මචන්ලා විහිලුවට ගන්නෙපා

TeqiSL

Member
Aug 4, 2014
362
50
0
මචන්ලා විහිලුවට ගන්නෙපා

මචන්ලා විහිලුවට ගන්නෙපා .. මට පොඩ්ඩක් කියහල්ලා උබල තමන්ගේ කෙල්ලට නීති දාලද තියෙන්නේ ? මොනවා ගැනද ? මේක සිරා ගනිල්ලා ප්ලීස් :rolleyes:
ඇදුම් , යාලුවෝ , ෆෝන් , ගමන් .. ඕන එකක් පොඩ්ඩක් කියහල්ල බලන්න .
මේකේ ඉන්නේ අපි අපිනේ :rofl:
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නීති දාලනම් නෑ බං
    මං පූවිට කියනව කෙලින්ම එයා මං අකමැති දෙයක් කරනවනම්
    නීති දාන්න ඕනි නෑ
    කෙල්ලට කෙලින්ම කියපන් උඔ එයා කරන දේකට අකමැතිනම්
    එයා ඇත්තටම ආදරේ කරනවනම් එයා තේරුම් ගන්නවා මේක මේ මට ආදරේ නිසයි කියන්නේ කියල
    පිස්සුවෙන් වගේ සැක කර කර නීති දාල වැඩක් නෑනේ
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,082
    1
    11,102
    113
    10422125_1483842588526128_8336705530269436972_n.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සුද බං.. මොන නීතිද.. එයාට මං නීති දාලත් නෑ.. මං එයාට නීති දාලත් නෑ.. නීති දාන්න තරම් එයා වැරදි දෙයක් කරන්නෙත් නෑ.. ඒත් එයා හුඟක් දේවල් කරන්න කලින් මගෙන් අහලා තමා කරන්නෙ..:yes: ඇඳුමක් ගන්න ගියත් මගෙන් අහනවා මේක ගන්නද, එයාට ගැලපෙනවද කියලා.. පර්ෆියුම් එකක් ගත්තත් මගෙන් අහනවා මේක ඔයාට සුවඳද කියලා.. ක්ලාස් යන්න කලින් ඇවිත් මාව බලලා යනවා උදේ පාන්දරම.. ඒකිට නිදහස තියෙන හැම වෙලාවකම මාව බලන්න එනවා.. ගොඩක් දවස් වලට මගේ කාමරේ අස් කරලා දෙනවා, ඇඳුම් ටික හෝඳලා දෙනවා කොච්චර එපා කිව්වත්.. මං මේ ටික කිව්වෙ ලොකු කමකට නෙමෙයි..;)

    නීති දාන එක මං අනුමත කරන්නෑ.. කාට වුණත් තමන්ගෙම කියලා ජීවිතයක් තියෙනවා.. අපිට අනුන්ගෙ ජීවිතයක් අපේ අතට අරන් පාලනය කරන්න බෑ.. කෙල්ලො කියන්නෙ රූකඩ නෙමේ අපිට ඕන විදියට නටන්න.. මං කිව්වෙ ඔය උඹ දාලා තියෙන දෙකයි පනහෙ නීති ගැන..:D උඹත් රූකඩයක් නෙමෙයි කෙල්ල කියන විදියට නටන්න.. හැබැයි හරි පාරෙ පලයන් ඒ ආදරේ රැකගන්න ඕන නම්.. ඒක උඹගෙ වගකීම.. නැත්තං උඹට ආදරේ අහිමිවෙවි..:yes:

    ජය!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    eka nam aththa tamai. eth qwama ahanne nene
    කිව්වම අහන්නෙ නෑ කියන්නෙ එයා මොන වගේ වැරදිද කරන්නෙ.. ඔය ඇඳුම් වලට, යාලුවො ආශ්‍රය කරනවට පොඩි පොඩි දේවල් වලට තහංචි දාන්න එපා බං.. එතකොට මොකාට වුණත් එපා වෙනවනේ..:rofl:

