baya wenna tharam deyak na bro...
habai op eken passe kalayak bara wada karanna hoda nda.
doc ge upades hariyatama karapan. good luck


eka dawasak hospital eke inna wei.. echcharai.. oka podi operation ekak.
get well soon bRO
happada ... oka aduwenna kanna ona elawalu jathiyak thiyenawa mata dan nama mathaka nae ban![]()

Get well soon, I'll pray for your pain!!!!
podi operation ekak bn,
get well soon bro
බය වෙන්න එපා අයිය. අපි එළකිරි බුවාලා ඉන්නවනේ. ඕක ඒ තරම් දරුණු දෙයක් නෙමෙයි.
කොයි දේත් වෙන්නේ මිනිස්සුන්ටනේ. ඔපරේෂන් එකෙන් පස්සේ අපිට විස්තර කියන්න.
![]()
බණ්ඩාර නිළමෙ;12983352 said:පොඩි දෙයක් බං මටත් ආවා පොඩි operation එකක්. එක දවසක් වැඩිම උනොත් දෙකක් hospital ඉන්න වෙයි. එච්චරයි. බය නැතිව කරගනින්. කිසි ප්රශ්නයක් නෑ.
Everything will be alright ...
bayawenna epaa machan.. Sulu deyak..![]()
Ado mama danna aya sahena ganakata oka kala ban.. Oka dan kastiya ganan ganneth na ledak hatiyata.. Wikara nokara hitu.. Oka dan dathak galawana wage podi case ekak
Hamotama godak tnx machan. next week eke mata oparation eka karai. mama ikamanata awilla kiyannamko visthare. hamotama godak tnx yaluwanee
