මචන්ලා මාර කෙස් එක, room problem

JZenD

Junior member
  • Jun 1, 2012
    34
    2
    8
    machan, mama sex wala kisima waraddak dakinne na. Eth yalu wela masa 3n room yanna umbata hithenawanam or kella kamathi wenawanam umbala dennama sira love ekakata mature madi. Mokada goda denekuta love affair ekak athule sex kiyanne emotional bandeemak. Masa 3kin ehema ekak athi karaganna anik kena sudusuda kiyala hithaganna amarui. Ekata thawa kal iwasanna wenawa. Thaman thamange hitha palanaya karagena clear hithanna balapan kolla. Rallata ohe dewal karanna epa.

    ඔව් මචන් ඇත්ත. මම ඉස්සර මෙහෙම නෑබන්. ගෙදරින් ආවට පස්සෙ. කොල්ලොත් එක්ක පිස්සු කෙලින්න ගත්තට පස්සෙ, ඉන්ටර්නෙට් එකේ කුණු හරුප අහන්න,බලන්න ගත්තට පස්සෙ, මම හිතන්නෙ මම සවුත්තු වෙලා කියල බන්. ඒත් බන් මම කවදාවත් සිගරට් එකක්වත් කටේ තියල නෑ. මගෙත් එකක් ඉන්න දෙන්නෙක් ඇරෙන්න හැම කොල්ලම ඔව කරනව බන්. මම කවදාවත් කෙල්ලෙක් දාගන්න කට්ට කාප එකෙක් නෙමෙයි. එත් මටත් කෙල්ලෙක් හිටියනම් කියල. මම අනන්තවත් හිතුව බන්. මට මාර අසහනයක් තියෙන්නෙ බන්. බඩුවක් ගහන්නත් බයයි.
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    ow ban. godak oya hotel wala weda karana un thamai cam hangala record karanne. gameta bessama owa ubalata klapanawak nehene. thamange ge wage kohewath wishawasa karanna epa.
     
    JZenD

    Junior member
  • Jun 1, 2012
    34
    2
    8
    අඩුම තරමෙ දෙන්නගෙම ගෙවල් වලින් කැමති වෙලා වැඩෙ ගෙවල් වලිනුත් කන්ෆර්ම් කරනකන් ඉවසපන්.කාසාඳ බැන්ඳපු උන්ට විතරක් කරන්න තීන දෙයක් නෙවෙ සෙක්ස් කියන්නෙ.උඹල දෙන්නම තාම ස්ටඩී කරනවද?
    මචන් හැන්ගීම් වලට වහල් වෙන්න එපා කව්දාවත්

    උව් මචන් අපි දෙන්නම තාම study කරනව. හැබැයි මම මොනව උනත් හොඳට study කරනව. මට කෙල්ල ඉස්සර නෝන්ඩි වෙන්න බෑනේ. එක වෙලාවකට මට දුකත් හිතෙනව බන්. මම රෑට කුප්පි අදිද්දිත් ඒකි මට කතා කරල කියනව හොඳට පාඩම් කරන්න කියල. බලපන් බන් මගේ හිතේනෙ මේ හැම ජරාවක්ම තියෙන්නෙ. ඒකිට මගේ හිත කියවන්න පුලුවන්නම් වහ බොයි..:no:
     
    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    Oya wage vid apith ona tharam balala thinawa ewa internet eke nam na eth api dakala thinawa hotel wala wada karana un laga thibila podi cam ona tharam oya room wala thinawa poddhak ebay balapan oya podi cam labeta thinwa waradilawath ekema vid ekak rec unoth ube kellata wena de mokaddha
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    badu gahanna hithena manasika thathwayak umbata thiyenawa nam kollo kiyanna dukai umba sira love ekak karanna tharam hitha hadila na. Umba hithapan kella umbata horen ehema deyak karanawata umba kamathida? Onna samaharu nam dennata denna danagena ehema open relationship thiyan inna. Eth meka ehema nevei ne.

    Machan pirimiyek unama anik un monawa kiwwath kalath thamange prathipaththi thiyan kelin inna puluwan wenna ona. Thamantama waradiy kiyala hithena ewa karanna epa. Thaman thamanta awanka unama athi.