    හැබැයි එයා වැරදි පාරක යනවා නම් එක වතාවක් කියලා අහන්නෙ නැත්තං දෙවැනි වතාවටත් කියපං.. කියනව කිව්වෙ "ඔයා අරක වහාම නවත්තන්න ඕන".. එහෙම නෙමෙයි.. දෙයක් ඕනම කෙනෙක්ට පැහැදිලි කරන විදියක් තියෙනවා.. මේකෙන් මෙහෙම දෙයක් වෙන්නෙ, ඒකයි මේක කරන්න එපා කියන්නෙ.. අන්න එහෙම පැහැදිලි කරපන්.. එයාට හරි වැරැද්ද තේරුම් ගන්න පුළුවන් විදියට සරලව.. ඒ කියලා අහන්නෙත් නැත්තං ලව් එක බ්‍රේක් කරලා දාපන්.. උඹගෙ හොඳටයි කියන්නෙ..;)

    උඹ තවම ඉගෙනගන්නව නේද..? මං හැමෝටම කියන දේ තමා උඹටත් කියන්න තියෙන්නෙ.. ඔය කාලටෙ පටන්ගන්න ලව් සාර්තක නෑ පුතා.. (හැම ලවම නෙමේ) අත්දැකීමෙන් කියන්නෙ.. ඉගෙනගන්න කාලෙ ඉගෙනගනිං.. ලව් කරන කාලෙට ලව් කරපං.. හැම දේටම කාලයක් තියෙනවා.. අනාගතයෙදි කරන්න තියෙන දේවල් අද කරන්න යන්නෙපා.. එතකොට බොහොම ඉක්මනට වරදිනවා.. අන්තිමට කෙල්ලත් නෑ ඉගෙනීමත් නෑ.. උඹට අනාගතයකුත් නෑ.. කෙල්ලො ලව් කරන්නෙ මේ කාලෙට බොළඳ විදියට.. සුරංගනා ලෝක වල.. දෙයක් බැරූරුම්ව තේරුම්ගන්න බෑ.. ඇත්තම කිව්වොත් උන් පරිනත වෙන්න අවුරුදු විස්සක්, විසි දෙකක්වත් යනවා..

    කෙල්ලෙක්ට ඔය කාලෙදි කොල්ලෙක් කිව්වොත් මට සල්ලි නෑ මං දුප්පත් කියලා කෙල්ල පටස් ගාලා දෙන උත්තරේ මට සල්ලි ඕන නෑ ඔයා විතරයි ඕන කියලා..

    ගොඩක් උන්ට කොල්ලො වැඩි වැඩියෙන් මුණගැහෙනකොට, කතාබහ කරනකොට, ලෙංගතු වෙනකොට අර පරණ ලව් එක අමතක වෙන්න ගන්නවා.. ඒපාර තව එකෙක්ට ආදරේ හිතෙනවා.. ඕක තමා ඔය කාලෙට වෙන්නෙ..

    • Like
    Reactions: prazadx

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    කියන්න දෙයක් නැහැ ඔක්කොම කියල තියෙන්නේ :yes::yes:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    කිව්වම අහන්නෙ නෑ කියන්නෙ එයා මොන වගේ වැරදිද කරන්නෙ.. ඔය ඇඳුම් වලට, යාලුවො ආශ්‍රය කරනවට පොඩි පොඩි දේවල් වලට තහංචි දාන්න එපා බං.. එතකොට මොකාට වුණත් එපා වෙනවනේ

    අපිට අනුන්ගෙ ජීවිතයක් අපේ අතට අරන් පාලනය කරන්න බෑ.. කෙල්ලො කියන්නෙ රූකඩ නෙමේ අපිට ඕන විදියට නටන්න.. මං කිව්වෙ ඔය උඹ දාලා තියෙන දෙකයි පනහෙ නීති ගැන..:D

    ජය!

    :yes::yes::yes:

    ඇඳුම් වලට තහංචි නැත. මොකද තහංචි දාන්න වෙන විදියේ ඇඳුම් අදින්නේ නැති නිසා. අඟල් දෙකක් දිගට අඳින කෙල්ලෙක් හොයාගත්තෙත් නැත්තේ ඕවා කිය කිය ඉන්න කැමති නැති නිසා :angry:

    යාළුවො ගැන තහංචි නැත. කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලොම යාලුවෝ විදියට ඉන්න එක හොඳයි කෙල්ලෙක්ට. තමුන්ට තමුන්ගේ කෙල්ල ගැන සැක නැත්නම් යාලුවෝ ගැන තහංචි දාන්න ඕනෙකමක් නෑනේ. අනික් කොල්ලෝ ආශ්‍රය කරනකොට කෙල්ල වෙනස් වෙයි කියල හිතෙනවනම් කරන්න තියෙන හොඳම දේ වෙන එකෙකුටවත් කරන්න බැරි විදියට කෙල්ලට සලකන එක, ආදරේ කරන එක. එතකොට තව කොල්ලෝ දකින්න දකින්න උන් මොන කාලකන්නිද කියල කෙල්ල තව උඹට ලං වෙයි :rolleyes::rolleyes::rolleyes:

    phone ගැනත් කියන්න තියෙන්නේ එකම තමයි :dull:

    යන්නේ කොහෙද කියල මට කියල යනවනම්, කෙල්ලගේ ආරක්ෂාව ගැන මට බය වෙන්න දෙයක් නැත්නම් කාත් එක්කද යන්නේ කොහෙද යන්නේ කියන ඒවා මට අදාළ නැත :dull:

    මම හිතන විදියටනම් සීමාවක් තියාගෙන දෙන්නට දෙන්නා පොඩි පොඩි නීති දාගන්න එක හොඳයි. හැබැයි නීති දාන්න ඕනේ තියෙන ආදරේ හින්ද මිසක් ඉරිසියාව හින්දවත්, ආත්මාර්ථකාමිකම හින්දවත් නෙවේ :yes:

    පාරේ යන හැම ගෑනිටම කතා කරලා "ඔයා මෙහෙම අඳින්න, ඔය අරෙහෙ යන්න එපා, අරයව ආශ්‍රය කරන්න එපා ඌ වලෙක්" කිය කිය ඉන්න අපිට කහන්නේ නෑනේ. තමුන්ගේ කෙල්ලට එහෙම කියන්නේ care කරන හින්දනේ. අනික කෙල්ලෙක් පාරේ යන හැම එකාටම කතා කර කර "අනේ ඔයා බොන්න එපා, යාළුවොත් එක්ක රවුම් ගැහුවට බොරුවට රස්තියාදු ගහන්න එපා" කිය කිය කියන්නේ නෑනේ. තමුන්ගේ කොල්ලට කියන්නේ කොල්ලට තියෙන ආදරේට. එහෙම නැති පවුලක ගෑනි ගණිකාවක් වගේ ඇඳගෙන පාරේ යයි, මිනිහ බීල කාණුවල වැටිලා ඉඳි, කවදාහරි ළමයි අම්මල තාත්තලට බැන බැන නාස්ති වෙලා යයි :oo:

    මමනම් දාල තියෙන ලොකුම නීතිය තමයි කොහෙගියත් බෝඩිමෙන් යද්දිත් මට msg එකක් දාල යන්න ඕනේ, එතනට ගියාම msg එකක් දාන්න ඕනේ, ආපහු ආවම msg එකක් දාන්න ඕනේ කියන එක. එතකොට මොනවහරි අවුලක් උනොත් මම කොතෙන්ටද කෙල්ලව ගන්න යන්න ඕනේ කියල දන්නා නිසා. කෙල්ල party එකකට, වෙඩින් එකකට ගියොත් නම් මම ලොකු හදිස්සියකට ඇරුනාම call/text කරන්නෙත් නෑ. කෙල්ලටත් නිදහසක්, සමාජ ජිවිතයක් තියෙන්න එපෑ :)

