මචන්ලා.. මම අම්මි කෙනෙක් වෙන්න යනවා!!
කොල්ලනී.. උඹලා දන්නවා ඇතිනේ.. මමයි මගේ ආදරණීය ස්වාමිපුරුෂයා වන කෙවින් ඇන්ඩ්රූව්ස් අද හෙටම දෙමව්පියෝ වෙන්න යන්නේ.
අපි දෙන්නාගේ ආදරේ වෙනුවෙන් ඉපදෙන්න ඉන්න මේ බබා බඩේ තියාගෙන හදාගන්න අපි කාම්බෝ ජියාවේ ගැහැණු කෙනෙක්ට පවුම් 5,600ක් දුන්නා. අද එයාගේ තැන්පත් කල මගෙයි කෙවින් ගෙයි ශුක්රධාතූ එයාව ගැබ්බර කරලා කියලා අපිට ඊමේල් එකක් ආවා.
කෙවිනුයි මායි අප්පිරියයි ඒ ළමයව අර ගැහැණුකෙනාගේ යෝනි මාර්ගයෙන් එලියට ගන්න. ඒක නිසා අපිට වැඩිපුර පවුම් 1,150ක් ගෙවන්න උනා සිසේරියන් එකකට. ඒත් ගාණ පාඩු නැහ.
ඉතින් මචන්ලා.. ඔන්න මමත් අම්මි කෙනෙක්… කෙවින් ලස්සන හැන්ඩ්සම් තාත්තී කෙනෙක්. මීට පස්සේ එයාට මගේ පස්ස මිරිකලා සතුටු වෙන්න දෙන්නේ නැහ. නෝටි කොල්ලා..

අර කොලු සීන් එකකුත් ගිහින් තිබුනේ thread එකක් දාලා.