මචන්ලා මාව පොලිසියෙන් ඇල්ලුවා...

ranjana disasekara

Well-known member
  • මචන්ලා මාව පොලිසියෙන් ඇල්ලුවා...

    ලොකු උදව්වක් ඕනේ ..
    මම බයික් එකේ එද්දී මගේ අතින් ෆොන් එක වැටෙන්න ගියා.Blackberry එකක් (කනේ ගහන් ආවේ )
    එක අල්ල ගද්දිම කැරි පොලිස්කාරයෙක් අත දාල මාව නවත්තල බාගෙට කුණුහරපෙන් බැන බැන දඩයක් ලිව්වනේ "ජංගම දුරකථනය අත දරා ධාවනය " කියල මම උට ගේම ඉල්ලලා අවේ...
    මචන්ලා මේකට දඩ ගහයිද කීයක් විතර වෙඉද ...
    නඩු ගියොත් මට වාත වෙන්න වෙඉද ???
    (පුලුවන්නම් තියෙන එකෙක් දඩ කොලයක් upload කරනවද ලොකු උදව්වක් )
    lowyersල ඉන්නවනේ EK එකේ මට උදව් කරපල්ලකෝ.......:confused::confused::confused::(:(:(:(
     

    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    malli wendalahari shep weyan dadaya 25000/= mamath oya charter eka kewa mama yantham goda giya SSP porak allagena
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පුළුවන් නම් පොලිසියේ අඳුරන කෙනෙක් ලව්වා වෙනස් කර ගනින්.....! දඩය 10000 ට වැඩ වැඩි......!
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    ලොක්කට කියල බෙරගනින් පුටෙ

    ttමන්දිරයේ උන්වත් අල්ලනවද
     

    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    වැරැද්ද උඹේනෙ බන්.. කොහොමත් අනිවා 10000 කට එහා දඩයක් ගහනව. දන්න කෙනෙක් හොයල ශේප් කරගනින්.
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    uba gama illanna yanne nathuwa shaoe eke katha karala dada kolayak liyawagena awanam iwaraine anika uba waraddak karalane, onna uba waraddak nokara alluwanam uba gama illapu eka sadaranai, 4n ekak kane gahan giyahama u dannawada uba eka use karanawada nadda kiyala.
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    1. උබ වැරද්දක් කරලා, බයික් එකක යද්දී ෆෝන් එක යුස් කරන එක පොලිසියේ මාමලට නෙවි පාඩුව, බෝටමයි, බයික් එකක යද්දී වාහනයක යනවට වඩා අනාරක්ෂිතයි, එක සමහර විට බොට තේරෙන්නේ නැතිවෙයි.
    2. උබ වැරද්දක් කරලා උබ ලොක්ක වගේ ගේම ඉල්ලුවානම් උබම විසදගනින්.
    3. උබ ගේම ඉල්ලුවානම් අදුරන එක්කෙනෙක් වත් උදව් කරන්නේ කොහොමද?
    4. උබේ තාත්ත ඩි අයි ජි හරි ජනාදිපති නෙවිනම් පොලොසියෙන් ශේප් වෙනවා මිසක් ගේම ඉල්ලන්න ගියේ මොකටද.
    හැම පොලිස් කාරයාම රළු වගේ පෙනුනට උන්ගේත් මනුස්සකන් තියෙනවා වැරැද්ද කල ආයේ කරන්නේ නෑ කීවම යන්න දෙනවා, උබ ගිහින් මිනිහව හම්බවෙලා ශේප් කරගනින්, නැත්තන් දඩේ ගෙවපන් එහෙමනට්ටන් ලොක්කෙක් මාර්ගෙන් පොරට සද්දේ දාපන්
     

    ranjana disasekara

    Well-known member
  • 1. උබ වැරද්දක් කරලා, බයික් එකක යද්දී ෆෝන් එක යුස් කරන එක පොලිසියේ මාමලට නෙවි පාඩුව, බෝටමයි, බයික් එකක යද්දී වාහනයක යනවට වඩා අනාරක්ෂිතයි, එක සමහර විට බොට තේරෙන්නේ නැතිවෙයි.
    2. උබ වැරද්දක් කරලා උබ ලොක්ක වගේ ගේම ඉල්ලුවානම් උබම විසදගනින්.
    3. උබ ගේම ඉල්ලුවානම් අදුරන එක්කෙනෙක් වත් උදව් කරන්නේ කොහොමද?
    4. උබේ තාත්ත ඩි අයි ජි හරි ජනාදිපති නෙවිනම් පොලොසියෙන් ශේප් වෙනවා මිසක් ගේම ඉල්ලන්න ගියේ මොකටද.
    හැම පොලිස් කාරයාම රළු වගේ පෙනුනට උන්ගේත් මනුස්සකන් තියෙනවා වැරැද්ද කල ආයේ කරන්නේ නෑ කීවම යන්න දෙනවා, උබ ගිහින් මිනිහව හම්බවෙලා ශේප් කරගනින්, නැත්තන් දඩේ ගෙවපන් එහෙමනට්ටන් ලොක්කෙක් මාර්ගෙන් පොරට සද්දේ දාපන්

    ane na ban uui amanussayek wagee kegahagena awe anika ban mama ahuwa sir mata loku salliyakuth na puluwannam saamaanya dadayak liyala denna kiyala(ugee angee hitapu manussaya marila ban)
    mata paya baagayak yanakanma...
    iwasanna puluwan tharamak tiyenawa ban..
    barima thanai mama kiwwe poddak manussakamak tiyena minissu aashraya karanna purudu wenna kiyala...
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,382
    607
    113
    අරලියගහමන්දිරය inna ewnwath police mamala allanawada ban?????