    මිනිස්සු විදියට අපිට ඉරිසියා හිතෙන එක, ලෝබ හිතෙන එක ඉතින් මහා ලොකු දෙයක් නෙවේ. එත් ඒවගේ වෙලාවට ඒක කෙල්ලට කියන විදියක් තියෙනවා. නීතියක් දාන විදිය වෙනයි, මේ වගේ වෙලාවට කතා බහ කරන විදිය වෙනයි :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පිස්සුද බං.. මොන නීතිද.. එයාට මං නීති දාලත් නෑ.. මං එයාට නීති දාලත් නෑ.. නීති දාන්න තරම් එයා වැරදි දෙයක් කරන්නෙත් නෑ.. ඒත් එයා හුඟක් දේවල් කරන්න කලින් මගෙන් අහලා තමා කරන්නෙ..:yes: ඇඳුමක් ගන්න ගියත් මගෙන් අහනවා මේක ගන්නද, එයාට ගැලපෙනවද කියලා.. පර්ෆියුම් එකක් ගත්තත් මගෙන් අහනවා මේක ඔයාට සුවඳද කියලා.. ක්ලාස් යන්න කලින් ඇවිත් මාව බලලා යනවා උදේ පාන්දරම.. ඒකිට නිදහස තියෙන හැම වෙලාවකම මාව බලන්න එනවා.. ගොඩක් දවස් වලට මගේ කාමරේ අස් කරලා දෙනවා, ඇඳුම් ටික හෝඳලා දෙනවා කොච්චර එපා කිව්වත්.. මං මේ ටික කිව්වෙ ලොකු කමකට නෙමෙයි..;)

    නීති දාන එක මං අනුමත කරන්නෑ.. කාට වුණත් තමන්ගෙම කියලා ජීවිතයක් තියෙනවා.. අපිට අනුන්ගෙ ජීවිතයක් අපේ අතට අරන් පාලනය කරන්න බෑ.. කෙල්ලො කියන්නෙ රූකඩ නෙමේ අපිට ඕන විදියට නටන්න.. මං කිව්වෙ ඔය උඹ දාලා තියෙන දෙකයි පනහෙ නීති ගැන..:D උඹත් රූකඩයක් නෙමෙයි කෙල්ල කියන විදියට නටන්න.. හැබැයි හරි පාරෙ පලයන් ඒ ආදරේ රැකගන්න ඕන නම්.. ඒක උඹගෙ වගකීම.. නැත්තං උඹට ආදරේ අහිමිවෙවි..:yes:

    ජය!

    :yes::yes::yes::yes::yes:
    crazybuddy

    මචං අපි ත්‍රෙඩ් එකක කරමු බඩි ගෙන් අහන්න කියලා , ලවු ගැටළු, නීතිමය උපදෙස්, ලිංගික ගැටළු ,
    උපදෙස් ගන්මනා පුලුව සායනයක් වගේ එකක්. :D:D:D:D
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,792
    113
    KALUTHARA
    පිස්සුද බං.. මොන නීතිද.. එයාට මං නීති දාලත් නෑ.. මං එයාට නීති දාලත් නෑ.. නීති දාන්න තරම් එයා වැරදි දෙයක් කරන්නෙත් නෑ.. ඒත් එයා හුඟක් දේවල් කරන්න කලින් මගෙන් අහලා තමා කරන්නෙ..:yes: ඇඳුමක් ගන්න ගියත් මගෙන් අහනවා මේක ගන්නද, එයාට ගැලපෙනවද කියලා.. පර්ෆියුම් එකක් ගත්තත් මගෙන් අහනවා මේක ඔයාට සුවඳද කියලා.. ක්ලාස් යන්න කලින් ඇවිත් මාව බලලා යනවා උදේ පාන්දරම.. ඒකිට නිදහස තියෙන හැම වෙලාවකම මාව බලන්න එනවා.. ගොඩක් දවස් වලට මගේ කාමරේ අස් කරලා දෙනවා, ඇඳුම් ටික හෝඳලා දෙනවා කොච්චර එපා කිව්වත්.. මං මේ ටික කිව්වෙ ලොකු කමකට නෙමෙයි..;)