    Anik prashne thamai samahara kello aththatama kasada bandinakan wadiya sex paththata na. Eka boru ad eka nevei, un aththatama hithana hati. Ethakota umbe kellage hithe thiyenne eka image ekak nam, umbe aththa hati eka nevei nam eka passata prashnayak. Mokada ethakota kella kamathi type eka umbe aththa charithe nevei. First love eka kochchara sundara unath ethakota pawathwaganna amarui.
     
    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    උව් මචන් අපි දෙන්නම තාම study කරනව. හැබැයි මම මොනව උනත් හොඳට study කරනව. මට කෙල්ල ඉස්සර නෝන්ඩි වෙන්න බෑනේ. එක වෙලාවකට මට දුකත් හිතෙනව බන්. මම රෑට කුප්පි අදිද්දිත් ඒකි මට කතා කරල කියනව හොඳට පාඩම් කරන්න කියල. බලපන් බන් මගේ හිතේනෙ මේ හැම ජරාවක්ම තියෙන්නෙ. ඒකිට මගේ හිත කියවන්න පුලුවන්නම් වහ බොයි..:no:

    sex karata passe godak love oya wage sudara lapati naha mulin mulin room gane yana eka athal wei. Tika dawasak yanakota love eka boring wenawa machan pls room nam yanna epa.addhakimen kiyanne. ape kollo ona tharam innawa ada duk wena ,adana. hagim walata wahal una nisa.pls kellawa room gane aran yanna epa uba hadhawathin ahala balapan
     
    JZenD

    Junior member
  • Jun 1, 2012
    34
    2
    8
    ow ban. godak oya hotel wala weda karana un thamai cam hangala record karanne. gameta bessama owa ubalata klapanawak nehene. thamange ge wage kohewath wishawasa karanna epa.

    අනේ මන්ද බන් කොල්ලොනම් කියනවා අරපොට් එක හොඳයි මේ පොට් එක හොදයි කියල. හිතල බැලුවම බන් වැදගත් විදියට හැදුනු කෙල්ලෙක් ගෙනියන්න පුලුවන්ද බන් ඒවගේ තැනකට. කෙල්ලට මොනව හිතේවිද? කෙල්ල මගේ මූනට කෙල ගහයි.:sorry: මම මහ කාළකන්නියෙක් බන් මට අඩුනැතුව ආදරේකරන කෙල්ලව විනාස කරන්නනම් බන් සමහර වෙලාවට හිතෙන්නෙ. මට ඒක කියාගන්න බැරි නිසා ඒක මගෙන් පිටවෙන්නෙ තරහක් විදියට. අනේ මන්ද බන් මට මොකක්හරි ‍මානසික ලෙඩක්ද දන්නෙ නෑ

    බලපන් බන් එළකිරියෙ එක කොල්ලයි කිවිවෙ එක්කන් පලයන් කියල. අනිත් හැම කොල්ලම කිව්වෙ කෙල්ලට කරදරයක් කරන්න එපා කියල. ඒකෙන්ම පේනව බන් මම මහ පහත් මිනිහෙක් කියල..:sorry::sorry::sorry:
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    :no::no::no::no::no::no::no::no::no::no:
    නොමග නොයන් පුතේ,
    උබට අතක් ඇතේ,
    අතේ තියන සවිය අරන්,
    ගහපන් පුත අතේ....//

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:;)
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එපා මචං.. උඹ ඒකිට සිරා ලවු නම් මුකුත්ම කරන්න එපා.. මම නම් හිතන්නෙ නෑ කෙල්ලෙක් 100% කැමති වෙයි කියලා මැරි කරන්න කලින් ඔය වැඩේ කරනවට.. (හොඳ කෙල්ලෙක්) ඒක නිසා බැදලම කරන දෙයක් කරපල්ලා.. ඔය වගේ හැගීම් කොල්ලො උනාම ඔය කාලෙට එනවා.. එහෙම වෙලාවට ගොඩක් අයට වරදිනවා මචං.. මේ කාලෙදි ඕක කරන්න ගියාම ඒකට ඇබ්බැහි වෙනවා.. ඒ වෙලාවට කිසිම දෙයක් මතක් වෙන්නෙ නෑ.. සමහර එවුන් කොන්ඩම් නැතුවත් වැඩේ කරනවා.. අන්තිමට බඩු ටික ගිහිල්ලා පොඩ්ඩක් වෙලා ගියාම තමා කල්පනා වෙන්නෙ ඇතුලෙ ගියා නේද කියලා.. ඒපාර එළකිරියෙ ත්‍රඩ් එකක් දානවා මචං මගේ අතින් මෙහෙම දෙයක් වුණා.. දැන් කෙල්ලට මෙන්සස් වෙන්නෙ නෑ.. මොකද කරන්නෙ කියලා..:lol: ඒ නිසා හොදට හිතලා බලලා වැඩ කරපන් කොල්ලො.. උඹට උඹගෙ හිත පාලනය කරන්න පුළුවන්නෙ.. එහෙම නැති එවුන් ඉන්නවා.. නමුත් උඹට පුළුවන් ඇති.. ඒකයි උඹ ත්‍රඩ් එකක් දාලා මෙහෙම දෙයක් එළකිරියෙ එවුන්ගෙන් ඇහුවෙ.. අපි ගොඩක් හොදට හිතලා මතලා වැඩ කරන්න ඕන මචං.. පුංචි මිස්ටේක් එකකින් හරි ජීවිතයක් අනතුරේ වැටෙන්න පුළුවන්.. අනික උඹට ඔය වැඩේ කලාට පස්සෙ හිතේ බයෙන් තමා ජීවත් වෙන්න වෙන්නෙ.. කෙල්ලටත් එහෙමයි.. කොන්ඩම් තියා මොනවා දාලා කරත් 100% සුවර් කරන්න බෑ.. කරුමයක් තිබුණොත් මොනවා වෙයිද දන්නෑ.. අනික රූම්ස් ගානෙ රිංගන්න එපා බං.. බැල්කනියට ගිහින් ෆිල්ම් එකක් බලපං ආතල් එකේ.. නම් කැත වෙන්නෙත් නෑ.. කෙල්ලට උඹ ගැන තවත් ලොකු විශ්වාසයක් ඇතිවෙයි.. උඹ කිව්වනේ කෙල්ලයි, එයාගෙ යාළුවොයි උඹ හොද කොල්ලෙක් කියලා හිතන් ඉන්නවා කියලා.. ඒක නැතිකරන්න එපා..:)

    සෙක්ස් කියන එක නෙමෙයි ජීවිතේ.. ඒක ජීවිතේ කියලා ගොඩක් එවුන් හිතාගෙන ඉන්නවා.. එහෙම එවුන්ට මචං ජීවිතයක් නෑ.. ඒක නිසා කරන දෙයක් හොදට හිතලා බලලා කරපන්.. දැන් උඹ අහයි යකෝ අපි කිස් එකක්වත් දෙන්නෙ කොහොමද කියලා රූම් එකකටවත් යන්නෙ නැතුව.. ඒවට නම් මං ගාව උත්තර නෑ මචං.. දැන දැන වැරැද්දෙ පැටලෙන්න ඕන නැති නිසයි මම එහෙම කිව්වෙ.. වැරැද්දක් උනාට පස්සෙ හදන එක නෙමෙයි වැරැද්ද වෙන්න කලිනුයි නවත්ත ගන්න ඕන.. උඹලා දෙන්නටම ජය.!

    මෙන්න මේ ත්‍රඩ් එකේ රිප්ලයි එක කියවපං.. මම මේ ඒ ත්‍රඩ් එක දාපු එකා වෙනුවෙන් ලියපු රිප්ලයි එකක්.. මම හිතනවා උඹට මේක ඉදිරියට වැදගත් වෙයි කියලා..

    මේක ත්‍රඩ් එක..
    http://www.elakiri.com/forum/showthread.php?t=1396240

    මේක මම දාපු රිප්ලයි එක.. (ඕකෙ මම ඇත්තටම වෙච්ච සීන් එකක් ලියලා තියෙන්නෙ)
    http://www.elakiri.com/forum/showpost.php?p=12453441&postcount=52

    JZenD

    Junior member
  • Jun 1, 2012
    34
    2
    8
    Oya wage vid apith ona tharam balala thinawa ewa internet eke nam na eth api dakala thinawa hotel wala wada karana un laga thibila podi cam ona tharam oya room wala thinawa poddhak ebay balapan oya podi cam labeta thinwa waradilawath ekema vid ekak rec unoth ube kellata wena de mokaddha

