සිරා කතාව මචන්. ඒත් බන් මම විතරද? ලංකාවෙ කොච්චර කොල්ලො කෙල්ලො මේවගේ ආතල් ගන්නවද![]()
ඔව් එහෙම ආතල් ගන්න එවුන් ඕන තරම් ඉන්නවා,
උබ උබේ හදවතින් අහල දැනේන දේ බලපන්
, උබ හිත රවට්ට ගන්න හදන්නේ බන්

සිරා කතාව මචන්. ඒත් බන් මම විතරද? ලංකාවෙ කොච්චර කොල්ලො කෙල්ලො මේවගේ ආතල් ගන්නවද![]()
උබ උබේ හදවතින් අහල දැනේන දේ බලපන්
, උබ හිත රවට්ට ගන්න හදන්නේ බන්

මචන් මල් පිපෙන්න නියම කාලය එනකම් හිටපන්,මල් පොහොට්ටු පිපෙනවට වඩා ලස්සනයි නේ එතකොට
![]()
masa 3y set wela room yanna kalpanawa![]()
yako owa karanna epa ban. rooms wala cam hai karala thiyenawa. ubala karana dewal owage un record karanawa.

ආදරය කියන්නෙ ආතල් එක නොදුන්නම පිට යන එකද
දැන් උඹ හදන්නෙ රූම් එකට එක්කන් යන්නද
රූම් එකට ගිහින් උඹ මොනාද කරන්න හදන්නෙ
පව් වැඩ කරන්න එපා බන්
එහෙම කරන්න එපා
උඹේ නංගි කෙනෙක් අක්ක කෙනෙක් කවුරු හරි එකෙක් රූම් එක්කන් ගිහින් මොනා හරි කරල දැම්මොත් උඹට මොකද හිතෙන්නෙ
සත්‍ය අවංක ආදරේ කවදාවත් පිට යන්නෙ නෑ
එයයි සත්‍ය
ආදරය කියන්නෙ ආතල් එක නොදුන්නම පිට යන එකද
දැන් උඹ හදන්නෙ රූම් එකට එක්කන් යන්නද
රූම් එකට ගිහින් උඹ මොනාද කරන්න හදන්නෙ
පව් වැඩ කරන්න එපා බන්
එහෙම කරන්න එපා
උඹේ නංගි කෙනෙක් අක්ක කෙනෙක් කවුරු හරි එකෙක් රූම් එක්කන් ගිහින් මොනා හරි කරල දැම්මොත් උඹට මොකද හිතෙන්නෙ
සත්‍ය අවංක ආදරේ කවදාවත් පිට යන්නෙ නෑ
එයයි සත්‍ය
සුන්දර විදිහට කියල තියනවා සහෝදරයා...
ඒත්, ලිංගිකත්වය මනුෂ්‍ය අවශ්‍යතාවයක්...ඔය වයස මමත් පහුකලා...පොහොට්ටු කාලේ බබරෙක් වැහුවට කමක් නෑ, මල පොඩි කරන්නේ නැතුව කියලයි මම හිතන්නේ..

ඔව් මචන් උබ කිය්න දේ ඇත්ක් තියනවා (ලිංගිකත්වය මනුෂ්‍ය අවශ්‍යතාවයක්) 
ඒත් ඒ අවශ්‍යතාවය යම් සිමාවක් තමන් විසින්ම පනවා ගන්නවා නම් ගොඩක් වටිනව ඔව් එහෙම ආතල් ගන්න එවුන් ඕන තරම් ඉන්නවා,උබ උබේ හදවතින් අහල දැනේන දේ බලපන්
, උබ හිත රවට්ට ගන්න හදන්නේ බන්
![]()
මම ආදරේනැතිව නෙමෙයි බන්. මම සිරාවටම කෙල්ලට ආදරෙයි. නැත්නම් මම මෙලහකට ඕන දෙයක් වෙයන් කියල ටෝක දාල. ඒත් මට ලෝබයි බන්. කෙල්ල මගේ අතින් ගෑනියෙක් උනොත් ඒ කෙල්ලගෙ දැන් තියෙන සැහැල්ලුව, හුරතල් කම නැතිවෙයි කියල.
ඔව් මචන් උබ කිය්න දේ ඇත්ක් තියනවා
![]()
නැත්නම් කියන්න ලැජ්ජාවෙ යටපත් කරගෙන ඉන්නවද? මචන් කෙල්ලො මෙච්චරම අහිංසකද? අනේ මන්ද බන් මගේ කෙල්ලනම් අහිංසකයි. ඒ නිසාම සැරෙන් කතා කරන්නවත් හිත දෙන් නෑ මට තද උන වෙලාවට මම කට වහගෙන හරි ෆෝන් එකට answer කරනනෙ නැතිව හරි ඉන්නව. නැත්නම් මගේ කටින් මොනව පිට වෙයිද දන්නෑ..hurathal kama nam itin aniwa gedara genapu data nethi wenwa. eta passe inne wenama charithayak. eka sure me kiyanne addekeemen


Lip කිස් එකක් දෙන්න අමාරුයි බන්. ඒකි ලැජ්ජාවෙන් මූන අහකට ගන්නව. කම්මුල් , නලල ඔය හරෙන් මෙහෙන් නම් කිස් කරන්න දෙනව.
මචන් මේ ලොකේ ඕනම කෙල්ලෙකුටයි කොල්ලෙකුටයි ශාරීරිකව එකතු වෙන්න පුලුවන් ඒත් හැම කෙනෙක් එක්කම හදවතින් එකතු වෙන්න බැහැ.ඔය උඹ ආදරෙ කරන උබේ සුරන්ගනාවිව කවදාවත් රූම් ගානෙ අරන් යන්න එප මචන්.මම කලින් කියපු විදිහට කරල හිත නිදහස් වෙලාවක් උබේ හදවතින්ම අහල බලපන් උබේ කෙල්ලව රූම් ගානෙ අරන් යන්න ඕනමද කියන එක.මචන් උබල දෙන්නගෙ වයස කීයද?ඔව් බන් දැන් මට ඒකි නැතිව බෑ. දැන නිකන් අම්ම වගේ කෑවද බීවද පාඩම් කරනවද? අරකද මේකද ප්‍රශ්න කෝටියයි. වේලි වේලි හිටපු මට ඒක හෙන සුන්දර කරදරයක් බන්. සිරාවටම මම කෙල්ලට ආදරෙයි.
හැඟීම වලට ඉඩ දෙන්න ගිහිල්ලා පොඩි වෙලාවක සතුට වෙනුවෙන් ජීවිතේම පසු තැවෙන්න වෙයි. ඇත්තටම ආදරේ නම් කෙල්ල පිට යන්නේ නෑ . එහෙම පිට ගියා නම් ඒ ඇත්ත ආදරේ නෙවෙයි. හැම කොල්ලටම වයස හරි යද්දී ඔහොම හැඟීම දැනෙනවා. එහෙම නොදැනුනා නම් තමයි ප්‍රශ්නේ. ඒත් ඒවා පාලනය කර ගනින්. ජීවිතේ හැමදේම ලස්සනට විසඳෙයි. කෙල්ලත් එක්ක ඒ වගේ දේවලුත් හෙමීට කතා කරන්න. ඒත් සීමාවෙන් එහාට යන්න එපා. කතා කරාට කෙල්ල මොකුත් හිතන්නේ නෑ.
මචන් මේ ලොකේ ඕනම කෙල්ලෙකුටයි කොල්ලෙකුටයි ශාරීරිකව එකතු වෙන්න පුලුවන් ඒත් හැම කෙනෙක් එක්කම හදවතින් එකතු වෙන්න බැහැ.ඔය උඹ ආදරෙ කරන උබේ සුරන්ගනාවිව කවදාවත් රූම් ගානෙ අරන් යන්න එප මචන්.මම කලින් කියපු විදිහට කරල හිත නිදහස් වෙලාවක් උබේ හදවතින්ම අහල බලපන් උබේ කෙල්ලව රූම් ගානෙ අරන් යන්න ඕනමද කියන එක.මචන් උබල දෙන්නගෙ වයස කීයද?
meke wadi hariyak inne sil gattu ponnayo
kella ekka katha karaganin ubage sex fantasy konda pana nathi unta mokata kello kamathi wenavada manda

යකෝ තොට අම්මෙක් අක්කෙක් නන්ගි යෙක් නැති ද...?

හැඟීම වලට ඉඩ දෙන්න ගිහිල්ලා පොඩි වෙලාවක සතුට වෙනුවෙන් ජීවිතේම පසු තැවෙන්න වෙයි. ඇත්තටම ආදරේ නම් කෙල්ල පිට යන්නේ නෑ . එහෙම පිට ගියා නම් ඒ ඇත්ත ආදරේ නෙවෙයි. හැම කොල්ලටම වයස හරි යද්දී ඔහොම හැඟීම දැනෙනවා. එහෙම නොදැනුනා නම් තමයි ප්‍රශ්නේ. ඒත් ඒවා පාලනය කර ගනින්. ජීවිතේ හැමදේම ලස්සනට විසඳෙයි. කෙල්ලත් එක්ක ඒ වගේ දේවලුත් හෙමීට කතා කරන්න. ඒත් සීමාවෙන් එහාට යන්න එපා. කතා කරාට කෙල්ල මොකුත් හිතන්නේ නෑ.
මට 22යි කෙල්ලට 20ක් වගේ බන්. ඔබ් බන් කෙහොම හරි මේක යටපත් කරගන්න එක හොඳයි වගේ තමයි. ඒත් බන් සමහර වෙලාවට මට මගේ හැගීම් පාළනය කරගන්න අමාරුයි. අනේ මන්ද බන් මගේ අවාසනාවද කෙල්ලගෙ අවාසනාවද කියල. තාම හොරෙන් මේක ඇදගෙන යන්නෙ.