    නීති දාන එක මං අනුමත කරන්නෑ.. කාට වුණත් තමන්ගෙම කියලා ජීවිතයක් තියෙනවා.. අපිට අනුන්ගෙ ජීවිතයක් අපේ අතට අරන් පාලනය කරන්න බෑ.. කෙල්ලො කියන්නෙ රූකඩ නෙමේ අපිට ඕන විදියට නටන්න.. මං කිව්වෙ ඔය උඹ දාලා තියෙන දෙකයි පනහෙ නීති ගැන..:D උඹත් රූකඩයක් නෙමෙයි කෙල්ල කියන විදියට නටන්න.. හැබැයි හරි පාරෙ පලයන් ඒ ආදරේ රැකගන්න ඕන නම්.. ඒක උඹගෙ වගකීම.. නැත්තං උඹට ආදරේ අහිමිවෙවි..:yes:

    ජය!

    :love:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    යම් තාක් දුරට දාලා තියනවා. එහෙම වෙන්න ඕනේ. නැතුව බැහැ.
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    නීති දාලනම් නෑ බං
    මං පූවිට කියනව කෙලින්ම එයා මං අකමැති දෙයක් කරනවනම්
    නීති දාන්න ඕනි නෑ
    කෙල්ලට කෙලින්ම කියපන් උඔ එයා කරන දේකට අකමැතිනම්
    එයා ඇත්තටම ආදරේ කරනවනම් එයා තේරුම් ගන්නවා මේක මේ මට ආදරේ නිසයි කියන්නේ කියල
    පිස්සුවෙන් වගේ සැක කර කර නීති දාල වැඩක් නෑනේ

    :yes:
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    පිස්සුද බං.. මොන නීතිද.. එයාට මං නීති දාලත් නෑ.. මං එයාට නීති දාලත් නෑ.. නීති දාන්න තරම් එයා වැරදි දෙයක් කරන්නෙත් නෑ.. ඒත් එයා හුඟක් දේවල් කරන්න කලින් මගෙන් අහලා තමා කරන්නෙ..:yes: ඇඳුමක් ගන්න ගියත් මගෙන් අහනවා මේක ගන්නද, එයාට ගැලපෙනවද කියලා.. පර්ෆියුම් එකක් ගත්තත් මගෙන් අහනවා මේක ඔයාට සුවඳද කියලා.. ක්ලාස් යන්න කලින් ඇවිත් මාව බලලා යනවා උදේ පාන්දරම.. ඒකිට නිදහස තියෙන හැම වෙලාවකම මාව බලන්න එනවා.. ගොඩක් දවස් වලට මගේ කාමරේ අස් කරලා දෙනවා, ඇඳුම් ටික හෝඳලා දෙනවා කොච්චර එපා කිව්වත්.. මං මේ ටික කිව්වෙ ලොකු කමකට නෙමෙයි..;)

    නීති දාන එක මං අනුමත කරන්නෑ.. කාට වුණත් තමන්ගෙම කියලා ජීවිතයක් තියෙනවා.. අපිට අනුන්ගෙ ජීවිතයක් අපේ අතට අරන් පාලනය කරන්න බෑ.. කෙල්ලො කියන්නෙ රූකඩ නෙමේ අපිට ඕන විදියට නටන්න.. මං කිව්වෙ ඔය උඹ දාලා තියෙන දෙකයි පනහෙ නීති ගැන..:D උඹත් රූකඩයක් නෙමෙයි කෙල්ල කියන විදියට නටන්න.. හැබැයි හරි පාරෙ පලයන් ඒ ආදරේ රැකගන්න ඕන නම්.. ඒක උඹගෙ වගකීම.. නැත්තං උඹට ආදරේ අහිමිවෙවි..:yes:

    ජය!

