ඇඳුමක් ගන්න ගියත් මගෙන් අහනවා මේක ගන්නද, එයාට ගැලපෙනවද කියලා.. පර්ෆියුම් එකක් ගත්තත් මගෙන් අහනවා මේක ඔයාට සුවඳද කියලා.. ක්ලාස් යන්න කලින් ඇවිත් මාව බලලා යනවා උදේ පාන්දරම.. ඒකිට නිදහස තියෙන හැම වෙලාවකම මාව බලන්න එනවා.. ගොඩක් දවස් වලට මගේ කාමරේ අස් කරලා දෙනවා, ඇඳුම් ටික හෝඳලා දෙනවා කොච්චර එපා කිව්වත්.. මං මේ ටික කිව්වෙ ලොකු කමකට නෙමෙයි..
උඹත් රූකඩයක් නෙමෙයි කෙල්ල කියන විදියට නටන්න.. හැබැයි හරි පාරෙ පලයන් ඒ ආදරේ රැකගන්න ඕන නම්.. ඒක උඹගෙ වගකීම.. නැත්තං උඹට ආදරේ අහිමිවෙවි..
eka nam aththa tamai. eth qwama ahanne nene

කියන්න දෙයක් නැහැ ඔක්කොම කියල තියෙන්නේකිව්වම අහන්නෙ නෑ කියන්නෙ එයා මොන වගේ වැරදිද කරන්නෙ.. ඔය ඇඳුම් වලට, යාලුවො ආශ්රය කරනවට පොඩි පොඩි දේවල් වලට තහංචි දාන්න එපා බං.. එතකොට මොකාට වුණත් එපා වෙනවනේ..
හැබැයි එයා වැරදි පාරක යනවා නම් එක වතාවක් කියලා අහන්නෙ නැත්තං දෙවැනි වතාවටත් කියපං.. කියනව කිව්වෙ "ඔයා අරක වහාම නවත්තන්න ඕන".. එහෙම නෙමෙයි.. දෙයක් ඕනම කෙනෙක්ට පැහැදිලි කරන විදියක් තියෙනවා.. මේකෙන් මෙහෙම දෙයක් වෙන්නෙ, ඒකයි මේක කරන්න එපා කියන්නෙ.. අන්න එහෙම පැහැදිලි කරපන්.. එයාට හරි වැරැද්ද තේරුම් ගන්න පුළුවන් විදියට සරලව.. ඒ කියලා අහන්නෙත් නැත්තං ලව් එක බ්රේක් කරලා දාපන්.. උඹගෙ හොඳටයි කියන්නෙ..
උඹ තවම ඉගෙනගන්නව නේද..? මං හැමෝටම කියන දේ තමා උඹටත් කියන්න තියෙන්නෙ.. ඔය කාලටෙ පටන්ගන්න ලව් සාර්තක නෑ පුතා.. (හැම ලවම නෙමේ) අත්දැකීමෙන් කියන්නෙ.. ඉගෙනගන්න කාලෙ ඉගෙනගනිං.. ලව් කරන කාලෙට ලව් කරපං.. හැම දේටම කාලයක් තියෙනවා.. අනාගතයෙදි කරන්න තියෙන දේවල් අද කරන්න යන්නෙපා.. එතකොට බොහොම ඉක්මනට වරදිනවා.. අන්තිමට කෙල්ලත් නෑ ඉගෙනීමත් නෑ.. උඹට අනාගතයකුත් නෑ.. කෙල්ලො ලව් කරන්නෙ මේ කාලෙට බොළඳ විදියට.. සුරංගනා ලෝක වල.. දෙයක් බැරූරුම්ව තේරුම්ගන්න බෑ.. ඇත්තම කිව්වොත් උන් පරිනත වෙන්න අවුරුදු විස්සක්, විසි දෙකක්වත් යනවා..
කෙල්ලෙක්ට ඔය කාලෙදි කොල්ලෙක් කිව්වොත් මට සල්ලි නෑ මං දුප්පත් කියලා කෙල්ල පටස් ගාලා දෙන උත්තරේ මට සල්ලි ඕන නෑ ඔයා විතරයි ඕන කියලා..
ගොඩක් උන්ට කොල්ලො වැඩි වැඩියෙන් මුණගැහෙනකොට, කතාබහ කරනකොට, ලෙංගතු වෙනකොට අර පරණ ලව් එක අමතක වෙන්න ගන්නවා.. ඒපාර තව එකෙක්ට ආදරේ හිතෙනවා.. ඕක තමා ඔය කාලෙට වෙන්නෙ..

කිව්වම අහන්නෙ නෑ කියන්නෙ එයා මොන වගේ වැරදිද කරන්නෙ.. ඔය ඇඳුම් වලට, යාලුවො ආශ්රය කරනවට පොඩි පොඩි දේවල් වලට තහංචි දාන්න එපා බං.. එතකොට මොකාට වුණත් එපා වෙනවනේ
අපිට අනුන්ගෙ ජීවිතයක් අපේ අතට අරන් පාලනය කරන්න බෑ.. කෙල්ලො කියන්නෙ රූකඩ නෙමේ අපිට ඕන විදියට නටන්න.. මං කිව්වෙ ඔය උඹ දාලා තියෙන දෙකයි පනහෙ නීති ගැන..![]()
ජය!

පිස්සුද බං.. මොන නීතිද.. එයාට මං නීති දාලත් නෑ.. මං එයාට නීති දාලත් නෑ.. නීති දාන්න තරම් එයා වැරදි දෙයක් කරන්නෙත් නෑ.. ඒත් එයා හුඟක් දේවල් කරන්න කලින් මගෙන් අහලා තමා කරන්නෙ..ඇඳුමක් ගන්න ගියත් මගෙන් අහනවා මේක ගන්නද, එයාට ගැලපෙනවද කියලා.. පර්ෆියුම් එකක් ගත්තත් මගෙන් අහනවා මේක ඔයාට සුවඳද කියලා.. ක්ලාස් යන්න කලින් ඇවිත් මාව බලලා යනවා උදේ පාන්දරම.. ඒකිට නිදහස තියෙන හැම වෙලාවකම මාව බලන්න එනවා.. ගොඩක් දවස් වලට මගේ කාමරේ අස් කරලා දෙනවා, ඇඳුම් ටික හෝඳලා දෙනවා කොච්චර එපා කිව්වත්.. මං මේ ටික කිව්වෙ ලොකු කමකට නෙමෙයි..
නීති දාන එක මං අනුමත කරන්නෑ.. කාට වුණත් තමන්ගෙම කියලා ජීවිතයක් තියෙනවා.. අපිට අනුන්ගෙ ජීවිතයක් අපේ අතට අරන් පාලනය කරන්න බෑ.. කෙල්ලො කියන්නෙ රූකඩ නෙමේ අපිට ඕන විදියට නටන්න.. මං කිව්වෙ ඔය උඹ දාලා තියෙන දෙකයි පනහෙ නීති ගැන..උඹත් රූකඩයක් නෙමෙයි කෙල්ල කියන විදියට නටන්න.. හැබැයි හරි පාරෙ පලයන් ඒ ආදරේ රැකගන්න ඕන නම්.. ඒක උඹගෙ වගකීම.. නැත්තං උඹට ආදරේ අහිමිවෙවි..

නීති දාලනම් නෑ බං
මං පූවිට කියනව කෙලින්ම එයා මං අකමැති දෙයක් කරනවනම්
නීති දාන්න ඕනි නෑ
කෙල්ලට කෙලින්ම කියපන් උඔ එයා කරන දේකට අකමැතිනම්
එයා ඇත්තටම ආදරේ කරනවනම් එයා තේරුම් ගන්නවා මේක මේ මට ආදරේ නිසයි කියන්නේ කියල
පිස්සුවෙන් වගේ සැක කර කර නීති දාල වැඩක් නෑනේ

පිස්සුද බං.. මොන නීතිද.. එයාට මං නීති දාලත් නෑ.. මං එයාට නීති දාලත් නෑ.. නීති දාන්න තරම් එයා වැරදි දෙයක් කරන්නෙත් නෑ.. ඒත් එයා හුඟක් දේවල් කරන්න කලින් මගෙන් අහලා තමා කරන්නෙ..ඇඳුමක් ගන්න ගියත් මගෙන් අහනවා මේක ගන්නද, එයාට ගැලපෙනවද කියලා.. පර්ෆියුම් එකක් ගත්තත් මගෙන් අහනවා මේක ඔයාට සුවඳද කියලා.. ක්ලාස් යන්න කලින් ඇවිත් මාව බලලා යනවා උදේ පාන්දරම.. ඒකිට නිදහස තියෙන හැම වෙලාවකම මාව බලන්න එනවා.. ගොඩක් දවස් වලට මගේ කාමරේ අස් කරලා දෙනවා, ඇඳුම් ටික හෝඳලා දෙනවා කොච්චර එපා කිව්වත්.. මං මේ ටික කිව්වෙ ලොකු කමකට නෙමෙයි..
නීති දාන එක මං අනුමත කරන්නෑ.. කාට වුණත් තමන්ගෙම කියලා ජීවිතයක් තියෙනවා.. අපිට අනුන්ගෙ ජීවිතයක් අපේ අතට අරන් පාලනය කරන්න බෑ.. කෙල්ලො කියන්නෙ රූකඩ නෙමේ අපිට ඕන විදියට නටන්න.. මං කිව්වෙ ඔය උඹ දාලා තියෙන දෙකයි පනහෙ නීති ගැන..උඹත් රූකඩයක් නෙමෙයි කෙල්ල කියන විදියට නටන්න.. හැබැයි හරි පාරෙ පලයන් ඒ ආදරේ රැකගන්න ඕන නම්.. ඒක උඹගෙ වගකීම.. නැත්තං උඹට ආදරේ අහිමිවෙවි..
ජය!

