මචන්ලා ලොකු හදිස්සියක් කොළඹ අවටින් බෝඩිම

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,112
    9,874
    113
    එක තැනක නෑ
    මචන්ලා ලොකු හදිස්සියක් කොළඹ අවටින් බෝඩිම

    මචන්ලා මට කොළඹ අවටින් නවතින්ඩ බෝඩිමක් හොයලා දීපල්ලා පුළුවන් නම්:yes::yes:. ලොකු උදව්වක් බන්:yes:. අපේ ඔෆිස් එක තියන්නේ කොල්ලුපිටියේ. කොල්ලුපිටියට ගොඩාක්මත් දුර නැතුව(නැත්තම් පඩිය ඉවරයි බස් ගාස්තු වලටම :P), සාමාන්‍ය දුරකින්. ටිකක් දුර උනාට අවුලක් නැහැ.බෝඩිම ටිකක් ගණන් අඩු එකක් බලපල්ලා:yes:. මට පොඩ්ඩක් සනීප නැති වෙලා, මම ලෙඩ නිවාඩු දාලා ගෙදර ආවේ(අනුරාධපුරේ). දැන් බෝසා කතා කරා. මට මේ පළවෙනිදා ඉඳලා වැඩට යන්ඩ වෙනවා. අදම දැනගන්ඩ පුළුවන් නම් මට ලේසි මචන්. කලින් හිටපු බෝඩිමත් දැන් වෙන එකෙක්ට දීලලු :sorry: . හෙට උනත් කමක් නෑ. මචන් පොඩි ගානකට තමයි ඕනේ. පුළුවන් නම් පොඩ්ඩක් බලලා කියපල්ලා :D:D ලොකු උදව්වක් බන්.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Bump macho! paththara wala ewa balanawata wada honda wei danna kenekgen thanak hoya ganna eka hadissiyak nisa.:yes:
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    kollupitiye lagin komada ban aduwata bording :rolleyes:
    ubata bus wiyadam gana hithala bara ganak denna wei bordimata...
    :sorry:
    keeyatada balanne :confused: