මචන්ලා ලොකු උදව්වක් ඕනි...
මචන්ලා ලොකු උදව්වක් ඕනි...
මට Facebook page එකක URL එකක් හදා ගන්න Likes 25 ක් ඕන
, කලින් නම් Likes 25 ක් නැතිව page එකට URL එකක් හදලා තියෙනවා, ඒත් දැන් FB එහෙම දෙන්නෙ නෑ වගේ.
මේ page එක like කරලා Help එකක් දෙනවද?

මචන්ලා ලොකු උදව්වක් ඕනි...
මට Facebook page එකක URL එකක් හදා ගන්න Likes 25 ක් ඕන
, කලින් නම් Likes 25 ක් නැතිව page එකට URL එකක් හදලා තියෙනවා, ඒත් දැන් FB එහෙම දෙන්නෙ නෑ වගේ.මේ page එක like කරලා Help එකක් දෙනවද?

Last edited: