මචන්ලා මාර කෙස් එක, room problem

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    සිරා කතාව මචන්. ඒත් බන් මම විතරද? ලංකාවෙ කොච්චර කොල්ලො කෙල්ලො මේවගේ ආතල් ගන්නවද :sorry:

    ඔව් එහෙම ආතල් ගන්න එවුන් ඕන තරම් ඉන්නවා,:yes: උබ උබේ හදවතින් අහල දැනේන දේ බලපන්:confused::nerd:, උබ හිත රවට්ට ගන්න හදන්නේ බන්:eek::shocked:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මචන් මල් පිපෙන්න නියම කාලය එනකම් හිටපන්,:):) මල් පොහොට්‍ටු පිපෙනවට වඩා ලස්සනයි නේ එතකොට:shocked: ;);)

    සුන්දර විදිහට කියල තියනවා සහෝදරයා...
    ඒත්, ලිංගිකත්වය මනුෂ්‍ය අවශ්‍යතාවයක්...ඔය වයස මමත් පහුකලා...පොහොට්ටු කාලේ බබරෙක් වැහුවට කමක් නෑ, මල පොඩි කරන්නේ නැතුව කියලයි මම හිතන්නේ..
     
    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    ආදරය කියන්නෙ ආතල් එක නොදුන්නම පිට යන එකද
    දැන් උඹ හදන්නෙ රූම් එකට එක්කන් යන්නද
    රූම් එකට ගිහින් උඹ මොනාද කරන්න හදන්නෙ
    පව් වැඩ කරන්න එපා බන්
    එහෙම කරන්න එපා
    උඹේ නංගි කෙනෙක් අක්ක කෙනෙක් කවුරු හරි එකෙක් රූම් එක්කන් ගිහින් මොනා හරි කරල දැම්මොත් උඹට මොකද හිතෙන්නෙ

    සත්‍ය අවංක ආදරේ කවදාවත් පිට යන්නෙ නෑ
    එයයි සත්‍ය

    100% true
    මචන් හොඳ එකක් නෙට් එකෙන් බලල හැන්ඩ් සර්විස් පාරක් දාපන් තම අත පන තීනවනෙ(බඩු ගියාට පස්සෙ හිතපන් කෙල්ලව රූම් එක්කගෙන යනවද නැද්ද කියල).
    උඹ ඒ කෙල්ලට අවනකවම ආදරෙ කරනව නම් ,කෙල්ලත් උබට අවන්කවම ආදරේ කරනව කියල විස්වාස නම් කවදාවත් උබෙ කෙල්ලව රූම් ගානෙ අරන් යන්න එපා මචන්.
    උඹල දෙන්නගෙ ආදරේට සුබ පතනව !
    Good Luck!
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ආදරය කියන්නෙ ආතල් එක නොදුන්නම පිට යන එකද
    දැන් උඹ හදන්නෙ රූම් එකට එක්කන් යන්නද
    රූම් එකට ගිහින් උඹ මොනාද කරන්න හදන්නෙ
    පව් වැඩ කරන්න එපා බන්
    එහෙම කරන්න එපා
    උඹේ නංගි කෙනෙක් අක්ක කෙනෙක් කවුරු හරි එකෙක් රූම් එක්කන් ගිහින් මොනා හරි කරල දැම්මොත් උඹට මොකද හිතෙන්නෙ

    සත්‍ය අවංක ආදරේ කවදාවත් පිට යන්නෙ නෑ
    එයයි සත්‍ය

    අනිවා බන්... එහෙම කරන්න එපා.එකි උබව විස්වාස කරල ඉන්නෙ... ඒ විස්වාසෙ ඔය රූමෝ කියන ඒවට යට කරන්න එපා බන්... හරි අපි කියමු උබට නන්ගියෙක් ඉන්නව කියලා.. කොල්ලෙකුත් ඉන්නව කියමු.. ඒ හිටියත් උබ කැමතිද බදින්න කලින් අරූ කඩ*වට... නෑ නෙ බන්.. ඉතින් ලව් කරපන් ඇති වෙන්නෙ... ඕන කාලෙට ඕන දෙ කරන්න තියා ගනින්z මචන්.. ආදරෙයි නම් ඒ කෙල්ලගෙ ජිවිතේ ගැනත් හිතපන්.. මොනව හරි උන දාට ඔය රූමෝ නැ බන්
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    සුන්දර විදිහට කියල තියනවා සහෝදරයා...
    ඒත්, ලිංගිකත්වය මනුෂ්‍ය අවශ්‍යතාවයක්...ඔය වයස මමත් පහුකලා...පොහොට්ටු කාලේ බබරෙක් වැහුවට කමක් නෑ, මල පොඩි කරන්නේ නැතුව කියලයි මම හිතන්නේ..

