මම බෙනා;14721281 said:සිංහල ව්‍යාපාර දියුණු වීමට නමි මුලින්ම ගුණ ධර්ම පුරුදු කල යුතුය. පාරිභෝගියන් හට සුහදශිලී විය යුතුය. ඔවුන්ට කරුණාවෙන් මෛත්‍රීයෙන් කථා කල යුතුය.මේවා නැති තැන පිරිහිමක් මිස කිසිදා දියුණුවක් නැත. බුදු දහමට අනුව දිවි ගෙවීමෙන් නොදැනීම අප දියුණු වනු ඇත.බුදු දහමේ මග පෙන්වීමද මෙයයි.

ඕක ෆේස්බුක් එකේ දාපු එකාගෙ පරම්පරා ගාණකට මං බැනලා ආවෙ.. එකෙක් උඹට කලින් ඕක දාලා තිබුණා එළකිරියට.. යකෝ ඔය තනිකර බොරුවක්.. දැන් හම්බ කඩ වේලෙනවා.. උන්ට කර කියාගන්න දෙයක් නැතුව ඉන්නෙ.. ඒ නිසා උන් දැන් ට්‍රයි එක දෙන්නෙ සිංහල කඩ මෙන්න මෙහෙමයි.. උඹලා වරෙන් අපි ගාවට.. අපෙන් බඩු ගනිං.. සිංහල කඩ අයින් කරපන්.. ඕක තමා උන් ඔය කියන්න හදන්නෙ.. නැතුව ඕවා ඇත්ත සිද්ධි නෙමෙයි.. කිසිම පාරිභොගිකයෙකුට ඔය විදියට කතා කරනවද බං මොනම කඩේකවත්.. එහෙම කතා කලත් පාරිභෝගිකයා නිකන් ඉන්නවද.. උගේ හත්මුතු පරම්පරාවම මතක් කරලා නීති මාර්ග වලටත් බහිනවනේ.. බොරු විකාර..
ඔය මගුල මකල දාපන්..
ඕකෙන් වෙන්නෙ හම්බ කඩ ප්‍රමෝට් වෙන එක විතරයි..
නැ මචන් ඕක සිංහල අපේ කැත පුරුද්දක් !ඕක ෆේස්බුක් එකේ දාපු එකාගෙ පරම්පරා ගාණකට මං බැනලා ආවෙ.. එකෙක් උඹට කලින් ඕක දාලා තිබුණා එළකිරියට.. යකෝ ඔය තනිකර බොරුවක්.. දැන් හම්බ කඩ වේලෙනවා.. උන්ට කර කියාගන්න දෙයක් නැතුව ඉන්නෙ.. ඒ නිසා උන් දැන් ට්‍රයි එක දෙන්නෙ සිංහල කඩ මෙන්න මෙහෙමයි.. උඹලා වරෙන් අපි ගාවට.. අපෙන් බඩු ගනිං.. සිංහල කඩ අයින් කරපන්.. ඕක තමා උන් ඔය කියන්න හදන්නෙ.. නැතුව ඕවා ඇත්ත සිද්ධි නෙමෙයි.. කිසිම පාරිභොගිකයෙකුට ඔය විදියට කතා කරනවද බං මොනම කඩේකවත්.. එහෙම කතා කලත් පාරිභෝගිකයා නිකන් ඉන්නවද.. උගේ හත්මුතු පරම්පරාවම මතක් කරලා නීති මාර්ග වලටත් බහිනවනේ.. බොරු විකාර..
ඔය මගුල මකල දාපන්..
ඕකෙන් වෙන්නෙ හම්බ කඩ ප්‍රමෝට් වෙන එක විතරයි..

ඕක ෆේස්බුක් එකේ දාපු එකාගෙ පරම්පරා ගාණකට මං බැනලා ආවෙ.. එකෙක් උඹට කලින් ඕක දාලා තිබුණා එළකිරියට.. යකෝ ඔය තනිකර බොරුවක්.. දැන් හම්බ කඩ වේලෙනවා.. උන්ට කර කියාගන්න දෙයක් නැතුව ඉන්නෙ.. ඒ නිසා උන් දැන් ට්‍රයි එක දෙන්නෙ සිංහල කඩ මෙන්න මෙහෙමයි.. උඹලා වරෙන් අපි ගාවට.. අපෙන් බඩු ගනිං.. සිංහල කඩ අයින් කරපන්.. ඕක තමා උන් ඔය කියන්න හදන්නෙ.. නැතුව ඕවා ඇත්ත සිද්ධි නෙමෙයි.. කිසිම පාරිභොගිකයෙකුට ඔය විදියට කතා කරනවද බං මොනම කඩේකවත්.. එහෙම කතා කලත් පාරිභෝගිකයා නිකන් ඉන්නවද.. උගේ හත්මුතු පරම්පරාවම මතක් කරලා නීති මාර්ග වලටත් බහිනවනේ.. බොරු විකාර..
ඔය මගුල මකල දාපන්..
ඕකෙන් වෙන්නෙ හම්බ කඩ ප්‍රමෝට් වෙන එක විතරයි..

Wena sinhala kada thibbema nedda????Anith 1 machan o na tharam sinhala kada thiyanawa gindara wage business karana...A wagema muslim huke kadawaluth o na tharam thiyanawa, muslim un business dannawa kiyala patta gehuwata....hari neda, originate wechcha thana hoya gaththa neda.
නැ මචන් ඕක සිංහල අපේ කැත පුරුද්දක් !
මම කියන්නේ මගේ අත්දැකීමෙන් !
මේවා අපේ සිංහල කඩ කරන අයට දැනගන්න වටිනා දේවල් !

ඔය කතාව බොරුවක් වෙන්න පුලුවන් එත් ඔය කතාවෙන් කියන එක
සිංහලයා ගුන අගුන දන්නෙ නැහැ කියන එක නෙමෙ
සිංහල කඩවල පාරිබොගිකයාට අඩු සැලකිල්ලක් දක්වනවා කියන එක ඇත්ත එ නිසා
තමයි අපෙ බිස්නස් ඉස්සර ඉදන් දියුනු නොවුනෙ එක අපි හදා ගන්න ඔන දෙයක් නැත්නම් දැනුවත් කරන්න ඔන දෙයක් සිංහල වියාපාරිකයන්ව![]()