    උබල වගේ ටිකක් මගේ ලග හිටියනම් බන් මම අද මෙහෙම නෑ. කරුමෙට මගේ ව‍ටේ ඉන්න හැම එකාම ගල් ආදො. සිරාවටම මම ඕක හිතෙන් අතඅරිනව බන්. මම පුලුවන් තරම් ඉස්සර හිටපු මමම වෙන්න බලනව. මගේ මොකක්දෝ වාසනාවට ලැබුනු කෙල්ලට මම දුකක් දෙන්නෑ..:yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ආදරය කියන්නෙ ආතල් එක නොදුන්නම පිට යන එකද
    දැන් උඹ හදන්නෙ රූම් එකට එක්කන් යන්නද
    රූම් එකට ගිහින් උඹ මොනාද කරන්න හදන්නෙ
    පව් වැඩ කරන්න එපා බන්
    එහෙම කරන්න එපා
    උඹේ නංගි කෙනෙක් අක්ක කෙනෙක් කවුරු හරි එකෙක් රූම් එක්කන් ගිහින් මොනා හරි කරල දැම්මොත් උඹට මොකද හිතෙන්නෙ

    සත්‍ය අවංක ආදරේ කවදාවත් පිට යන්නෙ නෑ
    එයයි සත්‍ය
    :yes::yes::yes:

    මුලින්ම හරි උත්තරේ දිලා තියනවා...මේ කියලා තියන ටිකම තමා මටත් කියන්න තියෙන්නෙ,ඔහොම වැඩ කරන්න එපා,අනික ඔයා ආදරය කියන එක තව වටහාගෙන නැ,ඔහොම හිතෙනවා නම් එක ආදරය නෙමෙයි...
    ..
     
    Jun 1, 2011
    581
    43
    0
    colombo

    elakiri wedagat tokaka machan.....
    :yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes::yes::yes:

    මුලින්ම හරි උත්තරේ දිලා තියනවා...මේ කියලා තියන ටිකම තමා මටත් කියන්න තියෙන්නෙ,ඔහොම වැඩ කරන්න එපා,අනික ඔයා ආදරය කියන එක තව වටහාගෙන නැ,ඔහොම හිතෙනවා නම් එක ආදරය නෙමෙයි...
    ..

    ඔයා කෙටියෙන් කියලා තියෙනවා සහෝ.. සම්පූර්ණ ඇත්ත.. ඔය දෙක ගොඩක් අය පටලව ගන්නවා..:(

    මේ එහෙම වෙලා මගේ යාළුවෙකුට වෙච්ච ඇත්තම සීන් එකක්.. කියවලා බලන්න..
    http://www.elakiri.com/forum/showpos...1&postcount=52
     
    RedEyE

    Member
    May 28, 2012
    127
    9
    0
    Mama nam 12 wasare idanma sex karanawa! limit eka dana gena karanawa nam ithin awulak naha machan! bana kiyana kawuruth kamathi sex karanna. uba dawas 2k 3k kellawa room ehekataaran gihin kellawa sathutu karapan. ilagata eyata kiyapan ubawa sathutu karanna kiyala. Adharei + sex karana ekai ekatama yanna ona. (Same GF Forever)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔයා කෙටියෙන් කියලා තියෙනවා සහෝ.. සම්පූර්ණ ඇත්ත.. ඔය දෙක ගොඩක් අය පටලව ගන්නවා..:(

    මේ එහෙම වෙලා මගේ යාළුවෙකුට වෙච්ච ඇත්තම සීන් එකක්.. කියවලා බලන්න..
    http://www.elakiri.com/forum/showpos...1&postcount=52

    ඔව් සහෝ ගොඩක් අයට ආදරය කියලා තෙරෙන්නෙ වෙනත් එකක් එ ගැන කණගා‍ටුයි,එකට උඩ ගෙඩි දෙන පාපමිත්‍රයෝ ටිකකුත් මෙයාට ඉන්නවාලුනේ,ඔය යාළුවෝ තමා ගොඩක් වෙලාවට අපේ ජිවිත අඳුරු කරන්නෙ...බලමු යාළුවාගේ කතාව...
     
    JZenD

    Junior member
  • Jun 1, 2012
    34
    2
    8
    එපා මචං.. උඹ ඒකිට සිරා ලවු නම් මුකුත්ම කරන්න එපා.. මම නම් හිතන්නෙ නෑ කෙල්ලෙක් 100% කැමති වෙයි කියලා මැරි කරන්න කලින් ඔය වැඩේ කරනවට.. (හොඳ කෙල්ලෙක්) ඒක නිසා බැදලම කරන දෙයක් කරපල්ලා.. ඔය වගේ හැගීම් කොල්ලො උනාම ඔය කාලෙට එනවා.. එහෙම වෙලාවට ගොඩක් අයට වරදිනවා මචං.. මේ කාලෙදි ඕක කරන්න ගියාම ඒකට ඇබ්බැහි වෙනවා.. ඒ වෙලාවට කිසිම දෙයක් මතක් වෙන්නෙ නෑ.. සමහර එවුන් කොන්ඩම් නැතුවත් වැඩේ කරනවා.. අන්තිමට බඩු ටික ගිහිල්ලා පොඩ්ඩක් වෙලා ගියාම තමා කල්පනා වෙන්නෙ ඇතුලෙ ගියා නේද කියලා.. ඒපාර එළකිරියෙ ත්‍රඩ් එකක් දානවා මචං මගේ අතින් මෙහෙම දෙයක් වුණා.. දැන් කෙල්ලට මෙන්සස් වෙන්නෙ නෑ.. මොකද කරන්නෙ කියලා..:lol: ඒ නිසා හොදට හිතලා බලලා වැඩ කරපන් කොල්ලො.. උඹට උඹගෙ හිත පාලනය කරන්න පුළුවන්නෙ.. එහෙම නැති එවුන් ඉන්නවා.. නමුත් උඹට පුළුවන් ඇති.. ඒකයි උඹ ත්‍රඩ් එකක් දාලා මෙහෙම දෙයක් එළකිරියෙ එවුන්ගෙන් ඇහුවෙ.. අපි ගොඩක් හොදට හිතලා මතලා වැඩ කරන්න ඕන මචං.. පුංචි මිස්ටේක් එකකින් හරි ජීවිතයක් අනතුරේ වැටෙන්න පුළුවන්.. අනික උඹට ඔය වැඩේ කලාට පස්සෙ හිතේ බයෙන් තමා ජීවත් වෙන්න වෙන්නෙ.. කෙල්ලටත් එහෙමයි.. කොන්ඩම් තියා මොනවා දාලා කරත් 100% සුවර් කරන්න බෑ.. කරුමයක් තිබුණොත් මොනවා වෙයිද දන්නෑ.. අනික රූම්ස් ගානෙ රිංගන්න එපා බං.. බැල්කනියට ගිහින් ෆිල්ම් එකක් බලපං ආතල් එකේ.. නම් කැත වෙන්නෙත් නෑ.. කෙල්ලට උඹ ගැන තවත් ලොකු විශ්වාසයක් ඇතිවෙයි.. උඹ කිව්වනේ කෙල්ලයි, එයාගෙ යාළුවොයි උඹ හොද කොල්ලෙක් කියලා හිතන් ඉන්නවා කියලා.. ඒක නැතිකරන්න එපා..:)

    සෙක්ස් කියන එක නෙමෙයි ජීවිතේ.. ඒක ජීවිතේ කියලා ගොඩක් එවුන් හිතාගෙන ඉන්නවා.. එහෙම එවුන්ට මචං ජීවිතයක් නෑ.. ඒක නිසා කරන දෙයක් හොදට හිතලා බලලා කරපන්.. දැන් උඹ අහයි යකෝ අපි කිස් එකක්වත් දෙන්නෙ කොහොමද කියලා රූම් එකකටවත් යන්නෙ නැතුව.. ඒවට නම් මං ගාව උත්තර නෑ මචං.. දැන දැන වැරැද්දෙ පැටලෙන්න ඕන නැති නිසයි මම එහෙම කිව්වෙ.. වැරැද්දක් උනාට පස්සෙ හදන එක නෙමෙයි වැරැද්ද වෙන්න කලිනුයි නවත්ත ගන්න ඕන.. උඹලා දෙන්නටම ජය.!

    මෙන්න මේ ත්‍රඩ් එකේ රිප්ලයි එක කියවපං.. මම මේ ඒ ත්‍රඩ් එක දාපු එකා වෙනුවෙන් ලියපු රිප්ලයි එකක්.. මම හිතනවා උඹට මේක ඉදිරියට වැදගත් වෙයි කියලා..

