මචන්ලා.. මම අම්මි කෙනෙක් වෙන්න යනවා!!

amaesin

Banned
  • Sep 24, 2013
    600
    68
    28
    මචන්ලා.. මම අම්මි කෙනෙක් වෙන්න යනවා!!

    කොල්ලනී.. උඹලා දන්නවා ඇතිනේ.. මමයි මගේ ආදරණීය ස්වාමිපුරුෂයා වන කෙවින් ඇන්ඩ්‍රූව්ස් අද හෙටම දෙමව්පියෝ වෙන්න යන්නේ.

    අපි දෙන්නාගේ ආදරේ වෙනුවෙන් ඉපදෙන්න ඉන්න මේ බබා බඩේ තියාගෙන හදාගන්න අපි කාම්බෝ ජියාවේ ගැහැණු කෙනෙක්ට පවුම් 5,600ක් දුන්නා. අද එයාගේ තැන්පත් කල මගෙයි කෙවින් ගෙයි ශුක්‍රධාතූ එයාව ගැබ්බර කරලා කියලා අපිට ඊමේල් එකක් ආවා.

    කෙවිනුයි මායි අප්පිරියයි ඒ ළමයව අර ගැහැණුකෙනාගේ යෝනි මාර්ගයෙන් එලියට ගන්න​. ඒක නිසා අපිට වැඩිපුර පවුම් 1,150ක් ගෙවන්න උනා සිසේරියන් එකකට​. ඒත් ගාණ පාඩු නැහ​.

    ඉතින් මචන්ලා.. ඔන්න මමත් අම්මි කෙනෙක්… කෙවින් ලස්සන හැන්ඩ්සම් තාත්තී කෙනෙක්. මීට පස්සේ එයාට මගේ පස්ස මිරිකලා සතුටු වෙන්න දෙන්නේ නැහ​. නෝටි කොල්ලා..
     
    • Like
    Reactions: JesonRulez

    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    පැටියා;17266693 said:
    තූ නොදකිං :angry:

    ඇයි බන්? සමලින්ගික අපිත්.. මේ සමාජයේ ඉන්න ඕනා..
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,247
    12,277
    113
    Ohio, USA
    ෆැන්ටසි ලෝකවල ජීවත් වෙන එක තේරුමක් නෑ...
    නයිස් (ඩර්ටී) ඉමෑජිනේශන්.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේ ඉන්නේ හරි ඇමසීන් බන්
    http://www.elakiri.com/forum/member.php?u=438906
    Thread එක දාලා තියෙන්නේ වෙන එකෙක්.

    මේ මම නෙවෙයි. මගේ නම කන්න ආපු එකෙක් මගෙ විදිහට හැසිරිලා.:frown::frown:



    උබේද අර අනෙක් ඇමසීන් එකත්? :P අර කොලු සීන් එකකුත් ගිහින් තිබුනේ thread එකක් දාලා. :rofl:


    mama nevei.eka aruna47ge.eka homo pappek.


    මේ අරුණලු , ඇත්ත ඇමසීන් කියන්නේ එහෙමයි.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    කොහොමද උඹෙයි කෙවින්ගෙයි ශුක්‍රානු එකතු කල්ල කියන්නෙ ?
    දෙන්නගෙම ශුක්‍රානු අරං දෙන්නගෙන ජාන කලවම් කරල ශුක්‍රානුවක් හදනවද බං ? o_O
    එහෙම නැතුව දෙන්නගෙම ශුක්‍රානු නිකං කලවම් කල්ල සංසේචනය වෙන්න ඉඩ ඇරියොත් දෙන්නගෙන් එක්කෙනෙක්ගෙ ශුක්‍රානුවක් විතරනෙ බං සංසේචනය වෙලා ගැබ් ගන්නෙ ?
    උඹ ඉන්න රට මොකක්ද ?

    මොනා වුනත් සුභ පැතුම්..
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ඇයි බබෝ කාම්බෝජියන් කෙල්ලෙක් ගත්තෙ කලලය තැම්පත් කරන්න.ඔයාගෙ ගර්භාශයේ ලෙඩද සුදූ
     

    obama99

    Banned
    Sep 30, 2014
    93
    13
    0
    හුට්ටෝ තොපේ ශුක්‍රානු දෙක කවලම් කලත් බයෝලොජිකලි තොපි දෙන්නගෙම ජාන වලින් දරුවෙක් උපදින්නේ නැහැ. එක්කෝ තොගේ මිනිහගෙන් නැත්නම් තොගෙන්.

     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    හුට්ටෝ තොපේ ශුක්‍රානු දෙක කවලම් කලත් බයෝලොජිකලි තොපි දෙන්නගෙම ජාන වලින් දරුවෙක් උපදින්නේ නැහැ. එක්කෝ තොගේ මිනිහගෙන් නැත්නම් තොගෙන්.


    මං හිතන්නෙ මේ දැරිවිගෙ ස්ව මීයා මේ දැරිවිව රවට්ටල