මචන්ලා මම අර පිටරට එකාට කරපු වැඩේ මකන්න ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,227
    12,753
    113
    38
    මචන්ලා මම අර පිටරට එකාට වැඩක් කරේ
    ඌ Refund ගත්තා නේ වැඩේ හොදට කරලා උගේ තියෙන කුණු ලෝභ කමට.
    එහෙම අරගෙන තව ඩොලර් 5 කරලා දෙන්න ගගා පස්සෙන් එනවා ඉතුරු ටික කරගන්න. කියව කියවා මු මගේ Account එකට කෙලියා.

    මම පිනට කල කියලා , පව් කියලා කටවහගෙන ඉන්නකොට ඌ මට ඉන්න දෙන්නේ නැහැ E-mail එහෙම එවනවා මට හිතයි මුට කරපු වැඩේ මකලා දාන්න ඌ මට කෙලවපු නිසා එහෙම කොලොත් ඌට පුලුවන් ද ඒ රටේ පොලිසියට යන්න ? මට විරුද්ධව එහෙම ගියොත් මට මොකද වෙන්නේ ? එහෙම යයිද ඌ ?

    මේකේ ගොඩක් අය එහෙම කියන නිසා අහන්නේ
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,833
    2,405
    113
    පොලීසියට හුක# ගන්ඩ කියල මකල දාපන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,227
    12,753
    113
    38
    If You Can Just Delete, He Can't Do Single Thing About That
    පොලීසියට හුක# ගන්ඩ කියල මකල දාපන්
    ඌ පොලිසි යයිද මචන් ?

    mokaka da wune nadun ?
    මම අහනේ අරුගේ වැඩේ මකුවොත් ඌ පොලිසි යයිද කියලා ඒ රටේ ?
    ------ Post added on Jun 4, 2024 at 3:32 PM
     
    • Like
    Reactions: EVC

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,701
    5,544
    113
    ඌ පොලිසි යයිද මචන් ?

    මම අහනේ අරුගේ වැඩේ මකුවොත් ඌ පොලිසි යයිද කියලා ඒ රටේ ?
    ------ Post added on Jun 4, 2024 at 3:32 PM
    If They Go To Police (Never Happen, Your Illusion/Feared Mind) . Asked To Show Proof Of Payment For What You Have Done. Idiot
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,041
    21,254
    113
    ඌ පොලිසි යයිද මචන් ?

    මම අහනේ අරුගේ වැඩේ මකුවොත් ඌ පොලිසි යයිද කියලා ඒ රටේ ?
    ------ Post added on Jun 4, 2024 at 3:32 PM
    ehema kohomada ban police yanne makapan
     
    • Like
    Reactions: Nadun26

    $onny

    Well-known member
  • May 21, 2012
    3,260
    4,054
    113
    ඌ පොලිසි යයිද මචන් ?

    මම අහනේ අරුගේ වැඩේ මකුවොත් ඌ පොලිසි යයිද කියලා ඒ රටේ ?
    ------ Post added on Jun 4, 2024 at 3:32 PM
    U uben refund gaththa nam uta karanna puluwan magulak ne.
     
    • Like
    Reactions: KrishanL89

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,227
    12,753
    113
    38
    If They Go To Police (Never Happen, Your Illusion/Feared Mind) . Asked To Show Proof Of Payment For What You Have Done. Idiot
    ehema kohomada ban police yanne makapan
    U uben refund gaththa nam uta karanna puluwan magulak ne.

    මම වැඩේ දුන්නා ඌට ඌ මට එවලා එහෙ පොලිසියට කිව්වා කියලා , මම VPS එකකින් ලොග් වෙලා මැකුවේ backdoor එකක් දැම්මා මම ඌ නටාගෙන එනකොට දවස් 3 කට කලින්ම ඌ එක ඔය ආරක්ෂාවක් නැහැ කියන්නනේ.

    bhJ10nKGfG.png
     
    • Haha
    Reactions: Identity and Smartm

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,049
    1,408
    113
    ඔයි උ උබට අරියනම් උබට උට ඇරලා දන්න අවස්ථාවක් තියේනම් ෂොට් එක දීපන්. අනික නදුන් මිලක් තියෙන දෙයක් නොමිලේ කර කියලා හැම දේටම පිනක් වෙන්නේ නැහැ ඔයි උබට .
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,227
    12,753
    113
    38
    ඔයි උ උබට අරියනම් උබට උට ඇරලා දන්න අවස්ථාවක් තියේනම් ෂොට් එක දීපන්. අනික නදුන් මිලක් තියෙන දෙයක් නොමිලේ කර කියලා හැම දේටම පිනක් වෙන්නේ නැහැ ඔයි උබට .
    මම වැඩේ දුන්නා ඌ කියනවා එහෙ පොලිසියට කිව්වා කියලා
     
