් ආදරෙයි උඹලට.. ගොඩාක් ස්තූතිය්
    1.gif
    1.gif
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,021
    9,624
    113
    එක තැනක නෑ
    Ado mama danna aya sahena ganakata oka kala ban.. Oka dan kastiya ganan ganneth na ledak hatiyata.. Wikara nokara hitu.. Oka dan dathak galawana wage podi case ekak

    ගොඩක් ස්තූතියි මගෙ යාලුවා. උඹලගේ වචන මට බෙහෙත් වලට වැඩිය වටිනව බන්..
     
  • Apr 7, 2012
    286
    9
    48
    පොඩි සෑත්කමක්නේ දවස් දෙකෙන් තුනෙන් ගෙදෙරත් යන්න පුලුවන්....
    හබෑයි මාස කීපයක් බර උස්සන්න හොද නේ..
    අනික් ඕනදෙයක් කරාට කමක් නෑ......
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඕක ලෙඩක් නෙවේ මචන්...
    බය වෙන්න එපා..
    උඹට බුදු සරණයි!
    ගිහින් ඇවිත් විස්තරේ කියපන්කො :)...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉක්මනට ඕක අයින් කරල දාපන් බන්... බය වෙන්න එපා...
     

    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0
    ඕක හරිම සිම්පල් දෙයක්. කිසි දෙයක් නැහැ බයවෙන්න.
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    Hamotama godak tnx machan. next week eke mata oparation eka karai. mama ikamanata awilla kiyannamko visthare. hamotama godak tnx yaluwanee

    full athal eke baya nethwua yaman macho.!! elazz! :)

    umbata ikmantama gedara enna puluwan.. :)