    බොස්ගේ දුව එහෙමලු..:P:P ලව් එකට ජය..:love::love::yes::yes:
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    පිස්සුද බං.. මොන නීතිද.. එයාට මං නීති දාලත් නෑ.. මං එයාට නීති දාලත් නෑ.. නීති දාන්න තරම් එයා වැරදි දෙයක් කරන්නෙත් නෑ.. ඒත් එයා හුඟක් දේවල් කරන්න කලින් මගෙන් අහලා තමා කරන්නෙ..:yes: ඇඳුමක් ගන්න ගියත් මගෙන් අහනවා මේක ගන්නද, එයාට ගැලපෙනවද කියලා.. පර්ෆියුම් එකක් ගත්තත් මගෙන් අහනවා මේක ඔයාට සුවඳද කියලා.. ක්ලාස් යන්න කලින් ඇවිත් මාව බලලා යනවා උදේ පාන්දරම.. ඒකිට නිදහස තියෙන හැම වෙලාවකම මාව බලන්න එනවා.. ගොඩක් දවස් වලට මගේ කාමරේ අස් කරලා දෙනවා, ඇඳුම් ටික හෝඳලා දෙනවා කොච්චර එපා කිව්වත්.. මං මේ ටික කිව්වෙ ලොකු කමකට නෙමෙයි..;)

    නීති දාන එක මං අනුමත කරන්නෑ.. කාට වුණත් තමන්ගෙම කියලා ජීවිතයක් තියෙනවා.. අපිට අනුන්ගෙ ජීවිතයක් අපේ අතට අරන් පාලනය කරන්න බෑ.. කෙල්ලො කියන්නෙ රූකඩ නෙමේ අපිට ඕන විදියට නටන්න.. මං කිව්වෙ ඔය උඹ දාලා තියෙන දෙකයි පනහෙ නීති ගැන..:D උඹත් රූකඩයක් නෙමෙයි කෙල්ල කියන විදියට නටන්න.. හැබැයි හරි පාරෙ පලයන් ඒ ආදරේ රැකගන්න ඕන නම්.. ඒක උඹගෙ වගකීම.. නැත්තං උඹට ආදරේ අහිමිවෙවි..:yes:

    ජය!

    Menna Supiri Kathawa. Jeevithe Widinna Puluwan Uparimen.
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    කිව්වම අහන්නෙ නෑ කියන්නෙ එයා මොන වගේ වැරදිද කරන්නෙ.. ඔය ඇඳුම් වලට, යාලුවො ආශ්‍රය කරනවට පොඩි පොඩි දේවල් වලට තහංචි දාන්න එපා බං.. එතකොට මොකාට වුණත් එපා වෙනවනේ..:rofl:

    හැබැයි එයා වැරදි පාරක යනවා නම් එක වතාවක් කියලා අහන්නෙ නැත්තං දෙවැනි වතාවටත් කියපං.. කියනව කිව්වෙ "ඔයා අරක වහාම නවත්තන්න ඕන".. එහෙම නෙමෙයි.. දෙයක් ඕනම කෙනෙක්ට පැහැදිලි කරන විදියක් තියෙනවා.. මේකෙන් මෙහෙම දෙයක් වෙන්නෙ, ඒකයි මේක කරන්න එපා කියන්නෙ.. අන්න එහෙම පැහැදිලි කරපන්.. එයාට හරි වැරැද්ද තේරුම් ගන්න පුළුවන් විදියට සරලව.. ඒ කියලා අහන්නෙත් නැත්තං ලව් එක බ්‍රේක් කරලා දාපන්.. උඹගෙ හොඳටයි කියන්නෙ..;)