    • Like
    Reactions: KrishanL89

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,893
    113
    මම වැඩේ දුන්නා ඌට ඌ මට එවලා එහෙ පොලිසියට කිව්වා කියලා , මම VPS එකකින් ලොග් වෙලා මැකුවේ backdoor එකක් දැම්මා මම ඌ නටාගෙන එනකොට දවස් 3 කට කලින්ම ඌ එක ඔය ආරක්ෂාවක් නැහැ කියන්නනේ.

    bhJ10nKGfG.png

    Aluthing fivr ekak hadaganin. Ponnaya wage labeta nokara standard tiyan wada karapan. Customersla ekka love karanna yanna epa. Pena widiyata umbata podi hondak kiyapu gaman umba pukey arapan kiyala pukath dik karanawa wage.

    Communication professional tiya ganin. Kisi deyak nomile karanna epa mokata unath.
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,402
    1,776
    113
    Bangkok
    මම වැඩේ දුන්නා ඌට ඌ මට එවලා එහෙ පොලිසියට කිව්වා කියලා , මම VPS එකකින් ලොග් වෙලා මැකුවේ backdoor එකක් දැම්මා මම ඌ නටාගෙන එනකොට දවස් 3 කට කලින්ම ඌ එක ඔය ආරක්ෂාවක් නැහැ කියන්නනේ.

    bhJ10nKGfG.png
    Step 1: Delete your threads in EK / other forums regarding this matter.
    Step 2: Get on with your life. (assuming you used a VPN)
    Step 3: Delete all files / logs / browser history regarding this matter.
    Step 4: If anyone question you regarding this - Your answer should always be I DON'T KNOW WHAT HAPPENED AFTER I FINISHED MY JOB ON XXX DAY.
     
    • Like
    Reactions: KrishanL89

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,227
    12,753
    113
    38
    uba married da ban? ikmanata badapan ita passe watena threads thawath rasawath
    එහෙම වෙන එකක් නැහැ බන් මට කතා කරන්න කෙනක් නැති නිසා මේකේ දාන්නේ
    මිට වඩා හිත ශක්තිමත් වෙනවා බන් කෙනක් හිටියා නම් , මට කලින් බදින්න කෙනක් හිටිය බන් එත් එයා බැන්දේ නැහැ මාව දාලා ගියා එයා ඉන්න කාලේ හිටිය හැටි දැන් ඉන්න හැටි මතක් වෙනකොට තේරෙනවා මට. කෙනක් හම්බුනම මේ ඉන්න තැනින් ගොඩ එනවා මචන් මම එක නිසා උබ කියන තනට මම වැටෙයි කියලා හිට්නෙන් නැහැ මම එහෙම රණ්ඩුවට යන කෙනෙක් නමේ එක නිසා මට ගැලපෙන කෙනක් හම්බ වෙයි කියලා හිතනවා

    Ochchara labbak natta ba bn unta. ganan ganne epa okawa block karala dala aluth fiverr ekak hadapan. aye netherlad ungen gannwa nm reviews thiyena ungen orders ganin
    හරි බන් මුගේ Review තිබුන හිතුවේ නැහැ අවුලක් වෙයි කියල ලෝභ කුනෙක් ඌ නම්
    ------ Post added on Jun 4, 2024 at 3:54 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,893
    113
    මම වැඩේ දුන්නා ඌට ඌ මට එවලා එහෙ පොලිසියට කිව්වා කියලා , මම VPS එකකින් ලොග් වෙලා මැකුවේ backdoor එකක් දැම්මා මම ඌ නටාගෙන එනකොට දවස් 3 කට කලින්ම ඌ එක ඔය ආරක්ෂාවක් නැහැ කියන්නනේ.

    bhJ10nKGfG.png

    Umba uge reply ekane damme. Umba uta daapu mail eka daapan balanna. Mokada u antimata kiyala tiyena eka "I really hope you get better soon.. You clearly need professional help. Psychopath" kiyana eka nikan kiwwa wenna be.