    මේක ත්‍රඩ් එක..
    http://www.elakiri.com/forum/showthread.php?t=1396240

    මේක මම දාපු රිප්ලයි එක.. (ඕකෙ මම ඇත්තටම වෙච්ච සීන් එකක් ලියලා තියෙන්නෙ)
    http://www.elakiri.com/forum/showpost.php?p=12453441&postcount=52

    ලැජ්ජයි බන් ලැජ්ජයි මන් ගැන කියාගන්න බැරිතරම් පිළිකුලක් බන් දැනෙන්නෙ මට දැන්. බලපන් බන් උබල හිතන විදියයි මම හිතන විදියයි අහසට පොලව වගේ. ඒකෙල්ලට මට ආදරය කරන්න හිතෙන්න ඇත්තෙ ඒකිගෙ පෙර කරුමෙකට වෙන්නැති බන්. මම ඔය එළියට දැම්මෙ මගේ හිතේ අදහස් ටිකයි බන්.. උබලටත් මගේ හිත කියවන්න පුලුවන්නම් ‍මේකට රිප්ලයි එකක්වත් දාන එකක් නෑ. මම හොඳ‍ වෙලාවට කඩුල්ල පනින්න කලින් උබලගෙන් අහැව්වෙ. මට‍ වෙන අහන්න කෙනෙක් නෑ බන් එළකිරියෙ වටිනාකම දැනෙන්නෙ මේ වෙලාවට බන්. මට මගේ හිත මේ වගේම හැම තිස්සෙම තියාගන්න පුලුවන්නම්. කොච්චර හොඳඳ බන්.

    මටත් උබල වගේ decent කොල්ලෙක් වෙන්න ඕන බන්. ඇත්තටම මම බොරු මායාකාරයෙක් පිටතදි මම හෙන ඩීසන්ට්. මගේ පෙනුමත් ඒවගේ. කතා කරනකොට උබ බන් බොලන්වත් නෑ. ඒත් ඇතුල කුණු කූඩයක් බන්. මම කවුද කියල දන්නෙ නැති හින්ද මට මේකෙදි ඇත්තම කියන්න පුලුවන්. බලාගෙන ගියාම ලංකාවෙ ගොඩක් කොල්ලෙ හොදයිනෙ. මට පේන්නෙ මගේ කරුමෙ‍ මේක. තෑන්ක්ස් මචන්. උබ කවුද කියන එක උබේ අදහස්වලින් තේරෙනව.ම‍ගේ real profile එකේදි උබට බැනල, විකාර කියල ඇති..තවත්නම් නෑ බන්..
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Machan room ekakata yannama ona nam kelinma ahala dennakatha karala yana widiyatama apahu enava kiyala tiranayak aragena yanna.. mokada room ekakata yanava kiyala atulata daala kellava ganiyek karanna ona nahane.....!!! umba gana umbata wishwasa nattam film ekak balanna box palayan kathawa iwarai... kohomat umbalata room yanna tharam loku kalayak nahane ban... masa 3i nee thama thawa dennata denna terum aragena kellage gaurawaya tiyala wada karapan.....

    room ekakata giyata thamanwa control nam epamanai..... umba nati unot kella anatha wenne naha....!!!!!!!!! moka karath awankawa adaraya karapan.

    Jaya wevaaaaaaaaa.........!!!!!!!!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඔව් සහෝ ගොඩක් අයට ආදරය කියලා තෙරෙන්නෙ වෙනත් එකක් එ ගැන කණගා‍ටුයි,එකට උඩ ගෙඩි දෙන පාපමිත්‍රයෝ ටිකකුත් මෙයාට ඉන්නවාලුනේ,ඔය යාළුවෝ තමා ගොඩක් වෙලාවට අපේ ජිවිත අඳුරු කරන්නෙ...බලමු යාළුවාගේ කතාව...
    මේකයි සහෝ.. තමුන් දෙයක් කරන්න කලින් අනිවාර්යෙන්ම දෙපාරක් හිතලා බලන්න වෙනවා.. ඒ වාගේ පාප මිත්‍රයො නැති කෙනෙක් හොයන්න බොහොම අමාරුයි.. මටත් ඉන්නවා.. නමුත් කෙනෙක් දෙයක් කිව්වාම දෙපාරක් හිතලා වැඩ කරන්න තමුන් දැනගන්න ඕන.. කවුරුවත් කිව්ව පලියට දේවල් කරන්න ගියොත් තමුන් අමාරුවෙ වැටෙනවා..