ලව් එකට ජය..

කිව්වම අහන්නෙ නෑ කියන්නෙ එයා මොන වගේ වැරදිද කරන්නෙ.. ඔය ඇඳුම් වලට, යාලුවො ආශ්රය කරනවට පොඩි පොඩි දේවල් වලට තහංචි දාන්න එපා බං.. එතකොට මොකාට වුණත් එපා වෙනවනේ..
හැබැයි එයා වැරදි පාරක යනවා නම් එක වතාවක් කියලා අහන්නෙ නැත්තං දෙවැනි වතාවටත් කියපං.. කියනව කිව්වෙ "ඔයා අරක වහාම නවත්තන්න ඕන".. එහෙම නෙමෙයි.. දෙයක් ඕනම කෙනෙක්ට පැහැදිලි කරන විදියක් තියෙනවා.. මේකෙන් මෙහෙම දෙයක් වෙන්නෙ, ඒකයි මේක කරන්න එපා කියන්නෙ.. අන්න එහෙම පැහැදිලි කරපන්.. එයාට හරි වැරැද්ද තේරුම් ගන්න පුළුවන් විදියට සරලව.. ඒ කියලා අහන්නෙත් නැත්තං ලව් එක බ්රේක් කරලා දාපන්.. උඹගෙ හොඳටයි කියන්නෙ..
උඹ තවම ඉගෙනගන්නව නේද..? මං හැමෝටම කියන දේ තමා උඹටත් කියන්න තියෙන්නෙ.. ඔය කාලටෙ පටන්ගන්න ලව් සාර්තක නෑ පුතා.. (හැම ලවම නෙමේ) අත්දැකීමෙන් කියන්නෙ.. ඉගෙනගන්න කාලෙ ඉගෙනගනිං.. ලව් කරන කාලෙට ලව් කරපං.. හැම දේටම කාලයක් තියෙනවා.. අනාගතයෙදි කරන්න තියෙන දේවල් අද කරන්න යන්නෙපා.. එතකොට බොහොම ඉක්මනට වරදිනවා.. අන්තිමට කෙල්ලත් නෑ ඉගෙනීමත් නෑ.. උඹට අනාගතයකුත් නෑ.. කෙල්ලො ලව් කරන්නෙ මේ කාලෙට බොළඳ විදියට.. සුරංගනා ලෝක වල.. දෙයක් බැරූරුම්ව තේරුම්ගන්න බෑ.. ඇත්තම කිව්වොත් උන් පරිනත වෙන්න අවුරුදු විස්සක්, විසි දෙකක්වත් යනවා..
කෙල්ලෙක්ට ඔය කාලෙදි කොල්ලෙක් කිව්වොත් මට සල්ලි නෑ මං දුප්පත් කියලා කෙල්ල පටස් ගාලා දෙන උත්තරේ මට සල්ලි ඕන නෑ ඔයා විතරයි ඕන කියලා..
ගොඩක් උන්ට කොල්ලො වැඩි වැඩියෙන් මුණගැහෙනකොට, කතාබහ කරනකොට, ලෙංගතු වෙනකොට අර පරණ ලව් එක අමතක වෙන්න ගන්නවා.. ඒපාර තව එකෙක්ට ආදරේ හිතෙනවා.. ඕක තමා ඔය කාලෙට වෙන්නෙ..

මචන්ලා විහිලුවට ගන්නෙපා .. මට පොඩ්ඩක් කියහල්ලා උබල තමන්ගේ කෙල්ලට නීති දාලද තියෙන්නේ ? මොනවා ගැනද ? මේක සිරා ගනිල්ලා ප්ලීස්
ඇදුම් , යාලුවෝ , ෆෝන් , ගමන් .. ඕන එකක් පොඩ්ඩක් කියහල්ල බලන්න .
මේකේ ඉන්නේ අපි අපිනේ![]()