මචන්ලා මට L. P. M. P. Kumara කියලා කෙනෙක්ව හොයාගන්න හෙල්&a

dineshb988

Active member
  • Jul 25, 2010
    417
    79
    28
    Colombo
    මචන්ලා මට Pen Drive එකක් හම්බුනා

    L. P. M. P. Kumara කියල කෙනෙක්ගේ පෙන් එකක් මට හම්බුනා කැම්පස් එකේ තිබිලා.
    පෙන් එකේ නම දාලා තියෙන්නේ MANJULA කියල.
    Colombo campus එකේ මොනවා හරි කරනවා පෙන් එකේ detail වල හැටියට..

    පුළුවන් නම් මට මේ මෑන් හොයල දෙනවද දන්න කෙනෙක්.

    නැත්තම් Bump එකක් වත් දාල යන්න....

    :oo::oo::oo:
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    උඹ කොහොමද දන්නෙ නම L. P. M. P. Kumara කිලා. ඒකෙ අයිතිකායා වෙන්ත් පුලුවන් Manjula කිතියෙන එකෙන්. University කේ ප්‍රොජෙක්ට් ගේ එකක් නම් ඒකෙ ති university Reference/Exam no කක් බොහෝ දුට. අන්න ඒකෙ තියෙNo කෙන් ගොක් වෙලාවිස්රේ කිUOC කිව්වෙත් පොගෙ Address රි Moblile No රි ගන්පුලුවන් වෙයි.

    මෑන්ගෙ Documents/Projects ගේ තියෙනම් Pen ක ඌලැබෙන්ලස්පන් චන්. ර උන් අවුරුදු නන් මැරෙවා ඕට. එහෙම එකෙක් නම් පව් වැඩේ. :(
     
    • Like
    Reactions: dineshb988

    dineshb988

    Active member
  • Jul 25, 2010
    417
    79
    28
    Colombo
    උඹ කොහොමද දන්නෙ නම L. P. M. P. Kumara කිලා. ඒකෙ අයිතිකායා වෙන්ත් පුලුවන් Manjula කිතියෙන එකෙන්. University කේ ප්‍රොජෙක්ට් ගේ එකක් නම් ඒකෙ ති university Reference/Exam no කක් බොහෝ දුට. අන්න ඒකෙ තියෙNo කෙන් ගොක් වෙලාවිස්රේ කිUOC කිව්වෙත් පොගෙ Address රි Moblile No රි ගන්පුලුවන් වෙයි.

    මෑන්ගෙ Documents/Projects ගේ තියෙනම් Pen ක ඌලැබෙන්ලස්පන් චන්. ර උන් අවුරුදු නන් මැරෙවා ඕට. එහෙම එකෙක් නම් පව් වැඩේ. :(
    Assignment එකක cover page එකක් තියෙනවා එකේ විතරයි නම තියෙන්නේ .......
    මාත් මේක දෙන්න තමයි බන් හදන්නේ.
    මාත් ඉගෙන ගන්න එකෙක්.මොනවා උනත් පව්නෙ මචන්...
     
    • Like
    Reactions: smad and dilshan87

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    me langadi pare watila tibila rs 3000k hamba wuna mage massinata
    mai ui dokek gawata gihin enakota paare tibbe
    api winadi wissak withara balan unna kawru hari awith ahai kyla
    na...kawuruth awe na
    ane ithin monawa karannada
    api awa
    payai giye
    thundahata thawa dahakuth wadipura wiyadan wuna
     
    • Like
    Reactions: whizzkid

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    mama capus eke kipa denekgenma ahuwa bun scry ekata dennada kiyala...
    un kiweth unta dunnata wadak ne kiyala...
    mama department ekata denna hithan inne.......
    eth adala pugalayata oka labeida sure ne ithin

    මචන් Cover Page එකේ ගහලා තියෙන Department එක මොකක්ද? ඒක Through අපිට ඔය කොල්ලගෙ විස්තර හොයාගන්න පුලුවන් වෙයි. මන් දන්න උන් සෙට් එකකුත් ඉන්නවා UOC.
     
    dineshb988

    Active member
  • Jul 25, 2010
    417
    79
    28
    Colombo
    මචන් Cover Page එකේ ගහලා තියෙන Department එක මොකක්ද? ඒක Through අපිට ඔය කොල්ලගෙ විස්තර හොයාගන්න පුලුවන් වෙයි. මන් දන්න උන් සෙට් එකකුත් ඉන්නවා UOC.
    machan meke name witharai thiyenne....

    cover page design karana gaman idala thiyenne.....
    name only.