මචන්ලා මේකට විසදුමක් දෙන්න SLT

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
මචන්ලා මේකට විසදුමක් දෙන්න SLT

SLT1.jpg

මේක මට විතරක් නෙමයි අපි හැමෝටම වැදගත් වෙයි...මම දැන් SLT ඉන්ටනෙට් අරගෙන අවුරුදු 7ක් විතර වෙනවා..මුලදී පාවිච්චි කලේ 512 kbps unlimited package එක . 2012 ඉඳන් තමා දැන් පාවිච්චි කරන web family 8 mbps එක use කරන්නේ.

එත් දැන් මාස 2 ට කලින් මුන් මගේ line එක slow කළා 2.5 mbps වගේ වෙන්න..මන් කොහොම හරි මුන්ට බැනලා බැනලා 7.2 වලටම කලින් තිබ්බ වගේ speed එක ගත්තා. මුන් කිව්වා අපේ area එකේ usage එක වැඩිලු.එක හින්දා agreement එකේ තියන ලිමිට් එකේ තියන හින්දා SLT එකට මොකුත් කරන්න බෑ කිව්වා.එත් මන් අමු කුණුහරුපෙන් බැනලා බැනලා එදා අයිත් කලින් speed එකටම ගත්තා..

දවස් 2 ට කලින් ඉඳන් දැන් අයිත් slow කරලා..මන් ඊයෙත් කතා කරලා 3.2 වගේ speed එකක් හදාගත්තා....මන් අද අයිත් කතා කළා අඩු හින්දා මුන් කියනවා ඕක අපේ agreement එකේ තියන speed එකක්ලු..එත් කොහොමහරි මන් තදින් කතා කරලා දැන් 5 ට වගේ speed එක හදාගත්තා...මචන්ලා දැන් මන් මොකක්ද කරන්නේ? peo TV අරගෙනත් නෑ...එත් ඇයි මුන් මෙහෙම speed එක අඩු කරන්නේ? උම්බලගේත් මෙහෙමද?:confused::confused::confused: මේකට විසදුමක් නැද්ද???:sorry::sorry:
 
Max_r

Well-known member
  • May 10, 2007
    13,127
    1
    15,944
    113
    මගෙ ඊයෙ පෙරෙදා පොඩ්ඩක් අව්ලක් තිබ්බා
    දැන් නම් අව්ලක් නැ සාමාන්‍ය විදිය ටමයි 5.6
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    මගෙ ඊයෙ පෙරෙදා පොඩ්ඩක් අව්ලක් තිබ්බා
    දැන් නම් අව්ලක් නැ සාමාන්‍ය විදිය ටමයි 5.6

    mage kalin 7.2 wage.. dan 5.6 wage..eth machan api uparima speed ekak ganna onane ban..mechchara kal dunna eke dan ai denn bari munta..:confused:
     
    • Like
    Reactions: KingCM

    Wash Basin

    Member
    Aug 15, 2014
    14
    3
    0
    මම නං ටෙලිකොම් ලෑන්ඩ්ලයින් කනෙක්ෂන් එකක් අරං නෑ. SLT CDMA එකක් නං තියෙනවා. එකෙන් කෝල්ස් ගන්නෙත් නෑ. ලගදි දවසකට ටෙලිකොම් එකෙන් දෙපාරක් කෝල් කරලා ඇහැව්වා එක වෙනුවට අලුතින් ලෑන්ඩ් ලයින් එකක් දෙනවා නොමිලේම කියලා. මම කිව්වා එපා කියලා. මොකද මම දැන් පාවිච්චි කරන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක මට ලබයි. අනික මම ටීවී බලන්නෙත් නැති නිසා පියෝටීවී ගන්න අදහසකුත් නෑ.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    slt එකට කතා කරපන් කෙල්ලෙක් ඉන්න වෙලාවකට,ඊට පස්සෙ ඒකිගෙ ජන්ගිය යට තියෙන ඒවා මතක් කරපන්.එතකොට අනිවා ඕක හදලා දෙනවා බයට. ප්‍රත්‍යක්ෂයි.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    SLT1.jpg

    මේක මට විතරක් නෙමයි අපි හැමෝටම වැදගත් වෙයි...මම දැන් SLT ඉන්ටනෙට් අරගෙන අවුරුදු 7ක් විතර වෙනවා..මුලදී පාවිච්චි කලේ 512 kbps unlimited package එක . 2012 ඉඳන් තමා දැන් පාවිච්චි කරන web family 8 mbps එක use කරන්නේ.

    එත් දැන් මාස 2 ට කලින් මුන් මගේ line එක slow කළා 2.5 mbps වගේ වෙන්න..මන් කොහොම හරි මුන්ට බැනලා බැනලා 7.2 වලටම කලින් තිබ්බ වගේ speed එක ගත්තා. මුන් කිව්වා අපේ area එකේ usage එක වැඩිලු.එක හින්දා agreement එකේ තියන ලිමිට් එකේ තියන හින්දා SLT එකට මොකුත් කරන්න බෑ කිව්වා.එත් මන් අමු කුණුහරුපෙන් බැනලා බැනලා එදා අයිත් කලින් speed එකටම ගත්තා..

    දවස් 2 ට කලින් ඉඳන් දැන් අයිත් slow කරලා..මන් ඊයෙත් කතා කරලා 3.2 වගේ speed එකක් හදාගත්තා....මන් අද අයිත් කතා කළා අඩු හින්දා මුන් කියනවා ඕක අපේ agreement එකේ තියන speed එකක්ලු..එත් කොහොමහරි මන් තදින් කතා කරලා දැන් 5 ට වගේ speed එක හදාගත්තා...මචන්ලා දැන් මන් මොකක්ද කරන්නේ? peo TV අරගෙනත් නෑ...එත් ඇයි මුන් මෙහෙම speed එක අඩු කරන්නේ? උම්බලගේත් මෙහෙමද?:confused::confused::confused: මේකට විසදුමක් නැද්ද???:sorry::sorry:
    matat okama una ban, un kiyanne agreement kathawa. thread ekakut damma mama meke. habai mage speed eka 6 wage enawa. so mata loku awlak na
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    මම නං ටෙලිකොම් ලෑන්ඩ්ලයින් කනෙක්ෂන් එකක් අරං නෑ. SLT CDMA එකක් නං තියෙනවා. එකෙන් කෝල්ස් ගන්නෙත් නෑ. ලගදි දවසකට ටෙලිකොම් එකෙන් දෙපාරක් කෝල් කරලා ඇහැව්වා එක වෙනුවට අලුතින් ලෑන්ඩ් ලයින් එකක් දෙනවා නොමිලේම කියලා. මම කිව්වා එපා කියලා. මොකද මම දැන් පාවිච්චි කරන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක මට ලබයි. අනික මම ටීවී බලන්නෙත් නැති නිසා පියෝටීවී ගන්න අදහසකුත් නෑ.

    තදින් කතා කල තරමට තමයි ස්පීඩ් වෙන්නෙ

    slt එකට කතා කරපන් කෙල්ලෙක් ඉන්න වෙලාවකට,ඊට පස්සෙ ඒකිගෙ ජන්ගිය යට තියෙන ඒවා මතක් කරපන්.එතකොට අනිවා ඕක හදලා දෙනවා බයට. ප්‍රත්‍යක්ෂයි.

    matat okama una ban, un kiyanne agreement kathawa. thread ekakut damma mama meke. habai mage speed eka 6 wage enawa. so mata loku awlak na

    Lucky still we have unlimited internet connection

    anemanda machanla..matanam epa wenawa ban munge wada wlata....
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,127
    1
    15,944
    113
    mage kalin 7.2 wage.. dan 5.6 wage..eth machan api uparima speed ekak ganna onane ban..mechchara kal dunna eke dan ai denn bari munta..:confused:

    Download Bandwidth
    2 Mbps
    Min

    8 Mbps
    Max

    උන් දැන් නිදහසට කියන්නෙ ඔන්න ඕක බන් :(
    2 අඩුවෙන් අවොත් තමයි උන් වැරදි වෙන්නෙ :( :(

    කපටි හොරු
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    Download Bandwidth
    2 Mbps
    Min

    8 Mbps
    Max

    උන් දැන් නිදහසට කියන්නෙ ඔන්න ඕක බන් :(
    2 අඩුවෙන් අවොත් තමයි උන් වැරදි වෙන්නෙ :( :(

    කපටි හොරු

    ow ban me deweni para ohoma karapu..kalinnam passen gihin man goda dagaththa dannam mun wadi kerennema naha...:rolleyes: