machan, mama sex wala kisima waraddak dakinne na. Eth yalu wela masa 3n room yanna umbata hithenawanam or kella kamathi wenawanam umbala dennama sira love ekakata mature madi. Mokada goda denekuta love affair ekak athule sex kiyanne emotional bandeemak. Masa 3kin ehema ekak athi karaganna anik kena sudusuda kiyala hithaganna amarui. Ekata thawa kal iwasanna wenawa. Thaman thamange hitha palanaya karagena clear hithanna balapan kolla. Rallata ohe dewal karanna epa.
ඔව් මචන් ඇත්ත. මම ඉස්සර මෙහෙම නෑබන්. ගෙදරින් ආවට පස්සෙ. කොල්ලොත් එක්ක පිස්සු කෙලින්න ගත්තට පස්සෙ, ඉන්ටර්නෙට් එකේ කුණු හරුප අහන්න,බලන්න ගත්තට පස්සෙ, මම හිතන්නෙ මම සවුත්තු වෙලා කියල බන්. ඒත් බන් මම කවදාවත් සිගරට් එකක්වත් කටේ තියල නෑ. මගෙත් එකක් ඉන්න දෙන්නෙක් ඇරෙන්න හැම කොල්ලම ඔව කරනව බන්. මම කවදාවත් කෙල්ලෙක් දාගන්න කට්ට කාප එකෙක් නෙමෙයි. එත් මටත් කෙල්ලෙක් හිටියනම් කියල. මම අනන්තවත් හිතුව බන්. මට මාර අසහනයක් තියෙන්නෙ බන්. බඩුවක් ගහන්නත් බයයි.


මම මහ කාළකන්නියෙක් බන් මට අඩුනැතුව ආදරේකරන කෙල්ලව විනාස කරන්නනම් බන් සමහර වෙලාවට හිතෙන්නෙ. මට ඒක කියාගන්න බැරි නිසා ඒක මගෙන් පිටවෙන්නෙ තරහක් විදියට. අනේ මන්ද බන් මට මොකක්හරි මානසික ලෙඩක්ද දන්නෙ නෑ


ඒ නිසා හොදට හිතලා බලලා වැඩ කරපන් කොල්ලො.. උඹට උඹගෙ හිත පාලනය කරන්න පුළුවන්නෙ.. එහෙම නැති එවුන් ඉන්නවා.. නමුත් උඹට පුළුවන් ඇති.. ඒකයි උඹ ත්රඩ් එකක් දාලා මෙහෙම දෙයක් එළකිරියෙ එවුන්ගෙන් ඇහුවෙ.. අපි ගොඩක් හොදට හිතලා මතලා වැඩ කරන්න ඕන මචං.. පුංචි මිස්ටේක් එකකින් හරි ජීවිතයක් අනතුරේ වැටෙන්න පුළුවන්.. අනික උඹට ඔය වැඩේ කලාට පස්සෙ හිතේ බයෙන් තමා ජීවත් වෙන්න වෙන්නෙ.. කෙල්ලටත් එහෙමයි.. කොන්ඩම් තියා මොනවා දාලා කරත් 100% සුවර් කරන්න බෑ.. කරුමයක් තිබුණොත් මොනවා වෙයිද දන්නෑ.. අනික රූම්ස් ගානෙ රිංගන්න එපා බං.. බැල්කනියට ගිහින් ෆිල්ම් එකක් බලපං ආතල් එකේ.. නම් කැත වෙන්නෙත් නෑ.. කෙල්ලට උඹ ගැන තවත් ලොකු විශ්වාසයක් ඇතිවෙයි.. උඹ කිව්වනේ කෙල්ලයි, එයාගෙ යාළුවොයි උඹ හොද කොල්ලෙක් කියලා හිතන් ඉන්නවා කියලා.. ඒක නැතිකරන්න එපා..
