මචන්ලා මේකට විසදුමක් දෙන්න SLT
මේක මට විතරක් නෙමයි අපි හැමෝටම වැදගත් වෙයි...මම දැන් SLT ඉන්ටනෙට් අරගෙන අවුරුදු 7ක් විතර වෙනවා..මුලදී පාවිච්චි කලේ 512 kbps unlimited package එක . 2012 ඉඳන් තමා දැන් පාවිච්චි කරන web family 8 mbps එක use කරන්නේ.
එත් දැන් මාස 2 ට කලින් මුන් මගේ line එක slow කළා 2.5 mbps වගේ වෙන්න..මන් කොහොම හරි මුන්ට බැනලා බැනලා 7.2 වලටම කලින් තිබ්බ වගේ speed එක ගත්තා. මුන් කිව්වා අපේ area එකේ usage එක වැඩිලු.එක හින්දා agreement එකේ තියන ලිමිට් එකේ තියන හින්දා SLT එකට මොකුත් කරන්න බෑ කිව්වා.එත් මන් අමු කුණුහරුපෙන් බැනලා බැනලා එදා අයිත් කලින් speed එකටම ගත්තා..
දවස් 2 ට කලින් ඉඳන් දැන් අයිත් slow කරලා..මන් ඊයෙත් කතා කරලා 3.2 වගේ speed එකක් හදාගත්තා....මන් අද අයිත් කතා කළා අඩු හින්දා මුන් කියනවා ඕක අපේ agreement එකේ තියන speed එකක්ලු..එත් කොහොමහරි මන් තදින් කතා කරලා දැන් 5 ට වගේ speed එක හදාගත්තා...මචන්ලා දැන් මන් මොකක්ද කරන්නේ? peo TV අරගෙනත් නෑ...එත් ඇයි මුන් මෙහෙම speed එක අඩු කරන්නේ? උම්බලගේත් මෙහෙමද?

මේකට විසදුමක් නැද්ද???