    :yes::yes:ඔව් මචන් උබ කිය්න දේ ඇත්ක් තියනවා (ලිංගිකත්වය මනුෂ්‍ය අවශ්‍යතාවයක්) :yes::yes: ඒත් ඒ අවශ්යතාවය යම් සිමාවක් තමන් විසින්ම පනවා ගන්නවා නම් ගොඩක් වටිනව
     
    Last edited:

    JZenD

    Junior member
  • Jun 1, 2012
    34
    2
    8
    ඔව් එහෙම ආතල් ගන්න එවුන් ඕන තරම් ඉන්නවා,:yes: උබ උබේ හදවතින් අහල දැනේන දේ බලපන්:confused::nerd:, උබ හිත රවට්ට ගන්න හදන්නේ බන්:eek::shocked:

    මම ආ‍දරේනැතිව නෙමෙයි බන්. මම සිරාවටම කෙල්ලට ආ‍දරෙයි. නැත්නම් මම මෙලහකට ඕන දෙයක් වෙයන් කියල ටෝක දාල. ඒත් මට ලෝබයි බන්. කෙල්ල මගේ අතින් ගෑනියෙක් උනොත් ඒ කෙල්ලගෙ දැන් තියෙන සැහැල්ලුව, හුරතල් කම නැතිවෙයි කියල.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මම ආ‍දරේනැතිව නෙමෙයි බන්. මම සිරාවටම කෙල්ලට ආ‍දරෙයි. නැත්නම් මම මෙලහකට ඕන දෙයක් වෙයන් කියල ටෝක දාල. ඒත් මට ලෝබයි බන්. කෙල්ල මගේ අතින් ගෑනියෙක් උනොත් ඒ කෙල්ලගෙ දැන් තියෙන සැහැල්ලුව, හුරතල් කම නැතිවෙයි කියල.

    hurathal kama nam itin aniwa gedara genapu data nethi wenwa. eta passe inne wenama charithayak. eka sure me kiyanne addekeemen
     
    JZenD

    Junior member
  • Jun 1, 2012
    34
    2
    8
    :yes::yes:ඔව් මචන් උබ කිය්න දේ ඇත්ක් තියනවා:yes::yes:

    මට තේරෙන්නෑ මචන්. කොල්ලො මේ දේවල් කොහොම කරනවද කියල. ඇත්තටම බන් කෙල්ලො බදින්න කලින් කොල්ලගෙන් මේදේවල් බලාපොරොත්තු වෙන්නෙ නැද්ද?? :eek: නැත්නම් කියන්න ලැජ්ජාවෙ යටපත් කරගෙන ඉන්නවද? මචන් කෙල්ලො මෙච්චරම අහිංසකද? අනේ මන්ද බන් මගේ කෙල්ලනම් අහිංසකයි. ඒ නිසාම සැරෙන් කතා කරන්නවත් හිත දෙන්‍ නෑ මට තද උන වෙලාවට මම කට වහගෙන හරි ෆෝන් එකට answer කරනනෙ නැතිව හරි ඉන්නව. නැත්නම් මගේ කටින් මොනව පිට වෙයිද දන්නෑ..
     
    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    Lip කිස් එකක් දෙන්න අමාරුයි බන්. ඒකි ලැජ්ජාවෙන් මූන අහකට ගන්නව. කම්මුල් , නලල ඔය හරෙන් මෙහෙන් නම් කිස් කරන්න දෙනව. ;)
    ඔව් බන් දැන් මට ඒකි නැතිව බෑ. දැන නිකන් අම්ම වගේ කෑවද බීවද පාඩම් කරනවද? අරකද මේකද ප්‍රශ්න කෝටියයි. වේලි වේලි හිටපු මට ඒක හෙන සුන්දර කරදරයක් බන්. සිරාවටම මම කෙල්ලට ආදරෙයි.:cool:
    මචන් මේ ලොකේ ඕනම කෙල්ලෙකුටයි කොල්ලෙකුටයි ශාරීරිකව එකතු වෙන්න පුලුවන් ඒත් හැම කෙනෙක් එක්කම හදවතින් එකතු වෙන්න බැහැ.ඔය උඹ ආදරෙ කරන උබේ සුරන්ගනාවිව කවදාවත් රූම් ගානෙ අරන් යන්න එප මචන්.මම කලින් කියපු විදිහට කරල හිත නිදහස් වෙලාවක් උබේ හදවතින්ම අහල බලපන් උබේ කෙල්ලව රූම් ගානෙ අරන් යන්න ඕනමද කියන එක.මචන් උබල දෙන්නගෙ වයස කීයද?
     
