මචන්ලා මාව පොලිසියෙන් ඇල්ලුවා...
ලොකු උදව්වක් ඕනේ ..
මම බයික් එකේ එද්දී මගේ අතින් ෆොන් එක වැටෙන්න ගියා.Blackberry එකක් (කනේ ගහන් ආවේ )
එක අල්ල ගද්දිම කැරි පොලිස්කාරයෙක් අත දාල මාව නවත්තල බාගෙට කුණුහරපෙන් බැන බැන දඩයක් ලිව්වනේ "ජංගම දුරකථනය අත දරා ධාවනය " කියල මම උට ගේම ඉල්ලලා අවේ...
මචන්ලා මේකට දඩ ගහයිද කීයක් විතර වෙඉද ...
නඩු ගියොත් මට වාත වෙන්න වෙඉද ???
(පුලුවන්නම් තියෙන එකෙක් දඩ කොලයක් upload කරනවද ලොකු උදව්වක් )
lowyersල ඉන්නවනේ EK එකේ මට උදව් කරපල්ලකෝ.......