මචන්ලා මෙහෙම සීන් එකකුත් ලංකාවේ තියේ

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔය කතාව බොරුවක් වෙන්න පුලුවන් එත් ඔය කතාවෙන් කියන එක
    සිංහලයා ගුන අගුන දන්නෙ නැහැ කියන එක නෙමෙ:no:

    සිංහල කඩවල පාරිබොගිකයාට අඩු සැලකිල්ලක් දක්වනවා කියන එක ඇත්ත එ නිසා
    තමයි අපෙ බිස්නස් ඉස්සර ඉදන් දියුනු නොවුනෙ එක අපි හදා ගන්න ඔන දෙයක් නැත්නම් දැනුවත් කරන්න ඔන දෙයක් සිංහල වියාපාරිකයන්ව:cool:;)
    :D