    GrIZzly

    Well-known member
  • May 31, 2012
    550
    236
    63
    Badulla
    හැඟීම වලට ඉඩ දෙන්න ගිහිල්ලා පොඩි වෙලාවක සතුට වෙනුවෙන් ජීවිතේම පසු තැවෙන්න වෙයි. ඇත්තටම ආදරේ නම් කෙල්ල පිට යන්නේ නෑ . එහෙම පිට ගියා නම් ඒ ඇත්ත ආදරේ නෙවෙයි. හැම කොල්ලටම වයස හරි යද්දී ඔහොම හැඟීම දැනෙනවා. එහෙම නොදැනුනා නම් තමයි ප්‍රශ්නේ. ඒත් ඒවා පාලනය කර ගනින්. ජීවිතේ හැමදේම ලස්සනට විසඳෙයි. කෙල්ලත් එක්ක ඒ වගේ දේවලුත් හෙමීට කතා කරන්න. ඒත් සීමාවෙන් එහාට යන්න එපා. කතා කරාට කෙල්ල මොකුත් හිතන්නේ නෑ.
     
    • Like
    Reactions: dmtx

    Loptr

    Member
    May 28, 2012
    52
    4
    0
    meke wadi hariyak inne sil gattu ponnayo
    kella ekka katha karaganin ubage sex fantasy konda pana nathi unta mokata kello kamathi wenavada manda
     
    • Like
    Reactions: COD

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    machan, mama sex wala kisima waraddak dakinne na. Eth yalu wela masa 3n room yanna umbata hithenawanam or kella kamathi wenawanam umbala dennama sira love ekakata mature madi. Mokada goda denekuta love affair ekak athule sex kiyanne emotional bandeemak. Masa 3kin ehema ekak athi karaganna anik kena sudusuda kiyala hithaganna amarui. Ekata thawa kal iwasanna wenawa. Thaman thamange hitha palanaya karagena clear hithanna balapan kolla. Rallata ohe dewal karanna epa.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    කෙල්ලත් එක්ක ඒ වගේ දේවලුත් හෙමීට කතා කරන්න. ඒත් සීමාවෙන් එහාට යන්න එපා. කතා කරාට කෙල්ල මොකුත් හිතන්නේ නෑ

    :rofl::rofl::rofl::rolleyes: සහතික ඇත්ත :D
     
    JZenD

    Junior member
  • Jun 1, 2012
    34
    2
    8
    හැඟීම වලට ඉඩ දෙන්න ගිහිල්ලා පොඩි වෙලාවක සතුට වෙනුවෙන් ජීවිතේම පසු තැවෙන්න වෙයි. ඇත්තටම ආදරේ නම් කෙල්ල පිට යන්නේ නෑ . එහෙම පිට ගියා නම් ඒ ඇත්ත ආදරේ නෙවෙයි. හැම කොල්ලටම වයස හරි යද්දී ඔහොම හැඟීම දැනෙනවා. එහෙම නොදැනුනා නම් තමයි ප්‍රශ්නේ. ඒත් ඒවා පාලනය කර ගනින්. ජීවිතේ හැමදේම ලස්සනට විසඳෙයි. කෙල්ලත් එක්ක ඒ වගේ දේවලුත් හෙමීට කතා කරන්න. ඒත් සීමාවෙන් එහාට යන්න එපා. කතා කරාට කෙල්ල මොකුත් හිතන්නේ නෑ.

    මචන් මේ ලොකේ ඕනම කෙල්ලෙකුටයි කොල්ලෙකුටයි ශාරීරිකව එකතු වෙන්න පුලුවන් ඒත් හැම කෙනෙක් එක්කම හදවතින් එකතු වෙන්න බැහැ.ඔය උඹ ආදරෙ කරන උබේ සුරන්ගනාවිව කවදාවත් රූම් ගානෙ අරන් යන්න එප මචන්.මම කලින් කියපු විදිහට කරල හිත නිදහස් වෙලාවක් උබේ හදවතින්ම අහල බලපන් උබේ කෙල්ලව රූම් ගානෙ අරන් යන්න ඕනමද කියන එක.මචන් උබල දෙන්නගෙ වයස කීයද?

    මට 22යි කෙල්ලට 20ක් වගේ බන්. ඔබ් බන් කෙහොම හරි මේක යටපත් කරගන්න එක‍ හොඳයි වගේ තමයි. ඒත් බන් සමහර වෙලාවට මට මගේ හැගීම් පාළනය කරගන්න අමාරුයි. අනේ මන්ද බන් මගේ අවාසනාවද කෙල්ලගෙ අවාසනාවද කියල. තාම හොරෙන් මේක ඇදගෙන යන්නෙ.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    meke wadi hariyak inne sil gattu ponnayo
    kella ekka katha karaganin ubage sex fantasy konda pana nathi unta mokata kello kamathi wenavada manda

    :growl::growl: යකෝ තොට අම්මෙක් අක්කෙක් නන්ගි යෙක් නැති ද...?:growl::growl:
     
    JZenD

    Junior member
  • Jun 1, 2012
    34
    2
    8
    හැඟීම වලට ඉඩ දෙන්න ගිහිල්ලා පොඩි වෙලාවක සතුට වෙනුවෙන් ජීවිතේම පසු තැවෙන්න වෙයි. ඇත්තටම ආදරේ නම් කෙල්ල පිට යන්නේ නෑ . එහෙම පිට ගියා නම් ඒ ඇත්ත ආදරේ නෙවෙයි. හැම කොල්ලටම වයස හරි යද්දී ඔහොම හැඟීම දැනෙනවා. එහෙම නොදැනුනා නම් තමයි ප්‍රශ්නේ. ඒත් ඒවා පාලනය කර ගනින්. ජීවිතේ හැමදේම ලස්සනට විසඳෙයි. කෙල්ලත් එක්ක ඒ වගේ දේවලුත් හෙමීට කතා කරන්න. ඒත් සීමාවෙන් එහාට යන්න එපා. කතා කරාට කෙල්ල මොකුත් හිතන්නේ නෑ.

    ඇත්ත බන් මට මේවගෙ කිසම අත්දැකීමක් නෑ. කොල්ලො ලෝකෙ නැති දේවල් කියනව බන්. එතකොට මට නිකන් පිස්සු වගේ. කෙල්ල පොඩ්ඩක් තුරුලු කරගත්තම පොඩ්ඩ පොඩ්ඩ (.)(.) මිරිකනව. ඒවෙලාවට නම් කෙල්ලගෙ මූන රුතුවෙනව. අනේ මන්ද බන් අහනව කියල හිතන් හිටියට ඒකිත් එක්ක ඉන්නකොට මට ඕව අහන්න හිතෙන්නේ නැහැ. ගෙදර ඇවිල්ල හස්ත කර්මාන්තයේ යෙදුනට පස්සෙ නම් දහස්වතාවක් හිතෙනවා නම් තමයි බන් හොදවෙලාවට ඇහැව්වෙ නැහැ කියල. කොහෙද ටික වෙලාවකින්..අමු පිස්ස.
     
    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    මට 22යි කෙල්ලට 20ක් වගේ බන්. ඔබ් බන් කෙහොම හරි මේක යටපත් කරගන්න එක‍ හොඳයි වගේ තමයි. ඒත් බන් සමහර වෙලාවට මට මගේ හැගීම් පාළනය කරගන්න අමාරුයි. අනේ මන්ද බන් මගේ අවාසනාවද කෙල්ලගෙ අවාසනාවද කියල. තාම හොරෙන් මේක ඇදගෙන යන්නෙ.

    අඩුම තරමෙ දෙන්නගෙම ගෙවල් වලින් කැමති වෙලා වැඩෙ ගෙවල් වලිනුත් කන්ෆර්ම් කරනකන් ඉවසපන්.කාසාඳ බැන්ඳපු උන්ට විතරක් කරන්න තීන දෙයක් නෙවෙ සෙක්ස් කියන්නෙ.උඹල දෙන්නම තාම ස්ටඩී කරනවද?
    මචන් හැන්ගීම් වලට වහල් වෙන්න එපා කව්දාවත්