    උඹ තවම ඉගෙනගන්නව නේද..? මං හැමෝටම කියන දේ තමා උඹටත් කියන්න තියෙන්නෙ.. ඔය කාලටෙ පටන්ගන්න ලව් සාර්තක නෑ පුතා.. (හැම ලවම නෙමේ) අත්දැකීමෙන් කියන්නෙ.. ඉගෙනගන්න කාලෙ ඉගෙනගනිං.. ලව් කරන කාලෙට ලව් කරපං.. හැම දේටම කාලයක් තියෙනවා.. අනාගතයෙදි කරන්න තියෙන දේවල් අද කරන්න යන්නෙපා.. එතකොට බොහොම ඉක්මනට වරදිනවා.. අන්තිමට කෙල්ලත් නෑ ඉගෙනීමත් නෑ.. උඹට අනාගතයකුත් නෑ.. කෙල්ලො ලව් කරන්නෙ මේ කාලෙට බොළඳ විදියට.. සුරංගනා ලෝක වල.. දෙයක් බැරූරුම්ව තේරුම්ගන්න බෑ.. ඇත්තම කිව්වොත් උන් පරිනත වෙන්න අවුරුදු විස්සක්, විසි දෙකක්වත් යනවා..

    කෙල්ලෙක්ට ඔය කාලෙදි කොල්ලෙක් කිව්වොත් මට සල්ලි නෑ මං දුප්පත් කියලා කෙල්ල පටස් ගාලා දෙන උත්තරේ මට සල්ලි ඕන නෑ ඔයා විතරයි ඕන කියලා..

    ගොඩක් උන්ට කොල්ලො වැඩි වැඩියෙන් මුණගැහෙනකොට, කතාබහ කරනකොට, ලෙංගතු වෙනකොට අර පරණ ලව් එක අමතක වෙන්න ගන්නවා.. ඒපාර තව එකෙක්ට ආදරේ හිතෙනවා.. ඕක තමා ඔය කාලෙට වෙන්නෙ..

    perfect comment :yes:
    +5
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මමනම් ෆුල් නීති දාලා තියෙන්නේ.... කෙල්ල මට මාර විදිහට බන් සලකන්නේ... දෙවියෙක්ට වගේ.... මම කෙලින් මිනිහා කියලා දන්නවනේ... බයක් නෙමේ... දෙන්නට දෙන්න තේරුම් ගැනීමක් තියෙන්නේ.....
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    kollo nithi demmata mchn kello kiyana widihata inne ne.eka man hodatama dakke ape uni eke.hena ahinsaka kello wunath apith ekka pool ekata nanna beer ekak bonna enawa.hebei kollata boru kiyala class walin enne.kollata kiyanne lectures wala inne kiyala but apith ekka inne eliye.
    ehemath kalathurakin kellek tamai kiyana de e widiyatama ahanne.ubala monawa kivvath kello unta ona de karagannawa.
    man nithi dana ekek newe eth math eka parak parana kellata eka party ekakta yanna epa kiyala kivva,mata e party eka alluwe ne.meki ita passe yaluwekge gedara yanawa kiyala boru kivva,mage athatama ahu wuna ekige yaluwekge photos dakiddi eki party ekata gihin.
    tawa eka kellek hitiya hemadema karanne magen ahala,eth office yanna gattata passe wenama kellek wuna.
    man nan kiyanne nithi dala wedak ne.kella ubata adarei nan uba kemthi nethi ewa ekita terenawa,kiya kiya inna one ne.anith patten niti demmath uba hitan inne uba kiyana widiyata innawa kiyala,but ubata boru karanna puluwan.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මචන්ලා විහිලුවට ගන්නෙපා .. මට පොඩ්ඩක් කියහල්ලා උබල තමන්ගේ කෙල්ලට නීති දාලද තියෙන්නේ ? මොනවා ගැනද ? මේක සිරා ගනිල්ලා ප්ලීස් :rolleyes:
    ඇදුම් , යාලුවෝ , ෆෝන් , ගමන් .. ඕන එකක් පොඩ්ඩක් කියහල්ල බලන්න .
    මේකේ ඉන්නේ අපි අපිනේ :rofl:

    උඹට තාම 20 වත් නැහැ නේද? :rofl: