මචන්ලා මෙහෙ වරෙන්

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,421
    1,057
    113
    ඊලග පාර කෙනෙක් නැ කියලා දැන් ඉන්න කෙනාම ගේන්න එපා බන්
    අලුත් කෙනෙක්ව හදන්න බලපු රටට වෙනුවෙන් බුද්දාගම වෙනුවෙන් ඉන්න
    අඩුකුලෙ නිරාගමිකයො එලවලා හරි රටක් ගේන්න කෙනෙක් කොහොම හරි අපි හොයාගමු තරුන කෙනෙක්ව

    දැන් ඉන්න එකයි අනික් හොරුයි උන් ඇතුලෙම ඉදපුදෙන් ප්ලීස් 2029 මෙයාව ගේන්න එපා බන්😓👍
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,224
    1,781
    113
    United States
    2029ට තරුණ කෙනෙක් හොයන කතාවට එකඟයි බන්, ඒත් ඒ කෙනා වැඩෙන් පෙන්නන්න ඕනේ, කතාවෙන් විතරක් නෙවෙයි
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,811
    11,022
    113
    Sherwood වගේ තැනක
    1000413004.jpg
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,693
    591
    113
    ලන්ඩන් වත්ත
    යාන්තන් 76 වසරක සාපෙ ඉවර කරල, මජර දේශපාලන ක්‍රමයට පයින් ගහල, වලව් කාරයො වෙනුවට සාමාන්‍ය මනුස්සයගෙ පන්තියෙ නායකයෙක් පත්කරගෙන, රටටත් සුබ වේගෙන එනකොට ඇයි එහෙම හිතන්නෙ සහෝදරයා ?
     
    • Haha
    Reactions: clumsyhulk

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,696
    6,313
    113
    Harsha + Champika wage set ekak illuwoth withrak deela balanwa
    wena denna ekek nathi hinda vote eka aparade handa

    ranil illana ekak nathiweyi

    kohomath aayi vote karnna election enakan lankawe inna balaporoththuwak na
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,421
    1,057
    113
    මන් 😓කිව්වානෙ කලින් කවුරුත් එපා කියලා

    2029ට තරුණ කෙනෙක් හොයන කතාවට එකඟයි බන්, ඒත් ඒ කෙනා වැඩෙන් පෙන්නන්න ඕනේ, කතාවෙන් විතරක් නෙවෙයි
    දැන් ඉන්න අය වැඩ පෙන්නුවාද
    උබලා ඔක්කොම හිනා වෙලා ඊලග පාරත් දිලාම බලාන්කො කොච්චර කිව්වත් තෙරුම් ගන්නැ කවුරුත්
    ------ Post added on Oct 27, 2026 at 6:04 PM