@spamcheck මගේ Photo එක අයින් කරන්න

Sen-lu

Well-known member
  • තර්ජනය කළා නමේ බන් මම කියන්නේ අයින් කරේ නැතිනම් ඉස්සරහට වෙන දේ ගැන මේක හොදින් විසදාගන්න පුලුවන් ප්‍රශ්නයක්
    උඹට මේක නරකින් විසඳගන්න කිසිම ක්‍රමයක් නෑ බං. ඇඩ්මින්ට කියල විතරයි කරන දෙයක් කරන්න පුළුවන්. දෙයක් කරන්න කලින් 10 වතාවක් හිතපං. මේ ත්‍රෙඩ් එකෙන් උඹට ඩැමේජ් එකක් මිස වෙන කිසිම දෙයක් වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: vito and zid2021

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,113
    12,652
    113
    38
    nikan dangalala puka pala ganna epa ban.. oka dan wena ekak imgbb wage wena pita host ekakata upload karala dammama admin makuwath ain wenne naha..
    embed karala dana image walata umbata adala rate lawyer kenek hire karan action ganna wenne.. :lol:
    tho wage moda pakek.. yako ohoma dangalala photo ain kara ganna puluwan nam nude leak una nangilath okkoma clean karagani paya 24 :lol:
    ඒ උන්ට ඕක මේකේ දැම්ම එකාගේ IP තියෙනවා නේ මම යනවා උදේට පොලිසි
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,096
    3,012
    113
    ඒ උන්ට ඕක මේකේ දැම්ම එකාගේ IP තියෙනවා නේ මම යනවා උදේට පොලිසි
    Ai site ekata kelawanne nadda bro?

    Anuradhapure godaya kagahanawa witharai. Wada ba..

    Dan heta ude adagena awith methana thread ekak dapan… policiyen entry eka gatte na..un salli tiyena unge entry witharai ganne kiyala 😂😂😂
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,935
    11,984
    113
    ඒ උන්ට ඕක මේකේ දැම්ම එකාගේ IP තියෙනවා නේ මම යනවා උදේට පොලිසි
    u ha kiyala ain karai.. eeta passe uma hari wena ekek hari wena imagehost ekata upload karai.. ethakota mokada karanne? kohomada ain karanne? international lawyer kenek hire karanawada? :lol:
     
    • Haha
    Reactions: tharakaf

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,593
    14,195
    113
    ඇඩ්මින් මගේ P.M බලන්නේ නැහැ කලින් කියලා දෙයක් දැක්කේ නැහැ වගේ හිටියා

    කෝ උබ පෙන්නපන් බලන්න මම මේකේ අයගෙන් IT ප්‍රශ්නයක් අහලා තියෙනවා ? මට එන සමාජීය ගැටළු වගේ ඒවා මේකේ ඇහුවේ

    IT ප්‍රශ්න එන්නේ නොන්ජල් උන්ටද යකෝ? උඹේ සමාජීය ප්‍රශ්න දැක්කම තේරෙනවා උඹට සමාජේ කරගන්න පුළුවන් ලබ්බක් නැති බව

    අද දෙයක් නමේ කියන්නේ කලින් ඌට Msg දාලා තියෙනවා 2-3 ඒ එකකට Msg කරලා නැහැ මට අර @AnuradhaRa දාලා තිබුනේ ඌට Reply නැහැ කියලා ඒ වගේ තමා මටත්

    කොහොමත් මම මේකේ අය ඉන්නේ නැහැ මම එක්ක මේකේ අය තරහයි කියලා දැන ගත්ත අද නොන්ඩි කරලා චා කරලා දාන්න මේකේ අයට ඕනේ උනේ හොස්ටින් කරන එකෙක් ගේ වැඩක් වෙන්න පුළුවන් මට මෙහෙම කරේ ඒ වගේම JVP එවුන් වෙන්න පුළුවන් මගේ තාත්තා ගැන ලියපු නිසා කමක් නැහැ අය මේකේ ඉන්නේ නැහැ අය

    උඹේ ගොන් ප්‍රශ්න හැම එකටම reply කරේ නෑ කියන එකෙන් මේක අයින් කරලා දෙන්නේ නෑ කියල කියන්න බෑනේ.

    අනේ ඔව් මේකේ ඉන්නේ මිනිස්සු වර්ග දෙකයි

    1) අනුර්ධපුරේ බැංකුවේ එවුන්
    2) hosting කරන උන්
     
    • Haha
    Reactions: vito and zid2021

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,113
    12,652
    113
    38
    Ai site ekata kelawanne nadda bro?
    කවුද සයිට් එකට කෙලවනවා කිවේ , මම කියනේ මගේ Photo එක අයින් කරන්න කියලා @spamcheck @GTRZ
    Anuradhapure godaya kagahanawa witharai. Wada ba..

    Dan heta ude adagena awith methana thread ekak dapan… policiyen entry eka gatte na..un salli tiyena unge entry witharai ganne kiyala 😂😂😂
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,096
    3,012
    113
    කවුද සයිට් එකට කෙලවනවා කිවේ , මම කියනේ මගේ Photo එක අයින් කරන්න කියලා @spamcheck @GTRZ
    Dan ubamane domain ekata kelawanawa kiuwe?

    kiuwanam karpaan

    Anyway, ube Divvy hosting ekata mama negative reviews tikak dennam
     
    Attachments

    • Screenshot_1700.png
      Screenshot_1700.png
      57.2 KB · Views: 740

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,113
    12,652
    113
    38
    Dan ubamane domain ekata kelawanawa kiuwe?

    kiuwanam karpaan

    Anyway, ube Divvy hosting ekata mama negative reviews tikak dennam
    මචන් බිස්නස් එක අල්ල ගන්න එපා මෙන් වැන්දා
    උබලට වැරදක් උනා නම් සොරි මම යනවා
     
    • Haha
    Reactions: tharakaf

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,363
    5,931
    113
    මම ඉවසනවා හැබැයි ඇඩ්මින් මම එක්ක කතා කරනේ නැහැ GTRZ එහෙමයි කලින් ඉදලා
    uba minissu ekka deal karana widiye awulak thiyenwa

    uba hostile widiyata katha karanna react karanna yanwa,
    eka hoda naha specially business ekak karanwa nam

    polite weyan, ehema wuna kiyala paduwak naha,

    ehema wenne nathuwa uba kochchara awanka dial ekak wunath genuine wunath eka wena manussayekta therenne na ekaparata,

    uba issara idan sarin sare podi detath admin ta wathayk wena kota pora ubwa poddak ignore karala innwa athi,

    uba too much senstive bn eka adu karaganna,
     
    • Like
    Reactions: zid2021

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,754
    113
    දෙහිවල
    PM එකක් දාලා බලපන් බන් නූල් දාගෙන් දගලන්නෙ..
    උබට තේරෙන්නෙ නැද්ද බන් උබ මේකෙ උන්ට වදයක් කියලා..
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,587
    113
    Somewhere in this world
    ජෝක් කරපන් සිමාවේ තියාගෙන Photo දාන්න එපා මම කැමති නැහැ මගේ Photo Edit කරලා දානවට මම නීතිමය කටයුතු කරනවා අයින් කරේ නැතිනම් ඒක
    මමද දැම්මෙ දැන්😫😫
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,113
    12,652
    113
    38
    uba minissu ekka deal karana widiye awulak thiyenwa

    uba hostile widiyata katha karanna react karanna yanwa,
    eka hoda naha specially business ekak karanwa nam

    polite weyan, ehema wuna kiyala paduwak naha,

    ehema wenne nathuwa uba kochchara awanka dial ekak wunath genuine wunath eka wena manussayekta therenne na ekaparata,

    uba issara idan sarin sare podi detath admin ta wathayk wena kota pora ubwa poddak ignore karala innwa athi,

    uba too much senstive bn eka adu karaganna,
    අවුලක් නැහැ මම යනවා ඔය ෆොටෝ එක අයින් කරන්නන ඕනේ නැහැ උබලා ඕනේ තරමක් දාගනිල්ලා
    හිතේ තියෙන තරහා යන්න බැනපල්ලා
    මම JVP එකට බැනපු නිසා වෙන්න ඇති ඔහොම කතා කරන්නේ එකට සොරි
    මම ජන්දේ දාන්නේ නැහැ කාටවත් මම එක ඔප්පු කරලා පෙන්වන්නම් එත් මගෙන් පිළිගන්න එපා
     
    • Haha
    Reactions: tharakaf

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,587
    113
    Somewhere in this world
    ඒ උන්ට ඕක මේකේ දැම්ම එකාගේ IP තියෙනවා නේ මම යනවා උදේට පොලිසි
    හෙට ත්‍රෙඩ් එක OIC හිනා වෙලා එලවගත්ත පොලිස්පතිගෙන් වැඩේ ගොඩ දාගත්ත නම්බරේ දුන්නෙ ජනාධිපති
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,113
    12,652
    113
    38
    Dan ubamane domain ekata kelawanawa kiuwe?

    kiuwanam karpaan

    Anyway, ube Divvy hosting ekata mama negative reviews tikak dennam
    මචන් ඕනේ තරමක් මට බැනපන් බිස්නස් එක අල්ල ගන්න එපා
    මම යනවා මචන් සොරි උබලගේ හිත රිදුනා නම්
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,363
    5,931
    113
    අවුලක් නැහැ මම යනවා ඔය ෆොටෝ එක අයින් කරන්නන ඕනේ නැහැ උබලා ඕනේ තරමක් දාගනිල්ලා
    හිතේ තියෙන තරහා යන්න බැනපල්ලා
    මම JVP එකට බැනපු නිසා වෙන්න ඇති ඔහොම කතා කරන්නේ එකට සොරි
    මම ජන්දේ දාන්නේ නැහැ කාටවත් මම එක ඔප්පු කරලා පෙන්වන්නම් එත් මගෙන් පිළිගන්න එපා
    6pnrps.jpg
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,113
    12,652
    113
    38
    හෙට ත්‍රෙඩ් එක OIC හිනා වෙලා එලවගත්ත පොලිස්පතිගෙන් වැඩේ ගොඩ දාගත්ත නම්බරේ දුන්නෙ ජනාධිපති
    පොලිසි යනෙන් නැහැ මචන්
    මගේ ෆොටෝ දාගන්න ඕනේ තරම් එකනේ ඔයාලට ඕනේ
    මට බනින්න අවුලක් නැහැ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    පවු බන්.. ඌ අකමෑති නම් ෆොටෝ එක අයින් කරපල්ලා. මානසික වද දීලා මූ සියදිවි නසාගන්න ගියොත්? පවුනේ. දෑන් මේක නවත්තලා දාමු